tag:blogger.com,1999:blog-1119713336492846070.post694959200721439870..comments2024-02-14T19:06:07.726+05:30Comments on දම්පාට දේදුන්න: අතිශය අමානුෂිකයිdampatadedunna.blogspot.comhttp://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-1119713336492846070.post-17195846447183363622015-09-09T15:41:09.470+05:302015-09-09T15:41:09.470+05:30me podi eka maha kalanni pawkarayek siwre inna pin...me podi eka maha kalanni pawkarayek siwre inna pina nethi kalakanniyek amma hoyanne kiri bonnada pawkara kollek Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-18211337270068306932015-09-09T08:53:08.809+05:302015-09-09T08:53:08.809+05:30++++++++++++++++++++++++දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-79203341496661968242015-09-08T03:36:38.596+05:302015-09-08T03:36:38.596+05:30වෙන තැනක මම දාපු කොමෙන්ට් එකක්.
ප්රශ්නයේ තව පැත...වෙන තැනක මම දාපු කොමෙන්ට් එකක්.
ප්රශ්නයේ තව පැත්තක් තිබෙන්න පුළුවන්. මේ අම්මට ළමයි හදන්න බැරුව ඇති. මනුස්සය මැරිලා. එහෙම නැත්නම් බිරිඳ රට ගිහින්. හදිසියේ රස්සාව නැති වෙලා. පිහිටට හිටියේ හාමුදුරුවෝ විතරක් වෙන්න පුළුවන්. මම ඒ වගේ දේවලුත් දන්නවා. ඒ අතරම වැරදි වෙන තැනුත් තියෙනවා. කලබල නොවී මේක හොයාල ඒ අම්මවත් හොයල මොකද වුනේ කියල හොඳට හොයල බලලා ඊට පස්සේ බැණ වදිමු නේද?Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-62372355792369089192015-09-07T14:11:12.076+05:302015-09-07T14:11:12.076+05:30අමනුශිකයි කියන්නේ නැතුව මම කියන්නේ හැඟුම්බරයි කියල...අමනුශිකයි කියන්නේ නැතුව මම කියන්නේ හැඟුම්බරයි කියලා. අම්මව දැක්කම ඔය වයසේ දරුවෙක් අඬන්නේ නැත්තම් තමයි පුදුමේ. මගේ නම් අදහස එහෙම උනහම පොඩි බුරුලක් පොඩි හාමුදුරුවන්ට දෙන්න ඕනේ කියලා. නැත්තම් සිවුර ඇරලා යන්න අරින එක හොඳයි. සාසනයේ මුලදී පොඩිම හාමුදුරුවන් වහන්සේලා පවා පැවිදි වීමෙන් පසුව ඉක්මනින් පිළිවෙත් පුරලා අවශ්‍ය කොටස කරගත්තා. දැන් ඒ යොමුව අඩු නිසා අඩු වයසින් මහණ වීම උහුලගන්න බැරි දුකක්.

මැදහත් හිතින් බැලුවම මට හිතෙන්නේ දුක්බර අවස්තාවක් කියලා. ආගම හෝ ඇදහිල්ල කුමක් උනත්.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-28717284429914813002015-09-07T09:38:11.308+05:302015-09-07T09:38:11.308+05:30දරුවෝ නේ බං.. ඒවා කාලයක් තිස්සේ වෙනවා.. බුදු හාමුද...දරුවෝ නේ බං.. ඒවා කාලයක් තිස්සේ වෙනවා.. බුදු හාමුදුරුවන් පවා මහණ විය යුතු වයසක් කියල නැති එකේ දෙම්පියන්ගේ හිත ගාව තමා හැම දේම තියෙන්නේ..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-72844535148718620932015-09-06T21:42:09.051+05:302015-09-06T21:42:09.051+05:30මම විශ්වාස කරනවා දරුවෙක් පැවිදි වෙනවනම් විය යුත්තේ...මම විශ්වාස කරනවා දරුවෙක් පැවිදි වෙනවනම් විය යුත්තේ ඔහුට තීර්ණ ගන්න පුලුවන් වයසට ආවට පස්සෙ මිසක් කේන්දරේ හදපු කෙනාටවත් අනිත් අයටවත් ඕන විදියට නෙමෙයි කියලා ජීවන් අයියා !!!!පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-18363244921752638972015-09-06T21:39:04.478+05:302015-09-06T21:39:04.478+05:30බෝ මලුවේ මල් සුවඳක පැටලී
අම්මා පෙව් කිරි සුවඳ ගලා...බෝ මලුවේ මල් සුවඳක පැටලී
අම්මා පෙව් කිරි සුවඳ ගලා එන්නේ
සුපුරුදු උනුහුමකට සිත ඈඳී
ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ
දං බෝවිටියා කැලේ මැදින්
එන්න හිතයි නුඹ ලඟට සැනින්

භවයෙන් භවයේ පෙරුම් පුරා මම
භවුන් වඩා උපදින වාරේ
දිනයක මතුදා හතර වරිගයම
එතෙර කරන්නම් සංසාරේ

ඉන්පසු ඇවිදින් අම්මේ ඔබ ලඟ
ඉන්නම් කිරි සුවඳේ එතිලා
කොහොමද අම්මේ එහෙම කරන්නේ
අම්මත් සසරෙන් එතෙරවෙලා …පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-7167564045091299492015-09-06T19:16:37.560+05:302015-09-06T19:16:37.560+05:30නිහඬ විරෝධය පෑමක් පමණි.
සෑම දරුවකුමටම ඒකාකාරී අයි...නිහඬ විරෝධය පෑමක් පමණි.

සෑම දරුවකුමටම ඒකාකාරී අයිතියක් තිබිය යුතුය.
ඒ මාගේ දරුවාද අසල්වැසියාගේ දරුවාද යන්න වැදගත් නොවිය යුතුයdampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-58642642123990324282015-09-06T18:41:45.233+05:302015-09-06T18:41:45.233+05:30මේ ගැන බොහොමයක් බ්ලොග් වල කතිකාවක් හැදිලා තියෙ...මේ ගැන බොහොමයක් බ්ලොග් වල කතිකාවක් හැදිලා තියෙනවා දැක්කා.. මේවා ඒළියට ගත යුතුයි ජීවන්..... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com