කන්න දෙනව නං අපිටබොන්න දෙනව නං අපිටමොන කෙංගෙඩියද තව ඕනැ කියන්නේමොන කෙංගෙඩියද තව ඕනැ කියන්නේකන්න දුන්නෙ නැතත් අපිට කමක් නෑබොන්න දුන්නොතින් ඒ හැටි දොසක් නෑකියන දෙයක් ඒ විදිහට කෝරාඥ්ඥංඅපේ කටේ ලෝදිය ටික වැටෙනවනාංකන්න දෙනව නං...සාර ධර්මෙ බලු බල්ලට ගියාදේන්සදාචාරෙ මකබෑවී ගියාදේන්සංස්කෘතිය වල පල්ලට ගියාදේන්අනේ අපේ බඩ කට දෙක පිරෙනවනාංකන්න දෙනව නං...නාට්‍යය - රජ ගහේ නාඩගම
මම ඔය පාහර මාද්‍ය වර්ජනය කරලා. දන්න එකෙකුට ඔය ** චැනල් බලන්න කියන්නෙ නෑ.
මම ඕක වර්ජනය කරේ සාත්තර කාරයොයි, කපුවෝයි, දේවාලයි ප්‍රොමෝට් කරන විදිය අප්පිරිය වෙලා.
ඕකට නියම එකක් පැරා ලියලා තිබුනා බුකියේ... හොයා ගන්න විදියක් නෑ....
තමන්ගේ වපසරිය නොදන්නාකම...වඳුරන්ට දැලිපිහි ලබාදීම.
නියමෙට කියලා දෙනවා......... අන්න එහෙමයි කරන්න ඕනේ.... ඔය නාඩගම නවත්තන්න දැන් කාලේ හරි....
http://nidahass.blogspot.com/2016/03/blog-post_19.html
//දවසේ වරද//මුන්ගේ නොහැකියාව..
රූපවාහිනී කලාව ඇතුලේ තනිකරම තියෙන්නේ මිනිස්සුන්ගේ ඕපාදූප දැනගැනීමේ කුතුහලය සහ රසවින්දනය මුදල් කිරීමක්.. චැනල් වලට මුදල් ලැබෙන වෙළඳ දැන්වීම් ටික ප්‍රචාරය කරගන්න අතරේ ප්‍රේක්ෂකයින් රඳවා ගැනීම සඳහා වැඩිපුරම ආස කරන දෙයක් ප්‍රේක්ෂකයින්ට පෙන්වීමක්.. එතැනදී උන්ට අදාළ වෙන්නේ නැහැ මිනිස්සුන්ට පෙන්වන්නේ මල මිනියක්ද, බලු බෙට්ටක්ද කියන දේ..
කන්න දෙනව නං අපිට
ReplyDeleteබොන්න දෙනව නං අපිට
මොන කෙංගෙඩියද තව ඕනැ කියන්නේ
මොන කෙංගෙඩියද තව ඕනැ කියන්නේ
කන්න දුන්නෙ නැතත් අපිට කමක් නෑ
බොන්න දුන්නොතින් ඒ හැටි දොසක් නෑ
කියන දෙයක් ඒ විදිහට කෝරාඥ්ඥං
අපේ කටේ ලෝදිය ටික වැටෙනවනාං
කන්න දෙනව නං...
සාර ධර්මෙ බලු බල්ලට ගියාදේන්
සදාචාරෙ මකබෑවී ගියාදේන්
සංස්කෘතිය වල පල්ලට ගියාදේන්
අනේ අපේ බඩ කට දෙක පිරෙනවනාං
කන්න දෙනව නං...
නාට්‍යය - රජ ගහේ නාඩගම
මම ඔය පාහර මාද්‍ය වර්ජනය කරලා. දන්න එකෙකුට ඔය ** චැනල් බලන්න කියන්නෙ නෑ.
ReplyDeleteමම ඕක වර්ජනය කරේ සාත්තර කාරයොයි, කපුවෝයි, දේවාලයි ප්‍රොමෝට් කරන විදිය අප්පිරිය වෙලා.
Deleteඕකට නියම එකක් පැරා ලියලා තිබුනා බුකියේ... හොයා ගන්න විදියක් නෑ....
ReplyDeleteතමන්ගේ වපසරිය නොදන්නාකම...
ReplyDeleteවඳුරන්ට දැලිපිහි ලබාදීම.
නියමෙට කියලා දෙනවා......... අන්න එහෙමයි කරන්න ඕනේ.... ඔය නාඩගම නවත්තන්න දැන් කාලේ හරි....
ReplyDeletehttp://nidahass.blogspot.com/2016/03/blog-post_19.html
ReplyDelete//දවසේ වරද//
ReplyDeleteමුන්ගේ නොහැකියාව..

ReplyDelete