tag:blogger.com,1999:blog-1119713336492846070.post8116469808519241420..comments2024-02-14T19:06:07.726+05:30Comments on දම්පාට දේදුන්න: ඥාණ මාපියන් (Godmothers and Godfathers) dampatadedunna.blogspot.comhttp://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-1119713336492846070.post-72494913094088437712017-04-12T22:36:35.123+05:302017-04-12T22:36:35.123+05:30හරි වටින ලිපියක් මට කාලෙක ඉඳන් තිබුණ ප්‍රශ්ණයක් වි...හරි වටින ලිපියක් මට කාලෙක ඉඳන් තිබුණ ප්‍රශ්ණයක් විසඳුණා. තව පොඩි ප්‍රශ්ණයක් අහන්න තියනවා, එතකොට නිවැරදිම වචනෙ ඥාන පියා, ඥානමව කියන හැඳින්වීමද?

CINESUBZhttps://www.blogger.com/profile/00811626206217940342noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-8522346228584529712017-04-12T21:12:55.169+05:302017-04-12T21:12:55.169+05:30අධ්‍යාපනයට සුදුසුයි ...අධ්‍යාපනයට සුදුසුයි ...Chamikarahttps://www.blogger.com/profile/05327235742551436775noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-84429140348432895032017-04-12T18:42:48.676+05:302017-04-12T18:42:48.676+05:30සිඩ්නි නගරයේ ඥාන පියා --> සිනුවර ඥානයා (රසික)සිඩ්නි නගරයේ ඥාන පියා --> සිනුවර ඥානයා (රසික)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-23994281972265689272017-04-12T13:14:26.877+05:302017-04-12T13:14:26.877+05:30නොදන්නම තොරතුරු ටිකක්නොදන්නම තොරතුරු ටිකක්රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-83010062305324258432017-04-12T12:40:20.598+05:302017-04-12T12:40:20.598+05:30Godfather, godmother විස්තරේ හරියටම දැනගත්තේ මේ ලි...Godfather, godmother විස්තරේ හරියටම දැනගත්තේ මේ ලිපියෙන්. ස්තූතියි.ද්Bhagyahttps://www.blogger.com/profile/12352593322381188139noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-82008447249147830702017-04-12T12:38:37.057+05:302017-04-12T12:38:37.057+05:30දෙවන වතිකානු සංගායනාව වසර 1962 -65 කාලය තුල පවත්ව...දෙවන වතිකානු සංගායනාව වසර 1962 -65 කාලය තුල පවත්වා තිබෙනවා. ඒ වෙනතෙක් අප රටේ පුජාව තියල තියෙන්නේ ලතින් භාෂාවෙනුයි. දෙවන වතිකානු සංගායනාවේ නිර්දේශයකට අනුව කතෝලික සභාව දේශීයකරණය කර තිබෙනවා. මේ දේශීයකරණය තුල සිංහල බසින් පුජාව පවත්වන අතර එහි යෙදෙන යෙදුම් සහ වචන නිරන්තරයෙන් පරිනාමයට ලක් කරනවා. උදාහරණයක් ලෙසින් කලින් දෙමල භාෂාවන් සිංහලට ලබාගත් පරමන්ඩලය වෙනුවට ස්වර්ගය යන යෙදුම දැන් යෙදවෙනවා.
කතෝලික සභාව තුල පවතින සංවිධිත පරිපාලනය නිසා මෙවෙන්ස්කම් එක දිනකදී සමස්ථ ජනතාව වෙතම දැනුවත් කර ක්ෂණිකව සම්මතයක් බවට පත් කරනවා.
මේ නිසා පෙරදී භාවිතා කල සමහර වචන ගැන අලුත් පරපුර වෙත කිසිසේත්ම දැනුමක් නැහැ. ඒවා භාවිතා වෙන් මිදී යනවා.
මෙලෙස දේශීයකරණය කර තිබෙන්නේ භාෂාව පමණක් නෙවෙයි. සිරිත් විරිත් සහ ගෘහ නිර්මාණය පවා දේශීය කරණය කර තිබෙනවා. දෙවන වතිකානු සංගායනාවෙන් පසුව තැනු කළුතර කටුකුරුන්දේ පිලිප්නේරි දෙව්මැදුර මුළුමනින්ම දෙශීය ගෘහ නිර්මාණ ශිල්පය භාවිතා කර තිබෙනවා. පල්ලියට ඇතුළුවන ප්‍රධාන දොරටුව අසල සඳකඩ පහනක් තනා තිබෙන අතර පුන් කලස් වැනි අංග එක කොට තිබෙනවා. නමුත් සමහර අංග ස්ථාන ගතකිරීමේ දෝෂ දැනගන්න පුළුවන් .
කනගාටුවට කරුණ නම් කතෝලික සභාව දේශීය කරණයට උත්සහ කරනා විට පසුගිය කාලයේ බිහිවූ සමහර අන්තවාදී පිරිස් එම දේවස්ථානයේ සඳකඩ පහන ගලවා දැමීමට උත්සහා දැරීමය dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-42929351520381745852017-04-12T11:40:23.285+05:302017-04-12T11:40:23.285+05:30"මඤ්ඥා පඤ්ඤා" පෘතුගීසි නිසා "ඥාන&qu..."මඤ්ඥා පඤ්ඤා" පෘතුගීසි නිසා "ඥාන" යොදා ගෙන සිංහලකරණය කරන්න ඇති. කතෝලික පල්ලිය ලොකු උත්සාහයක් ගන්නවා දැන් කාලයක ඉඳලා දේශීයකරණයට. මෙහෙ විතරක් නෙමෙයි දකුණු ඇමරිකාවෙ හා අප්රිකාවෙත් දේශීය සංස්කෘතිය හා භාෂාවට පුලුවන් තරම් ලඟින් කටයුතු කරන්න.

ලංකාවට කතෝලික ආගම ගෙනාපු පෘතුගීසි බලයේ හිටියෙ අවු 150 ක් පමණ කාලයක්. ඉන් පසුව ආවෙ ප්‍රොතෙස්තන්ත බලයන්, ඔවුන්ගෙනුත් ලංදේසීන් කතෝලික ආගමට සෑහෙන්න විරුද්ධව කටයුතු කලා. කතෝලික පූජකයින්ට උඩරටට පලායන්න වුනා. පස්සෙ ආපු ඉන්ග්‍රීසිත් වැඩිපුර සැලකුවෙ ඇන්ග්ලිකන් අයට. කතෝලික & බෞද්ධ පොහොසත්තු හා ප්‍රභූන් ඇන්ග්ලිකන් වුනා.

අවුරුදු 300ක් ප්‍රොතෙස්තන්ත බලයන් තිබිලා නිදහස ලැබුනේ. ඒත් ලංකාවෙ ක්රිස්තියානින්ගෙන් සීයට 90ක් විතර තාම පෘතුගීසිකාලෙ වගේ කතෝලික. හේතුව කතෝලික ආගම දේසීයකරණය වුන එක. උතුරු යුරෝපීයයන්ගේ ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානි ආගම් ඒවගේ වුනේ නෑ.ඒවගේම දකුණු යුරෝපයෙන් ආ පෘතුගීසීන් දැන් කාලෙ අගයන්ගෙන් බැලුවාම කෲර වුනාට ඔවුන් ලංදේසීන් හා ඉන්ග්‍රීසීන්ට වඩා ස්වදේශිකයින්ට කිට්ටුවුනා. ඔවුන්ට සුදු හමට වඩා වැදගත් වුනේ කතෝලික ආගම (වෙලදාම හා සල්ලිවලට පසුව ) . ඔවුන්ට ඕනෙවුනේ කතෝලික ආගම අදහන මිශ්රජාතියක් හදන්න. බ්‍රසීලයේ වගේ
ඒවගේම කතෝලික ආගමේ රිචුවල්ස් හා සාන්තුවරයින් ආදිය ආසියානුන්ගේ සංස්කෘතික ආගම් ඇදහීම්වලට ගලපා ගැනීමේ පහසුව කතෝලික ආගමේ ජනප්‍රියතාවයට හේතුවක්.

මේක පෝස්ට් එකක්වගේ දිග වුනා. සොරි. ඒ ආගමිකයෙක් නොවන මට වඩා ජීවන මේ ගැන ලිව්ව නම් වඩා පැහැදිලිවෙයි Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-24230348992311194372017-04-12T10:34:10.080+05:302017-04-12T10:34:10.080+05:30මඤ්ඥා පඤ්ඤා දෙක තියෙද්දි තව වෙන මොනවද මඤ්ඥා පඤ්ඤා දෙක තියෙද්දි තව වෙන මොනවද අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-20991170310543782522017-04-12T10:06:00.950+05:302017-04-12T10:06:00.950+05:30දේව පියා යනුවෙන් ආමන්ත්‍රණය කරන්නේ දෙවියන්වය. (Our...දේව පියා යනුවෙන් ආමන්ත්‍රණය කරන්නේ දෙවියන්වය. (Our Fathere in heven)
එබැවින් එම වචනය භාවිතයට නොගන්නට ඇත.dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-51696940420393336712017-04-12T09:56:49.542+05:302017-04-12T09:56:49.542+05:30//මඤ්ඥා පඤ්ඤා// එන්න ඇති විදිහ :-
Godmother සහ Go...//මඤ්ඥා පඤ්ඤා// එන්න ඇති විදිහ :-

Godmother සහ Godfather පෘතිගීසි භාෂාවෙන් - මද්රිඤ්ඤා සහ පද්රිඤ්ඤෝ (Madrinha & Padrinho)Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-33176797593718480292017-04-12T09:02:52.799+05:302017-04-12T09:02:52.799+05:30''ලොකු මගඩියක් බවයි මට නම් පෙන්නේ''...''ලොකු මගඩියක් බවයි මට නම් පෙන්නේ''

ඔහෙට මගඩියක් විදියට පේන්නෙ නැත්තේ ඔහෙගෙ ඒවම වෙන්ටෑ නේ අංකල්?

කියන දේ තේරෙනව නම් එච්චරයි නේ ... පඩි ටෝක් දිදී යන්නේ.

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-56105059551288869502017-04-12T08:02:37.506+05:302017-04-12T08:02:37.506+05:30ස්තුතියි ජීවන.
ඔබ කතෝලිකයෙකු බව මට සිතෙනවා.
කෙසේ...ස්තුතියි ජීවන.

ඔබ කතෝලිකයෙකු බව මට සිතෙනවා.

කෙසේ වෙතත්, ගෝඩ් ෆාදර් යන්න දේව පියා ලෙසින් නොව ඥාණ පියා ලෙසින් සිංහලට පෙරළීම නම් ලොකු මගඩියක් බවයි මට නම් පෙන්නේ. කැපකරු පියා යන්න තමයි අර්ථවත් යෙදුම.

මඤ්ඥා පඤ්ඤා යන වදන් මා අසා තියෙනවා. ඒවායේ තේරුම ශබ්දකෝෂයේ දැක්වෙන්නේ ස්පොන්සර් නැතහොත් අනුග්‍රාහකයා කියායි. එනිසායි කාලයක් තිස්සේ මා අසා ඇති සිංහල යෙදුමක් වන කැපකරු පියා යන්න ගෝඩ් ෆාදර් ලෙස මා සිතා සිටියේ.

!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-14086774465198760502017-04-12T06:07:22.307+05:302017-04-12T06:07:22.307+05:30ඔය "ඥාණ" වචනය රසික සූරියාඅරච්චිට හරියටම ...ඔය "ඥාණ" වචනය රසික සූරියාඅරච්චිට හරියටම ගැරඬියාට භූමිතෙල් ගෑවුණා වගේ එකක්.
ජිවන ඕවට සැලෙන්න එපා.Anonymousnoreply@blogger.com