මේ සුන්දර ගීතය තුල සර්ව කාලීන සත්‍යය ගැබ්ව ඇත.
සංසාරේ භවේ දුකා...සිරි සෑසි දෙසූ ලෙසේ...
දුක සැප දෙක නිති පෙරලේ රිය සක ලෙස ලෝ කුහරේ..
අද මාවත යන දුගියා... හෙට ලොව අග රජ වෙනවා...
කළ කර්මය පල දෙනවා...රජු මවත බැස යනවා..
නව ද්වාරයෙනි ගලනා වු ඕජස්... මේ කුණු සිරුරා...
මහ පොලවට පස් වෙනවා...සේ ඊර්ෂ්‍යා මාන ලොවේ...
ගායනය - කේ . මයිකල් පීරිස්
ලස්සන සින්දුවක්. කාලෙකින් මේක ඇහැව්වේ. ඔබට ස්තුතියි
ReplyDeleteසමරසේකර
මේ සින්දුවේ ලස්සන තියෙන්නේ පර්කෂන් වල. ටබ්ලාව සහ ඩොලක්කිය නියමෙට හසුරවනවා.
Deleteඔය ලස්සන කවදාකවත් ඔක්ටෝපෑඩ් වලින් ගන්න බැහැ
මොකද්ද ජීවන සෑර් කිව්වේ ?? ඔක්ටපෑඩ් වලිං ගන්න බෑ කිව්වා.. චැහ් :D
Deleteබෑම තමා ....
Deleteමේකට ගැලපෙන තවත් සින්දු කීපයක් ම තියෙනවා....... මට මතක විදිහට නන්දා මාලනියගේ ලස්සන ගීතයකුත් තියෙනවා... මං හරිද?????
ReplyDeleteඅනිත් ඇද්ද සින්දු ටික දැම්මනම් සුපිරි
Deleteරජකම් කෙරුවත් කළ කම් පළ දේ
ReplyDeleteඅද මාවත යන දුගියා... හෙට ලොව අග රජ වෙනවා...
ReplyDeleteකළ කර්මය පල දෙනවා...රජු මාවත බැස යනවා
මේ දවස් වල නම් කාට කාටත් මේ වගේ සිංදු මතක් වේවි මගේ හිතේ.
ReplyDeleteහැක්.... හැක්......
Deleteඈ.. ජීවන මේ ගමන සංසාරේ... මතක් වෙලා යකෝ බ්ලොග් ලෝකේ.. හැක්.. ජය
ReplyDeleteඅද හෙටම එනවෝ.......
Deleteඅවුරුද්දක් විතර ලියන්න බැරි උනා.......
ගීතය ලියා තියෙන්නේ මයිකල් පිරිසගේ පියා කේ.සෙබස්තියන් පීරිස් විසින් ...
ReplyDeleteඋඹ මෙහෙම හරි දැක්ක එක ලොකු දෙයක් ජිවන අය්යේ ...
කොහොම උනත් පට්ට සින්දුව....
Deleteඅද දවසට හරියටම ගැලපෙනවා.......
මේ වගේ පරණ සින්දුවක් අවසර අරගෙන රොක් කලොත් නරකද...?
ReplyDeleteඅම්බානට කන්න වැඩක් සෙට් කරන්න වගේ ලොක්ක හදන්නේ.......
Deleteහැබැයි මාත ලොක්කා පට්ට අදහස.
Deleteමේ සින්දුව නියමෙටම හරි යනවා ටූ බාර් රොක් ගෘව් බීට් එකකට (two bar rock groove)
මෙන්න ජිවන වැඩට බැහැල ආයෙත්.
ReplyDeleteග්‍රහය මාරු වෙලා.. හෙක් හෙක්...
Delete