Saturday, July 5, 2014

පොහොට්ටු

මාස ගණනක ඉඳල හිතන් හිටපු දෙයක් අද පටන් ගත්ත. ආසාවට බ්ලොග් එකක් පටන්ගත්තට සාර්ථකව ලියන්න හැකියාවක් තියනවද කියන එක මටම ප්‍රශ්ණයක්. මොකද තාක්ෂණ අංශයෙන් අධ්‍යාපනය ලබපු නිසා නිර්මානාත්මකව ලිවීම ටිකක් අමාරුයි. කරලම බලමු.

1 comment:

  1. තාක්ෂණික අංශය නිර්මාණාත්මකයිනේ බොල. ජයවේවා.
    වර්ඩ් වෙරි‍ෆිකේෂන් අයින් කරමු ජීවන. ඒක ඇණයක්.

    ReplyDelete