Tuesday, July 29, 2014

අමෘතය - දෙක



ගලක් උඩින් මොකක්දෝ එකක් තැබූ තැනක දෙවොලකි..........

දෙවොල වටේ කප්රුක් ගොමුවකි.
තුරු හිස ලනු අතුරු බැදගත් රුක් දෙවි වරු
ලබු විදහාගෙන ඔන්ලයින් ජොබ් කරති

දෙවොලේ  කපුවා නලාගිරි පරපුරේය
පුජාව පවත්වනුයේ සනි රිවි දින පමණි
සොරි සොරි - පුන් පොහොය සහ ආණ්ඩුවේ නිවාඩු දිනවල විශේෂ පුජා පැවත්වේ.

පුජාව සදහා අමුර්තය අනිවාර්යය
නිසි ලෙස පේවී පුජාව තැබුවහොත්
අහසින් යාමට වරමක් ලැබේ

අත්දුටුවයි සත්තයි 
\/
\/
\/
\/
\/
\/
\/
\/
\/
\/
\/

15 comments:

  1. රුක් දෙවියෝ …!!!

    ඕ යේස්.

    ReplyDelete
    Replies
    1. හොද වෙලාවට බං රුක් දෙයියා දාලා ඉන්නෙ නැත්තං කට්ටියට පේන්නේ ඉනේ තියෙන ලබ්බ නෙමෙයි රුක් දෙයියගෙ ලබ්බ.^o^

      Delete
  2. තව ගොඩක් හැගවුනු අරුත් මේ පොස්ට් එකේ තියනවා
    පුළුවන් නම් හොයා ගනිල්ලා

    ReplyDelete
    Replies
    1. අහසින් යෑමට වරමක් ලැබෙන එක නම් තේරුනා හෙන ගැහුවා වගේ.

      Delete
    2. පලවෙනි පදයේ ඉදලම ගොඩක් තියනවා

      Delete
    3. ඒක තමා මේ හිතන්නෙ ගල උඩින් තියපු මොකක්ද එක මොකක්ද කියල. ඒක තමා මේ හිතන්නෙ ගල උඩින් තියපු මොකක්ද එක මොකක්ද කියල. ගල් කිව්වම අපිට 1කෙන්ම මතක් වෙන්නේ DCSL නේ.

      Delete
    4. DCSL … අම්මෝ … ඇහුනත් සනීපයි මල්ලි මචං

      Delete
    5. පත්තරේ චියර්ස්!!!!! වෙරිවේවා!!!!

      Delete
  3. // සොරි සොරි - පුන් පොහොය සහ ආණ්ඩුවේ නිවාඩු දිනවල විශේෂ පුජා පැවත්වේ.//

    මේක නම් ඔන්න තේරුනා.. බිස්නස් සරු ඒ දවස් වලටනේ...

    ReplyDelete
    Replies
    1. නෑ බං කපුවට නිවාඩු ඒ දවස් වල විතරයි නේ.
      අනික පෝයට අර මෙව්වත් වහලනේ.

      Delete
  4. තවත් ගොඩක් හැන්ගිච්ච් තියනවා

    ReplyDelete
  5. ගලක් උඩින් මොකක්දෝ එකක් තැබූ තැනක දෙවොලකි - පයියාගල තියෙන ගෙයක්.
    දෙවොල වටේ කප්රුක් ගොමුවකි. - ගෙය තියෙන්නේ පොල් වත්තක් මැද
    තුරු හිස ලනු අතුරු බැදගත් රුක් දෙවි වරු
    ලබු විදහාගෙන ඔන්ලයින් ජොබ් කරති - මදින්නා අතරේ යනකොට පෙනෙන (ලබු කැටය නෙමෙයි)

    දෙවොලේ කපුවා නලාගිරි පරපුරේය - UNP?
    පුජාව පවත්වනුයේ සනි රිවි දින පමණි - Weekends
    සොරි සොරි - පුන් පොහොය සහ ආණ්ඩුවේ නිවාඩු දිනවල විශේෂ පුජා පැවත්වේ. -

    පුජාව සදහා අමුර්තය අනිවාර්යය
    නිසි ලෙස පේවී පුජාව තැබුවහොත්
    අහසින් යාමට වරමක් ලැබේ
    අත්දුටුවයි සත්තයි

    ReplyDelete
    Replies
    1. සීයට අනුවක් හරි මචං ඇනෝ
      එකක් අඩුපාඩුය
      එකක් වැරදිය

      Delete
  6. ජීවිතේටම එක දවසක් අමුර්තය බී ඇත්තෙමි.

    ReplyDelete
  7. දේවාලය පැත්තේ ආවොත් අමුර්තය ෂුවර්

    ReplyDelete