Monday, December 10, 2018

ශ්‍රී ලාංකික බ්ලොග් කරුවනට නේපාල සංචාරයක් සඳහා අවස්ථාවක්


නේපාල සංචාරක මණ්ඩලය ප්‍රථම වතාවට සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර බෞද්ධ සංචාරක ප්‍රදර්ශනය (Buddhist International Travel Mart) වසර 2019 ජනවාරි 10 -12 දෙදින තුල පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත. මෙම ප්‍රදර්ශනයට සමගාමීව විවිධ රටවල බ්ලොග් කරුවන් සදහා දින හතක දැනුවත් කිරීමේ චාරිකාවක් (Familiarization Tour) අදාළ ආයතනය විසින් සංවිධානය කර ඇත. අදාළ වැඩසටහන පිළිබඳව ශ්‍රී ලාංකික මාධ්‍ය කරුවන් සහ බ්ලොග් කරුවන් දැනුවත් කරනා ලෙස ඉල්ලීමක් අප වෙත ආයතනික මට්ටමෙන් ලැබී ඇත.  මෙම චාරිකාව සඳහා ගුවන් ටිකට් පත්, නවාතැන් පහසුකම් සහ අදාළ ගමනාගමන පහසුකම් සංවිධායකයන් විසින් මාධ්‍යවේදීනට සහ බ්ලොග් කරුවනට නොමිලේ ලබාදෙන බවද දන්වා ඇත

අදාළ වැඩසටහන සම්බන්දව වැඩි විස්තර පහත ලේඛනයේ අඩංගු වේ.

නේපාලය පැවැත්වෙන ජාත්‍යන්තර බෞද්ධ සංචාරක ප්‍රදර්ශනය සඳහා සහභාගී වීමට කැමැත්තක් දක්වන මාධ්‍යවේදීන් සහ බ්ලොග් කරුවන් අයදුම්පත් හැකි ඉක්මනින් නේපාල සංචාරක මණ්ඩලය වෙත යොමුකරනා මෙන් ඉල්ලා සිටිමු.

අදාළ විද්‍යුත් ලිපිය පහතින් දැක්වේ.

from:Archana KC Rana archanakc@ntb.org.np
to:jeevana@srilanka.travel,
happymusicteam@gmail.com
cc:ceo@ntb.org.np,
nandy@ntb.org.np,
abaral@ntb.org.np,
rshah@ntb.org.np,
sghimire@ntb.org.np,
Sudhan Subedi <ssubedi@ntb.org.np>,
snepali@ntb.org.np,
srpandeya@ntb.org.np,
skbaral@ntb.org.np,
bgautam@ntb.org.np,
bitmnatta2019@gmail.com
date:Dec 10, 2018, 4:40 PM
subject:Information regarding the BTIM 2019 & Request for Bloggers/ Media from Sri Lanka

Dear Jeevana Fernando,

Greetings and Namaste from Nepal Tourism Board! I received your e-mail contact through our WTM 2017 database. This is regarding our upcoming Buddhist International Travel Mart 2019.

It is our pleasure to inform you that Nepal is hosting the first Buddhist International Travel Mart (BITM2019) from Jan. 10-12, 2019, in the Sacred Garden of Lumbini in Nepal, the center of Buddhism. Lumbini, the birthplace of Lord Buddha and a UNESCO Cultural Heritage Site, which has gained worldwide fame as the center of universal peace and brotherhood, carries immense significance as a tourism destination. The main objective of BITM 2019 is to promote Lumbini as the prime Buddhist heritage site and to create a platform for interaction between organizations, tour operators and agencies that specialize in this sector. The event, chaired by the Ministry of Culture, Tourism and Civil Aviation (MoCTCA) of Nepal, is being led by Nepal Association of Tour and Travel Agents (NATTA) and Nepal’s key private sector associations, with Nepal Tourism Board (NTB) as the organizing partner.

In this context, we are trying to get in touch with bloggers and media people from the source markets to participate in BITM 2019 as our valued guest. We will host the media and bloggers, including the to-fro international airfare.  We are positive this experience in the Land of Buddha in the most intimate way accompanied by expert tour guides who have indepth knowledge of the life of Buddha and stories related to each sacred site, will be a “lifetime” and meaningful experience for all participants.

We would really appreciate if you could circulate the information among the network of media/ bloggers working with the Sri Lanka Tourism Promotion Bureau. We are positive that the news and stories related with Lumbini will have high value in Sri Lanka, which will be good for Nepal tourism promotion.

Events at the program will incorporate an assortment of Conferences, B2B Sessions and Key Note Speeches by Travel/ Spiritual Gurus. This will also provide an opportunity to educate the participants about Lumbini and the Buddhist Circuit in the region, thereby, promoting Nepal as a top spiritual destination. We are hopeful that the Mart will create ample opportunity for significant exchanges in terms of partnerships and business opportunities among the participants. Forwarding to you further information about BITM 2019 for your kind reference.

We look forward to hearing from you as we need to confirm the bloggers/ media list by December 15. Thank You!


With regards,
Archana

Archana Kc Rana
Manager - Digital Marketing
PR & Publicity
Nepal Tourism Board
Tourist Service Center
Bhrikutimandap, Kathmandu
Tel: 4256909, Fax: 4256910

16 comments:

  1. අටම, මොකද කියන්නේ ගිහිං එමුද? :)

    ReplyDelete
  2. කදිම අවස්ථාවක්. වගේම වටිනා කටයුත්තක්.

    ReplyDelete
  3. එතකොට කොමෙන්ට් දාන අපි ඔටුවොද? හැක්..

    ReplyDelete
    Replies
    1. අන්න අර කොන්ක්‍රීට් බ්ලොග් එකේ මොකක් හරි ලියල දඩස් ගාල බ්ලොග් කරුවෙක් වෙයන්... කොමෙන්ට් කරුවෝ ගැන කියල නෑනේ මොකුත්...

      Delete
  4. තමන්ට යන්න බැරි නං අනික් එකාටත් ඕන නෑ කියල හංගගන්න ලෝකෙක තමුන්ට ලැබෙන වටිනා අවස්ථාවක් වෙනත් කෙනෙකුට දෙන්න හැමෝටම බෑ. ඒ අතින් දම්පාට ජීවන හරි ඉහළ මනුස්සයෙක්.

    ReplyDelete
  5. ඇත්තටම ජීවන ඔබේ පරාර්ථකාමිත්වයට මෙන්න තුති මල් මිටක්! නිදිගෙ පංච තන්තරෙන්!

    ReplyDelete
  6. Replies
    1. මගේ බ්ලොග් එකටත් එන්න
      ehemakia.blogspot.com

      Delete
  7. හොඳ දෙයක්. බෙදා ගැනීමත් ඉතා වටිනවා.

    ReplyDelete
  8. මන් ලියන බ්ලොග් එකක් හැබැයි මන් විතරමයි බලල තියෙන්නේ ...අවුලක් නැ වගේනම් පොඩ්ඩක් බලල කියහල්ලකෝ හොදද නරකද කියලා

    http://tanikama.blogspot.com/

    ReplyDelete