tag:blogger.com,1999:blog-1119713336492846070.post6348094643188693574..comments2024-02-14T19:06:07.726+05:30Comments on දම්පාට දේදුන්න: පරපුරක් කියැවීමට යොමුකළ ඩීමන් ආනන්දdampatadedunna.blogspot.comhttp://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-1119713336492846070.post-3994150632814114722017-04-21T04:02:07.094+05:302017-04-21T04:02:07.094+05:30ඩීමන් ආනන්දගේ හිටිය නේද පොලිස් ඉන්ස්පෙක්ටර් කෙනෙක්...ඩීමන් ආනන්දගේ හිටිය නේද පොලිස් ඉන්ස්පෙක්ටර් කෙනෙක් අපරාධකරුවෝ අල්ලන. ජේමිස් බණ්ඩා නෙමේ වෙන නමක්. මමත් පොත් දෙක තුනක් බලල කියවල් තියනවා පොඩි කාලේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-36127861348927318522017-04-21T04:01:01.465+05:302017-04-21T04:01:01.465+05:30යකෝ එහෙම කවුරුවත් කැපුවේ නැහැ කියද්දීත් මේ හාදය ම...යකෝ එහෙම කවුරුවත් කැපුවේ නැහැ කියද්දීත් මේ හාදය මේක හැම තැනම කියා කියා යනවනේ. අර වාසිතට සම්මානයක් හම්බ වෙලා තියෙන්නේ. දෙනවට බැන්නෙත් මෙයාලමයි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-57851938797458940012017-04-20T21:11:36.569+05:302017-04-20T21:11:36.569+05:30අමුතුවෙන් කපන්න දෙයක් නැහැ. ගුණසේන සමාගම ඔහුට කරපු...අමුතුවෙන් කපන්න දෙයක් නැහැ. ගුණසේන සමාගම ඔහුට කරපු දේ මේ පොස්ටුවෙම තියෙනවා.
dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-52123115094358773102017-04-20T20:46:55.488+05:302017-04-20T20:46:55.488+05:30ප්‍රා ජේ,
මම නං හිතන්නෙ සෑම පුද්ගලයකු තුලම විවිද ...ප්‍රා ජේ,
මම නං හිතන්නෙ සෑම පුද්ගලයකු තුලම විවිද රස සොයන වෙනස් පුද්ගලයින් සිටිනවාය කියා. බොහෝ මිනිසුන් එකම රාමුවකට කොටු වන්නේ වෙනස් රසයන් සන්ඩහා අවස්තාව නොලැබී යාමෙන්. උදාහරනයකට ගතහොත් චේතන් බගට් ගේ පොතක් කියවන කෙනා පොත් සියල්ල සොයාගෙන කියවනවා. ඒ පුද්ගලයාම ජේ කේ රෝලිං ගේ පොත් සියල්ල කියවා තමා නවතින්නේ. ඔහුම කරුනාසේන ජයලත් ගේ පොත් කියවන්න පටන් ගත් පසුව එම රසයම හොයනවා. dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-91478161387442225862017-04-20T20:39:14.470+05:302017-04-20T20:39:14.470+05:30ඒ කාලේ බ්ලොග් සම්මාන පොත් සම්මාන නොතිබිච්ච එක හොඳය...ඒ කාලේ බ්ලොග් සම්මාන පොත් සම්මාන නොතිබිච්ච එක හොඳයි.
නැත්තන් අජිත්ලා මුලාශ්‍ර නෑ අරක මේක කියල මේ හාදයත් කපලම දාවි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-79081887067631791842017-04-20T17:34:07.593+05:302017-04-20T17:34:07.593+05:30ඔය පොත් කොයි තරන් කියෙව්වත් එපා වෙන්නෙ නැහැඔය පොත් කොයි තරන් කියෙව්වත් එපා වෙන්නෙ නැහැdampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-84948775348152989312017-04-20T17:32:56.369+05:302017-04-20T17:32:56.369+05:30ඩීමන් ආනන්දගේ චිත්‍ර කතා පොත් තියෙනවා. කතාව ඔහුගේ ...ඩීමන් ආනන්දගේ චිත්‍ර කතා පොත් තියෙනවා. කතාව ඔහුගේ චිත්‍ර වෙනත් අයගේdampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-66845775757889814252017-04-20T17:30:54.538+05:302017-04-20T17:30:54.538+05:30හේතුව වෙන්න ඇත්තේ පොත් ඉතා සුලු මුදලකට විකිණීම සහ ...හේතුව වෙන්න ඇත්තේ පොත් ඉතා සුලු මුදලකට විකිණීම සහ එකල තිබූ ක්‍රමයට ප්‍රකාශකයා විසින් අයිතිය පවරා ගැනීමdampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-51554106970472586472017-04-20T17:25:52.933+05:302017-04-20T17:25:52.933+05:30මෑතකදී නවකතා කිහිපයක් නැවත මුද්‍රණය උනා මට මතක හැට...මෑතකදී නවකතා කිහිපයක් නැවත මුද්‍රණය උනා මට මතක හැටියට ෆ්රැන්ක්න්ස්ටයින් ගෙ අභිරහසdampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-66803254804324179872017-04-20T15:43:39.282+05:302017-04-20T15:43:39.282+05:30විවිධ මිනිස්සුන්ගේ රුචිකත්වය වෙනස්.
පුද්ගලිකව මං ...විවිධ මිනිස්සුන්ගේ රුචිකත්වය වෙනස්.
පුද්ගලිකව මං නම් පුලුල් පරාසයක් කියවනවා. ඒවායින් සමහර දේවල් සමහර අය සලකන්නේ බොළඳ ඒවා කියලා. උදා- මං හෝමර් ගේ වීර කාව්‍යවල සිට ස්ටැන් ලී ගේ මාවල් කොමික් පොත් දක්වා කියවනවා. මා තෝරා ගන්නේ කතෘ සහ විෂයයි. වර්ගය නොවේ. බොළඳ වර්ගයෙනුත් කැමති ඒවා තෝරා ගන්නවා , සම්භාව්‍ය යයි කියන ඒවාගෙනුත් කැමති ඒවා තෝරා ගන්නවාPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-18547164387559304862017-04-20T15:22:51.817+05:302017-04-20T15:22:51.817+05:30//ඔහුගේ පොතක පිටපත් විසිපන්දහසක් විකිණී යාමට ගතවී ...//ඔහුගේ පොතක පිටපත් විසිපන්දහසක් විකිණී යාමට ගතවී ඇත්තේ සති දෙකක කාලයක් පමණි.//
//කෙතරම් පොත් ලියුවද මුදල් අතින් ද සාර්ථක නොවීමය.// ඇයි ඒ?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-45236895769697446852017-04-20T12:53:09.266+05:302017-04-20T12:53:09.266+05:30ඩීමන් ආනන්දගේ පොත් කියවන්න ලැබිලම නෑ.
පෙරේත කමින්...ඩීමන් ආනන්දගේ පොත් කියවන්න ලැබිලම නෑ.
පෙරේත කමින් චිත්‍රකතා කියෝපු මට කොහොම මිස් උනාද මන්දා
මේ සැරේ නිවාඩුවේදි වත් ටිකක් ගන්න ඕන.
නියම ලිපියක් !දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-5672793853099711422017-04-20T11:34:07.084+05:302017-04-20T11:34:07.084+05:30මා කිය්වා ඇත්තේ පොත් දෙකයි. දෙකම ජේමිස් බණ්ඩා. එකක...මා කිය්වා ඇත්තේ පොත් දෙකයි. දෙකම ජේමිස් බණ්ඩා. එකක් ලොකු පොතක්.

මේ ෂානරයේ ලේඛකයින් තව කීප දෙනෙකු ඉඳලා තියෙනවා. ගිය ඉරිදා ලක්බිම කියවන්න රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-55395845956958969622017-04-20T11:31:41.968+05:302017-04-20T11:31:41.968+05:30ඩීමන්ගෙපොත් වගයක් අපෙ ගෙදර සෙිාල්දරෙ තිබුනා... ඒ...ඩීමන්ගෙපොත් වගයක් අපෙ ගෙදර සෙිාල්දරෙ තිබුනා... ඒවා හත් අට පාරක් බැලුවා... කාටත් වනදෙ ඩීමන්ටත් වෙලා තියෙන්නෙ ... පරපුරු රකින බිත්තරයො කර අරිනව. මුකුත් නොදන්න එකා උදව් කරනවා... දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-16483250838157506402017-04-20T11:08:29.546+05:302017-04-20T11:08:29.546+05:30අපේ කාලේ නවරස අපේ කාලේ නවරස dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-39969832117965968422017-04-20T11:07:52.593+05:302017-04-20T11:07:52.593+05:30සුජීව ප්‍රසන්න ආරච්චිගේ පහුගිය කාලේ නොකියවන පිරිස...සුජීව ප්‍රසන්න ආරච්චිගේ පහුගිය කාලේ නොකියවන පිරිසක් අතරට පොත් ගෙනගියා dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-43724041924430828502017-04-20T10:53:01.528+05:302017-04-20T10:53:01.528+05:30සුජීව ප්‍රසන්න ආරච්චිගේ සාහිත්‍ය භූමිකාව සහ ඩීමන් ...සුජීව ප්‍රසන්න ආරච්චිගේ සාහිත්‍ය භූමිකාව සහ ඩීමන් ආනන්දගේ භූමිකාව එක තැනකදී සමපාත වෙනවා. එනම් පොත් කියවන්න පෙළඹීමක් නැති පිරිසක් වෙත කියවීමේ පුරුද්ද කාන්දු කිරීමය. බොඳ මීදුම් පොත් පෙලට කම්හල් සේවිකාවන් සහ විදේශගත ගෘහ සේවිකාවන් අතර හොඳ ඉල්ලුමක් පැවතියා.

විශිෂ්ඨ යයි සම්මත කෘති බොහෝ සමාජ තල වෙත ආකර්ෂණය වන්නේ නැහැ.

උදාහරණයක් ලෙස අප යුගයේ විශිෂ්ඨම කෘතිය ලෙස හැඳින්විය හැකි මහැදුරු සුචරිත ගම්ලත් ශුරීන්ගේ මහා සිංහල ශබ්ද කෝෂය විකිණී තියෙන්නේ පිටපත් හාරසිය ගණනක් පමනයි. ලක්ෂ ගණනක් පැමිණෙන කොළඹ පොත් සල්පිලේදී පිටපත් තුනක් පමණයි.dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-43969457321188656912017-04-20T10:35:16.219+05:302017-04-20T10:35:16.219+05:30අනුන්ගෙ කමෙන්ට් වල පහරන ගොන් තඩියෙක්අනුන්ගෙ කමෙන්ට් වල පහරන ගොන් තඩියෙක්Ranasinghehttp://www.rebelfashion.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-81086416583487516992017-04-20T10:15:38.337+05:302017-04-20T10:15:38.337+05:30මම හිතන්නේ ඩීමන් ආනන්ද ගේ පොත් ජනප්‍රිය වෙන්න ප්‍ර...මම හිතන්නේ ඩීමන් ආනන්ද ගේ පොත් ජනප්‍රිය වෙන්න ප්‍රධාන හේතුව වෙන්න ඇත්තේ අඩු මිල. පොත් සාප්පු මාෆියාවෙන් මිදිලා පත්තර ලෑල්ල හරහා පොත විකුණන කොට පොතේ මුද්‍රණ වියදමට වඩා සුළු මුදලක් තමා එකතු වෙන්නේ. බෙදාහැරීමේ කටයුතුත් සිදුවන්නේ පත්තර සමග නිසා එහි වියදමත් අවමයි. අනෙක මුළු රටටම එකවර පොත බෙදා හරින්න පුළුවන්, නමුත් පොත් සාප්පු වල වෙළඳාමේ දී සාමාන්‍යයෙන් 66% මුදලක් පොතේ අගයට එකතු වෙනවා. එකියන්නේ රුපියල් 100ක් මුද්‍රණය සඳහා වියදම් වෙනකොට පොතේ මිල රුපියල් 300ක් වෙනවා. dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-66175713916895262032017-04-20T09:00:02.891+05:302017-04-20T09:00:02.891+05:30"කතාවක්/චිත්‍රපටයක්/වේදිකා නාට්‍යක් හොඳ යයි ක..."කතාවක්/චිත්‍රපටයක්/වේදිකා නාට්‍යක් හොඳ යයි කිව හැක්කේ එය රස විඳින පිරිසගේ සංඛ්‍යාව අනුවය." මේ වගේ ගොන් කතාවක් මම ඇහුවමයි.... එතකොට අර සුජීව ප්‍රසන්න ආරච්චිගේ හොටු පොත් ඉස්කෝල කෙල්ලෝ කොල්ලෝ පොර කකා කියවන්නේ, උණ්ු කැවුම් වගේ විකිනෙන්නේ ඒවා හොඳ නිසා වෙන්න ඇති. මාටින් වික්‍රමසිංහ,කේ ඒ කරුණාරත්න වගේ අයගේ පොත් කඩවල වේලෙන්නේ ඒවා නරක නිසා වෙන්න ඇතිKAShttps://www.blogger.com/profile/12389261111119234077noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-24655822382212569182017-04-20T07:30:22.307+05:302017-04-20T07:30:22.307+05:30ඉස්සර ඕවා කියවන්න හෙන ගේමක් දෙන්නොන කියලා අපේ තාත්...ඉස්සර ඕවා කියවන්න හෙන ගේමක් දෙන්නොන කියලා අපේ තාත්තා කියනවා නං අහල තියෙනවා , ඉස්කෝලේ එහෙම පොතක් අහුවුනොත් බඩුම තමාලු ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-49410830771690232172017-04-20T05:59:46.267+05:302017-04-20T05:59:46.267+05:30ඩිමන් ආනන්ද ඉංග්‍රිසි චිත්‍රපට බලලා එක කතාවට ලි...ඩිමන් ආනන්ද ඉංග්‍රිසි චිත්‍රපට බලලා එක කතාවට ලිව්වා කියනවා. පස්සේ කාලෙක නිල්වලා කැසට් ආයතනය ඩිමන් ආනන්දගේ පොත් ප්‍රකාශයට පත්කළා. ඉන් පොත් දෙකක් විතර මටත් කියවන්න ලැබුනා. එවාගේ තිබුනේ ක්ලින්ට් ඊස්ට්වුඩ් රගපෑ ගොපලු චිත්‍රපට කතාවන් තමයි. හැබැයි ඔහු ගලමුල් මැදින් පරපුරක් කියවිමට පුරුදුකෙරේව්වා. දැන් නොකෙරෙන්නෙත් එකම තමයි.
කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-61032693298297561652017-04-20T02:28:51.008+05:302017-04-20T02:28:51.008+05:30කතාවක්/චිත්‍රපටයක්/වේදිකා නාට්‍යක් හොඳ යයි කිව හැක...කතාවක්/චිත්‍රපටයක්/වේදිකා නාට්‍යක් හොඳ යයි කිව හැක්කේ එය රස විඳින පිරිසගේ සංඛ්‍යාව අනුවය. සමහර ප්‍රබුද්ධයන් කියා ගන්නා ලේඛකයනට ප්රක්කශකයෙක්වත් සොයා ගැනීමට වේලෙද්දී ඩීමන් ආනන්දගේ පොත් විකිණුනේ උණු කැවුම් වගේ. පොත්ක ශත 50 යි. නැත්නම් ශත 75 යි. අපි ඉස්කෝලේ යන කාලෙ පාඩම් පොත් අස්සෙ හංගගෙන කියෙව්වේ. ඒවායේ ව්‍යාකරණ වැරදිත් ඒ ත්රමටම තිබුණේ නැහැ. මගේ ප්‍රියතම ලේඛකයන් වූයේ මාටින් වික්‍රමසිංහ සහ ඩීමන් ආනන්දයි.nihalhttp://www.lankaviththi.usnoreply@blogger.com