tag:blogger.com,1999:blog-1119713336492846070.post6399672899546689878..comments2024-02-14T19:06:07.726+05:30Comments on දම්පාට දේදුන්න: මර්සලින් ජයකොඩි පියතුමා ලියූ අමුතු ගීතිකාව dampatadedunna.blogspot.comhttp://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-1119713336492846070.post-66470157013388602302017-05-04T00:16:17.629+05:302017-05-04T00:16:17.629+05:30https://www.youtube.com/watch?v=VUJo9UrxT5k
https://www.youtube.com/watch?v=VUJo9UrxT5k
Dilnoreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-79364267309146844412017-05-03T01:25:42.848+05:302017-05-03T01:25:42.848+05:30ඇත්තටම මේ ගීතිකාව රෙකෝඩ් කර ගන්න අවුරුදු ගණනක් ති...ඇත්තටම මේ ගීතිකාව රෙකෝඩ් කර ගන්න අවුරුදු ගණනක් තිස්සේ බලාගෙන හිටියා. එක අවුරුද්දක පල්ලියට යනකොට ගීතිකාව කියල ඉවරයි. ඊළඟ අවුරුද්දේ මම එක්ස්පෝ මිලානෝ එකට ගියා. අනිත් අවුරුද්දේ හොඳ කැමරාවක් තිබ්බේ නැහැ.

මේ අවුරුද්දේ ගීතිකාව හරියට කිව්වේ නැහැ. ගීතිකාව ගැන තියෙන උනන්දුව දැන් නැතිවෙලා ගිහින්. මේ පොස්ට් එක ලිව්වෙත් එක ගොඩ අරගන්න හිතාගෙන. ලබන අවුරුද්දේ හරියට කියන්න කට්ටිය එක්ක කථා කරන්න ඕන.

"මරද මඩු රැජිනියනි " ගීතිකාවේ රේකොඩින් එකක් තියෙනවා නම් ලින්ක් එක දාන්න dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-73159850170443257592017-05-03T01:04:48.947+05:302017-05-03T01:04:48.947+05:30පද පෙළ නම් වෙනස් ඒත් තාලය නම් "මරද මඩු ර...පද පෙළ නම් වෙනස් ඒත් තාලය නම් "මරද මඩු රැජිනියනි " කියන ගීතිකාවේ තාලයම තමා ඒ නිසා මට නම් මේක ඒ හැටි අමුතුයි කියල නම් කියන්න බෑ . කට්ටිය කියන විදිය නම් මට අවුල් .. සද්දේ විතරයි ... ගීතිකාවක් වගේ නම් නෑ .. සමාවෙන්න කිව්වට Dilnoreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-13467707384972460572017-05-02T14:45:43.730+05:302017-05-02T14:45:43.730+05:30ජුසේ වාස් මුණිතුමන්ගේ මංගල්ලෙට කිහිපවතාවක්ම මම මේ ...ජුසේ වාස් මුණිතුමන්ගේ මංගල්ලෙට කිහිපවතාවක්ම මම මේ පල්ලියට ඇවිල්ලා තියෙනවා...වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-56254821669370569742017-05-02T13:42:46.355+05:302017-05-02T13:42:46.355+05:30ගරු මර්සිලින් ජයකොඩි පියතුමගෙ අතින්
කෙරු ගීතිකා වි...ගරු මර්සිලින් ජයකොඩි පියතුමගෙ අතින්
කෙරු ගීතිකා විඳගත හැක සැමට ඉතින්
විරු කම්කරු දිනක මංගල්ලයක් බැතින්
කෙරු ගීතිකාවේ රස අද නැතිද ඉතින්.....

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-24581856840419060662017-05-02T12:11:32.641+05:302017-05-02T12:11:32.641+05:30විද්‍යාත්මක පැහැදිලි කිරීමක් නම් නැහැ. නමුත් හබල් ...විද්‍යාත්මක පැහැදිලි කිරීමක් නම් නැහැ. නමුත් හබල් ගා ගෙන ගිය කාලේ හැඩි දැඩි සිරුරක් තියෙන ජව සම්පන්න අයට විතරයි රැකියාව ඔරොත්තු දුන්නේ. නමුත් මෝටර් බෝට්ටුව පැමිණීමත් සමගම අතීතයේ තරම් ජවයක් අවශ්‍ය නැහැ. අවශ්‍ය වන්නේ දරා ගැනීමේ ශක්තිය පමණයි. dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-57299884291727262192017-05-02T11:49:51.354+05:302017-05-02T11:49:51.354+05:30//අතීතයේදී ඔරු හබල් ගා රළු මුහුද සමග පොර බැදූ ධීව...//අතීතයේදී ඔරු හබල් ගා රළු මුහුද සමග පොර බැදූ ධීවරයන්ගේ ජවය මෝටර් බෝට්ටු පැමිණීමත් සමග හීන වීම මෙයට හේතුව විය හැකිය.//

මේක ගැන විද්‍යාත්මක පැහැදිලි කිරීමක් තියෙනවද? ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.com