Sunday, January 31, 2016

සංසාරේ භවේ දුකා..


මේ සුන්දර ගීතය තුල සර්ව කාලීන සත්‍යය ගැබ්ව ඇත.


සංසාරේ භවේ දුකා...සිරි සෑසි දෙසූ ලෙසේ...
දුක සැප දෙක නිති පෙරලේ රිය සක ලෙස ලෝ කුහරේ..

අද මාවත යන දුගියා... හෙට ලොව අග රජ වෙනවා...
කළ කර්මය පල දෙනවා...රජු මවත බැස යනවා..

නව ද්වාරයෙනි ගලනා වු ඕජස්... මේ කුණු සිරුරා...
මහ පොලවට පස් වෙනවා...සේ ඊර්ෂ්‍යා මාන ලොවේ...

ගායනය - කේ . මයිකල් පීරිස්