Sunday, January 31, 2016

සංසාරේ භවේ දුකා..


මේ සුන්දර ගීතය තුල සර්ව කාලීන සත්‍යය ගැබ්ව ඇත.


සංසාරේ භවේ දුකා...සිරි සෑසි දෙසූ ලෙසේ...
දුක සැප දෙක නිති පෙරලේ රිය සක ලෙස ලෝ කුහරේ..

අද මාවත යන දුගියා... හෙට ලොව අග රජ වෙනවා...
කළ කර්මය පල දෙනවා...රජු මවත බැස යනවා..

නව ද්වාරයෙනි ගලනා වු ඕජස්... මේ කුණු සිරුරා...
මහ පොලවට පස් වෙනවා...සේ ඊර්ෂ්‍යා මාන ලොවේ...

ගායනය - කේ . මයිකල් පීරිස්

19 comments:

  1. ලස්සන සින්දුවක්. කාලෙකින් මේක ඇහැව්වේ. ඔබට ස්තුතියි

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. මේ සින්දුවේ ලස්සන තියෙන්නේ පර්කෂන් වල. ටබ්ලාව සහ ඩොලක්කිය නියමෙට හසුරවනවා.
      ඔය ලස්සන කවදාකවත් ඔක්ටෝපෑඩ් වලින් ගන්න බැහැ

      Delete
    2. මොකද්ද ජීවන සෑර් කිව්වේ ?? ඔක්ටපෑඩ් වලිං ගන්න බෑ කිව්වා.. චැහ් :D

      Delete
  2. මේකට ගැලපෙන තවත් සින්දු කීපයක් ම තියෙනවා....... මට මතක විදිහට නන්දා මාලනියගේ ලස්සන ගීතයකුත් තියෙනවා... මං හරිද?????

    ReplyDelete
    Replies
    1. අනිත් ඇද්ද සින්දු ටික දැම්මනම් සුපිරි

      Delete
  3. රජකම් කෙරුවත් කළ කම් පළ දේ

    ReplyDelete
  4. අද මාවත යන දුගියා... හෙට ලොව අග රජ වෙනවා...
    කළ කර්මය පල දෙනවා...රජු මාවත බැස යනවා

    ReplyDelete
  5. මේ දවස් වල නම් කාට කාටත් මේ වගේ සිංදු මතක් වේවි මගේ හිතේ.

    ReplyDelete
  6. ඈ.. ජීවන මේ ගමන සංසාරේ... මතක් වෙලා යකෝ බ්ලොග් ලෝකේ.. හැක්.. ජය

    ReplyDelete
    Replies
    1. අද හෙටම එනවෝ.......
      අවුරුද්දක් විතර ලියන්න බැරි උනා.......

      Delete
  7. ගීතය ලියා තියෙන්නේ මයිකල් පිරිසගේ පියා කේ.සෙබස්තියන් පීරිස් විසින් ...
    උඹ මෙහෙම හරි දැක්ක එක ලොකු දෙයක් ජිවන අය්යේ ...

    ReplyDelete
    Replies
    1. කොහොම උනත් පට්ට සින්දුව....
      අද දවසට හරියටම ගැලපෙනවා.......

      Delete
  8. මේ වගේ පරණ සින්දුවක් අවසර අරගෙන රොක් කලොත් නරකද...?

    ReplyDelete
    Replies
    1. අම්බානට කන්න වැඩක් සෙට් කරන්න වගේ ලොක්ක හදන්නේ.......

      Delete
    2. හැබැයි මාත ලොක්කා පට්ට අදහස.
      මේ සින්දුව නියමෙටම හරි යනවා ටූ බාර් රොක් ගෘව් බීට් එකකට (two bar rock groove)

      Delete
  9. මෙන්න ජිවන වැඩට බැහැල ආයෙත්.

    ReplyDelete
    Replies
    1. ග්‍රහය මාරු වෙලා.. හෙක් හෙක්...

      Delete