Tuesday, December 11, 2018

මාධ්‍ය සහ බ්ලොග් වේදීන්ගේ නේපාල සංචාරය සඳහා අයදුම් කරනා ආකාරය


නේපාලයේ ලුම්බිණි හි පවත්වන්නට සුදානම් කර ඇති ජාත්‍යන්තර බෞද්ධ සංචාරක ප්‍රදර්ශනයට සමගාමීව සංවිධානය කර ඇති මාධ්‍යවේදීන්ගේ සහ බ්ලොග් කරුවන්ගේ දැනුවත් කෙරීමේ සංචාරය සඳහා අයදුම් පත් යොමුකල යුතු ආකාරය සංවිධායකයින් විසින් අප වෙත යොමු කර ඇත.

අදාළ විස්තර සහ අයදුම් කලයුතු ආකාරය පහත ලිංක් තුලින් ලබා ගන්න.



මෙම වැඩසටහන සඳහා මාධ්‍යවේදීන්ගේ සහ බ්ලොග්කරුවන්ගේ තෝරා ගැනීම දෙසැම්බර් 15 සහ 16 දෙදින තුල සිදු කරනා බැවින් හැකි ඉක්මනින් අයදුම් පත් යොමු කිරීමට කාරුණික වන්න.

අයදුම්පත් පහත විද්‍යුත් ලිපිනයනට යොමු කරන්න
bitmnatta2019@gmail.com
bitm@natta.org.np
ssubedi@ntb.org.np
archanakc@ntb.org.np

වැඩි විස්තර සඳහා පහත වෙබ් අඩවියට පිවිසෙන්න
http://natta.org.np/bitm-2019

අප වෙත විස්තර යොමු කරනා ලද විද්‍යුත් ලිපිය පහතින් දැක්වේ.

from: Archana KC Rana <archanakc@ntb.org.np>

to: Jeevana Fernando <jeevana@srilanka.travel>

cc: Jeevana Fernando <happymusicteam@gmail.com>,

ceo@ntb.org.np,
nandy@ntb.org.np,
abaral@ntb.org.np,
rshah@ntb.org.np,
sghimire@ntb.org.np,
ssubedi@ntb.org.np,
snepali@ntb.org.np,
srpandeya@ntb.org.np,
skbaral@ntb.org.np,
bgautam@ntb.org.np,
bitmnatta2019@gmail.com

date: Dec 11, 2018, 11:35 AM

subject: RE: Information regarding the BTIM 2019 & Request for Bloggers/ Media from Sri Lanka

Attn: Jeevana Fernando
Assistant Director
Sri Lanka Tourism Promotion Bureau

Dear Jeevana Fernando,
We really appreciate your support to help us reach out to the bloggers and media people in Sri Lanka. Pls. find attached herewith application form and itineraries for bloggers interested in attending the Buddhist International Travel Mart 2019. It would be great if you could request them to e-mail the completed forms to nattabitm2019@gmail.com , ssubedi@ntb.org.np and to myself at archanakc@ntb.org.np .

Please do note that not all applicants (bloggers/media) will be accepted. The application forms will be evaluated by a committee and the final list of bloggers/ media people will be shortlisted for BITM 2019. Our aim is to invite prominent media and bloggers with a large following within the local audience. We are trying to finalize the list by Dec. 15 or 16. We also have open slots for buyers. Please do visit http://natta.org.np/bitm-2019 for further information regarding the same.

We hope to have a good team from Sri Lanka. Looking forward to hearing more from you regarding the same.

Wish you a great day! Once again, a big THANK YOU!

With regards,
Archana


Archana Kc Rana
Manager - Digital Marketing
PR & Publicity
Nepal Tourism Board
Tourist Service Center
Bhrikutimandap, Kathmandu
Tel: 4256909, Fax: 4256910

2 comments: