දුක කාට ද?
කාලකණ්ණිකම කාට ද?
අඬදබර කාට ද?
මැසිවිලි කාට ද?
නිකරුණේ තුවාළ කාට ද?
රතු ඇස් කාට ද?
කාලකණ්ණිකම කාට ද?
අඬදබර කාට ද?
මැසිවිලි කාට ද?
නිකරුණේ තුවාළ කාට ද?
රතු ඇස් කාට ද?
සුරා බෝතලය ළඟ පමා වන මිනිසාට ය.
තව තවත් මත්පැන් බොන්න යන මිනිසාට ය.
තව තවත් මත්පැන් බොන්න යන මිනිසාට ය.
මද්‍යසාරය රතට රතේ දිළිසෙන විට,
වීදුරුවෙහි පෙණ දමන විට,
ලස්සනට වැක්කෙරෙන විට,
ඒ දෙස නොබලන්න.
අන්තිමේ දී එය, නයෙකු
මෙන් සපා කයි;
පොළඟෙකු මෙන් දෂ්ට කරයි.
පොළඟෙකු මෙන් දෂ්ට කරයි.
එවිට ඔබේ ඇස අද්භූත දේ දකියි;
ඔබේ කට විලම්බීත දොඩවයි.
ඔබේ කට විලම්බීත දොඩවයි.
එවිට ඔබ මුහුද මැද ඒ මේ අත පෙරළෙන
කෙනෙකු මෙන් ද
කුඹ ගස මුදුනේ නිදන්න හදන කෙනෙකු මෙන් ද
වනු ඇත.
එවිට ඔබ මෙසේ කොඳුරනු ඇත:
” ‘ඔවුන් මට පහර දෙන්නට ඇත,
නමුත් මට රිදුණේ නැත.
ඔවුන් මට ගසන්නට ඇත,
” ‘ඔවුන් මට පහර දෙන්නට ඇත,
නමුත් මට රිදුණේ නැත.
ඔවුන් මට ගසන්නට ඇත,
නමුත් මට දැනුණේ නැත.
කොයි වේලේ මා අවදි වේ ද?
එවිට මම තව උගුරක් බොමි.’ ”
කොයි වේලේ මා අවදි වේ ද?
එවිට මම තව උගුරක් බොමි.’ ”
ශුධවූ බයිබලය - හිතෝපදේශ 23:18
හික් හික්
ReplyDeleteහිනා හිනා හිනා හිනා වෙන්න හිනා...
Deleteහිනා වෙන්න හිනා...
තරුණ වෙන්න හිනා.............
බයිබලේත් එහෙම තියනවද
ReplyDeleteආයෙත් අහල ඔය සුපිරියටම තියෙන්නේ.
Deleteඕකවත් කියවල හදියල්ලා...
බොන්නෑ ආයෙනම්.
ReplyDeleteබොන එක නවත්තන්න හරිම පහසුයි.
Deleteමාත් මාසෙකට කීප වතාවක්ම නවත්වනවා.
That is why I don't drink sura/ mathpen etc. :)
ReplyDeleteඅහන්නත් සතුටුයි.
Deleteසුරා/ මත්පැන් නැතුව තව කොච්චර ජාති තියෙනවද බොන්න.. විස්කි, බ්‍රැන්ඩි, රම්, ජින්, අරක්කු.. අන්න ඒවා බිව්වම අවුලක් නෑ.. :)
Deleteආයේනම් ජීවිතේට බොන්නේ නෑ.
ReplyDeleteසුරාමේරය මඣ්ජපමා අම්මපා....
කොයි වේලේ මා අවදි වේ ද?
Deleteඑවිට මම තව උගුරක් බොමි.’ ”