සුළං බලයෙන් ක්‍රියා කරන්නේ යැයි පවසන මෝටර් රථයක් පිලිබඳව වීඩියෝවක් "ගන්න අපේ දේ" නම් වන FB පිටුවෙහි පළවී තිබුනා. මෙයට පෙර විවිධ නිර්මාන කරුවන් විසින් ජලයෙන් ක්‍රියා කරනා මෝටර් රථ වැනි නිර්මාණයන් තුලින් විවිධ රැවටීම් සිදුකොට ඇති බැවින් මෙම රථයහි ක්‍රියාකාරිත්වය පිලිබඳවද අප හට සැක සංකා මතුවීම සාධාරනය.
කෙසේ නමුදු අදාල රථය පිළිබඳව විද්‍යාත්මක කරුණු දැක්වීමක් කරනා ලෙස එහි නිර්මාපකයාට ආරාධනා කරනවා.
මෙම රථය පිලිබඳ දෙරණ නාලිකාවේ ප්‍රචාරය කරන ලද වීඩියෝවක් පහතින් දැක්වෙන අතර අදාළ FB පොස්ටුවට මෙතනින් යොමුවිය හැක
WIND CAR
මට පේන්නේ මේක Hibrid වහනයක් මිසක් සුලන් බලයෙන් දුවන වාහනයක් නෙවෙයි. මෙතන වෙන්න ඇත්තේ මේක වාර්තා කරපු එකාට මේක මොකද්ද කියල තේරිලා නෑ එහෙම නැත්තන් hit කරගන්න හිතල මේ වගේ මාතෘකාවක් දන්නා ඇති .
ReplyDeletesiddanthaya harima saralai muta eka therenne. sulan balen dynamowa karakawa labena balaya battery thula gabada kara gannawa . e batary balen wahane duwanawa. dampata dedunna puke gaha ganin.
ReplyDeleteමේක සුළං බලයෙන් දුවන එකක් නෙමෙයි ඉලෙක්ට්‍රික් කාර් එකක්. වෙනස තියෙන්නෙ වාහනේ යනකොට සුළං බලයෙන් බැටරිය ආරොපණය වෙන්න හදල තියෙන එක. මේක පළවෙනි වතාවට දුවන්න අනිවාර්යෙන් බැටරි ටික විදුලියෙන් චාජ් කරන්න ඕන.
ReplyDeleteමේක බොරුවක් කියන පුර්ව නිගමනය තියෙනවා කියල පෙනෙනවා ...
ReplyDeleteJust like your false accusations to previous government and biased support to yahapalanaya. :-D.
Now that the Yahapananaya is screwing the country- this guy is silent ;;;; He He Hee
fully watch the video- he is explaining it. it's a practical concept for any type of hybrid. Petrol/Wind, Electricity/Wind etc
Even the politicians think like that- that is the reason these talented people never get a chance to contribute to the country.
උඹල යහපාලනයට කඩේ ගියා නේද ?? බලපන් මේ AD එක.
ReplyDeletehttps://www.youtube.com/watch?t=77&v=44ioEv1GBzU
මුලින්ම Hybrid TAX වැඩි කලා . කාර් ඔක්කොම ලක්ෂ 2-3 කින් ගණන් ගියා .
දැන් ආයිත් කාර් වැඩි කළා, මොකද්ද ඔයාගේ අදහස ඒක ගැන..?
ඊට පස්සේ ෆුල් ලීස් තහනම් කළා ...
දැන් හුලන් කාර් එකක් වත් ගමු
වීඩියෝ එක නම් බැලුවෙ නෑ. ඒත් සුළං බලෙන් කියපු නිසා මතක් උන දෙයක් කියන්නම්. මේ වෙද්දි හබ්රීඩ් රථයක් නිපදවලා තියෙනවා බැටරියක් නැති. ඒකෙ බැටරිය වෙනුවට බලය ගබඩා වෙන්නෙ වායු පීඩන ටැංකියක. සාමාන්‍ය හබ්රීඩ් රථයක වගේ එන්ජිමක් සහිතව බැටරිය වෙනුවට පීඩන ටැංකිය සහිතව තමයි හදලා තියෙන්නෙ. ඒ ගබඩා වෙන වාතයෙන් නිපදවෙන බලය රොද වලට ලබාදීම මේකෙදි සිද්ද වෙනවා.
ReplyDeleteඒ වගේම බැටරිය වෙනුවට ජව රෝදයක් තියෙන හබ්රීඩ් රථ වර්ගයකුත් තියෙනවා.
AirBrid රථය
ඡායාරූප
FlyBrid රථය 1
FlyBrid රථය 2
FlyBrid රථය 3
ඡයරූප
කවදා හරි මේකක් ගන්නවා... තෙල් යන්නෑනේ.... පිඹලා හරි යන තැනකට යන්න හැකියි
ReplyDeletehttp://www.inside.gossiplankanews.com/2015/10/wa-ny-ksid-ld-r-lai-7-isg-12-olajd-byg.html
ReplyDeleteවාහන tax ලක්ෂ 7-10 කින් ඉහලට
යහපාලනේ ගේන්න කඩේ ගිය උඹ දැන් මේවට වග කියපන්.
හොඳට තිබුන රට විනාස කලාට තොපිට හෙනම ගහපන්
මෙන්න මගේ අදහස
ReplyDeletehttp://mahakalu.blogspot.com/2015/11/truth-about-wind-powered-car.html
@yashyantha මිත්‍රයා කියන කතාව මාත් සදහන් කරන්න කැමතියි.
ReplyDeleteසම්පීඩිත වාතයයෙන් ධාවනය වන රථ විශේෂයන් නිපදවා තිබෙනවා. මෙහිදි පිස්ටන ක්‍රියාකරවන්නේ සම්පීඩත වාතය ඇතිකරන පිඩනය ආදාරයෙන්. දැනට නිපදවා ඇති airpod වැනි කාර් මාදිලි මෙයට උදාහරණ දෙනවා.
මා මේ පිලිබදව ලියු ලිපියක් පහතින්.
https://janeelaya.blogspot.it/2017/06/airpod.html