tag:blogger.com,1999:blog-1119713336492846070.post8302475861674430060..comments2024-02-14T19:06:07.726+05:30Comments on දම්පාට දේදුන්න: තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත -පළමු කොටසdampatadedunna.blogspot.comhttp://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-1119713336492846070.post-35152588481906309742017-04-10T00:13:35.733+05:302017-04-10T00:13:35.733+05:30ගල්මල් ගේ යෝජනාව හොඳයි. ඇත්තම කියනවා නම් එවැනි නිල...ගල්මල් ගේ යෝජනාව හොඳයි. ඇත්තම කියනවා නම් එවැනි නිලධාරියෙක් සිටිය යුතුයි. වැදගත් ලිපි පෙළක් එයි වගේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-3648392831022958282017-04-07T20:27:52.192+05:302017-04-07T20:27:52.192+05:30බොහෝම වැදගත් මාතෘකාවක් සාකච්චාවට අරගෙන තියෙන්නේ. බ...බොහෝම වැදගත් මාතෘකාවක් සාකච්චාවට අරගෙන තියෙන්නේ. බොහෝමත ස්තුතියි.<br />මෙම පනතේ උපරිවම පල ලබන්න නම් රාජ්ය ආයතනවල නිසි බලතල සහිත Information Officer වරයෙකු සිටිය යුතුය. තවද Information Retention නැතිනම් තොරතුරු සුරක්ෂිතව තබාගත යුතු කාලය ගැන ද පනතින් බැඳීමක් කර යුතුයි. එහෙම නොවුනොත් වෙන්නේ වගකීමෙන් මිදෙන්න අදාල තොරතුරු සන්තකයේ නොමැත කියනවා වගේ පිළිතුරු තොරතුරු වෙනුවට ලැබෙන්න පුළුවන්.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-64443408904841962842017-04-07T11:46:25.780+05:302017-04-07T11:46:25.780+05:30මෙම පණත ගැන සම්පූර්ණ විස්තරයක් ඉදිරියේදී පල කරනවා....මෙම පණත ගැන සම්පූර්ණ විස්තරයක් ඉදිරියේදී පල කරනවා. මේ ගැන අපි එකතු වෙලා පොදු ජනතාව දැනුවත් කරමු.dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-71522434780194476782017-04-07T11:18:39.104+05:302017-04-07T11:18:39.104+05:30//අවංක නිලධාරීනට තොරතුරු පිටතට ගලා යාම පිළිබඳ ප්...//අවංක නිලධාරීනට තොරතුරු පිටතට ගලා යාම පිළිබඳ ප්රශ්නයක් නොමැත. නමුත් නීතිමය ප්රතිපාදන තුලින්ම තොරතුරු ලබාදීමට නිර්මාණය කර ඇති අවකාශය දූෂිතයනට නම් මරු පහරකි// ඔය කාලකන්නි නැත්තං අපිට ඕව හොයන්න උවමනාවකුත් නෑනේ.. :))<br />ඊස් ඇට් නීතිමය තත්වයන් දැන ගැනීමේ උවමනාවෙන්..කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-77011982736884433602017-04-07T09:11:41.502+05:302017-04-07T09:11:41.502+05:30පෙරකදෝරු මහත්ත යා ලියන්නකෝ මේ නීති ගැනපෙරකදෝරු මහත්ත යා ලියන්නකෝ මේ නීති ගැනdampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-70392708604165957672017-04-07T09:05:07.495+05:302017-04-07T09:05:07.495+05:30++++++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-12436677990069252562017-04-07T06:21:18.553+05:302017-04-07T06:21:18.553+05:30++++++++++++++ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.com