tag:blogger.com,1999:blog-1119713336492846070.post7020876197314485980..comments2024-02-14T19:06:07.726+05:30Comments on දම්පාට දේදුන්න: ඇත්ගාල් පැවැත්වූ අයුරුdampatadedunna.blogspot.comhttp://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-1119713336492846070.post-8200261782698717262017-05-15T19:57:15.480+05:302017-05-15T19:57:15.480+05:30ඔව් ඇතා කියලා කිව්වට හිටියෙ අලියෙක්... ඔව් ඇතා කියලා කිව්වට හිටියෙ අලියෙක්... වාසිතය ( ඩියෝන් මිතිල ප්රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-88298610992774384582017-05-15T16:28:57.707+05:302017-05-15T16:28:57.707+05:30ඇතෙක් කිව්වට දල (tusks) නැති, සමහරවිට පණු දත් (tus...ඇතෙක් කිව්වට දල (tusks) නැති, සමහරවිට පණු දත් (tushes) තිබුන විශාල අලියෙක්.
අලි රංචුවක නායකයා වගේ ඉන්නෙ ගැහැණු සතෙක්. මේටින් කාලෙට පිරිමි සත්තු එනවා. එහෙම ඒ රංචුවට ආපු අලියෙක්. ඒ අලියා මේට් කරන්න හිටිය ගෑණු සතෙකුට මන්ද ගැහීමෙන් පසු ඌ පහර දෙන්න ආවයි කියලයි සඳහන් වෙන්නෙ. දරුණු ලෙස සටන් කල අලියාව මෙල්ල කිරීමට හීලෑ ඇතුන්ටත් බැරිවුනා. කතාව ටිකක් ඩ්රැමටික් කලාම තම වර්ගයා බේරා ගැනීම සඳහා දිවි පිදූ ඇත් රජෙක් වුනා .

කොහොමවෙතත් ඌට වෙඩි තැබීමෙන් ඇත්ගාලවල්වලට එරෙහිව මහජන විරෝධය උත්සන්න වුනා

//The herd was made up of 16 elephants with few loners hanging around. Two of the females were in estrus and unfortunately one strong young bull had run into the stockade with the herd.

The event took a violent twist when the matriarch of the herd was noosed and toed to a tree. The bull, who was mating the matriarch inside the stockade reacted to the noosing of his lady love violently, attacking the tame elephant assisting the ‘noosers’. He had twice broken the one inch thick wire rope used for noosing and had scared the daylight out of many tame tuskers, who were sent to control the violent visitor.//

https://damithah.wordpress.com/2012/08/13/the-panamure-elephant-kraal-the-last-kraal-of-sri-lanka/

ඉහත ලිපියේත් එක් තැනක "tusker" කියලා ලියවිලා තියනවා.
කුමන හෝ හේතුවක් නිසා පනාමුරේ අලියා ගැන ලියවුනේ ඇතා කියලා. "ඇත් රාජා" මිසක් "අලි රාජා" කියලා කියවෙන්නේ නැති නිසාද මංදා.
Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-51925698399076192262017-05-15T09:22:05.294+05:302017-05-15T09:22:05.294+05:30වර්ගයා වෙනුවෙන් සටන් වැදුණු පනාමුරේ ඇතා ගැනත් ලියම...වර්ගයා වෙනුවෙන් සටන් වැදුණු පනාමුරේ ඇතා ගැනත් ලියමු. අද ඒ ඇත් ගාල නැතත් රටේ මහත්තයාගේ වලව්ව නම් දකින්නට ඇත.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-30486099695122840702017-05-15T07:19:18.471+05:302017-05-15T07:19:18.471+05:30අලි ඇල්ලීමත් එක්තරා කලාවක්... හැමෝටම බෑ...

එල වට...අලි ඇල්ලීමත් එක්තරා කලාවක්... හැමෝටම බෑ...

එල වටිනා පොස්ටුවක්...

ජය වේවා...!!!Anonymoushttps://www.blogger.com/profile/12872728078660193262noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-40682001463912462022017-05-15T00:20:43.053+05:302017-05-15T00:20:43.053+05:30වටිනා ලිපියක්... මම කාලෙකට කලින් ලිව්වා හස්ති වලප ...වටිනා ලිපියක්... මම කාලෙකට කලින් ලිව්වා හස්ති වලප කියලා ලිපි මාලාවක්... ලංකාවේ අලි ඇතුන්ගේ ඉතිහාසය තමා මූලිකවම ලිව්වේ...

1 කොටස - https://wasithaya.blogspot.com/2016/09/1_19.html?m=1

2 කොටස - https://wasithaya.blogspot.com/2016/09/2_23.html?m=1

3 කොටස - https://wasithaya.blogspot.com/2016/10/3.html?m=1

4 කොටස - https://wasithaya.blogspot.com/2016/10/4.html?m=1

5 කොටස - https://wasithaya.blogspot.com/2017/02/5.html?m=1වාසිතය ( ඩියෝන් මිතිල ප්රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.com