tag:blogger.com,1999:blog-1119713336492846070.post4527126734327022898..comments2024-02-14T19:06:07.726+05:30Comments on දම්පාට දේදුන්න: බ්ලොග් වසන්තය හෙළි කරනා සිංහල බ්ලොග් අවකාශයේ අභියෝග ජය ගැනීම dampatadedunna.blogspot.comhttp://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comBlogger44125tag:blogger.com,1999:blog-1119713336492846070.post-24432687188170915942017-07-06T15:44:25.544+05:302017-07-06T15:44:25.544+05:30බොහොම තුතියි ජනේලය ගැන සදහන් කිරිම ගැන. ඇත්තටම මෙව...බොහොම තුතියි ජනේලය ගැන සදහන් කිරිම ගැන. ඇත්තටම මෙවැනි උලෙලක් ගැන දැනුමක් තිබුනේ නැ. නොදැනීම වරදක් හා අතපසු වීමක්. පොඩි කාලයේ ඉදන් සීනි ගොට්ට ඔතන් එන කොලේ කියවන්න තිබුනු පුරුද්ද බ්ලොග් ලියන තත්ත්වයටම ගෙනවා. හැම බ්ලොක් කරුවකුටම සුබපතනවා වගේම නව අදහස් පහල වේවා යැයි ඉත සිතින් පතනවා.

සල්ලි වගේම දැනුමත් ගෙනියන වැයි....
ඉන්න ටිකේ දන්න දැනුම මුෂ්ඨි නැතුව බෙදලාම යමු නේ...Rosheen fernandohttps://www.blogger.com/profile/07870363766403594868noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-66808571478082331532017-05-26T07:53:31.243+05:302017-05-26T07:53:31.243+05:30//තවත් එවන් බ්ලොග් අඩවියක් ලෙසින් රසුදැල් නම් කල හ...//තවත් එවන් බ්ලොග් අඩවියක් ලෙසින් රසුදැල් නම් කල හැක. එයද ආරම්භ කර ඇත්තේ 2016 වසරේ වන අතර අධ්‍යාපනික වශයෙන් වැදගත් සහ හරවත් තොරතුරු බොහොමයක් ඉතාමත් ආකර්ශනීය බසකින් ඉදිරිපත් කර ඇත. එයද චන්දය විමසීම සඳහා ඉදිරිපත්වූ බව නිරීක්ෂණය නොවිණ.

රසුදැල්ට නෙලුන්යාය කාලේ නං වසිතගේ බ්ලොගේ 'මුලාශ්‍ර' නෑ කියල ලෙඩ දාන්න නං හොඳ පුකේ අමාරුවක් තිබ්බ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-40764157266984012252017-05-23T09:38:29.999+05:302017-05-23T09:38:29.999+05:30කොච්චර විසාලද මාදංතුමෝ.. හැක්
කොච්චර විසාලද මාදංතුමෝ.. හැක්
දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-33329822635259929382017-05-22T19:14:43.005+05:302017-05-22T19:14:43.005+05:30මම බ්ලොග් ලියන්න පටන් ගත්ත කාලේ පොස්ට් එකකට විව්ස්...මම බ්ලොග් ලියන්න පටන් ගත්ත කාලේ පොස්ට් එකකට විව්ස් එන්නෙ 25 ට අඩු ගානක්. එතකොට මොනවට ලියනවද කියල හිතුනා. ලක්මාල්, මාතලන්, අජිත්, ඉවාන්, උපෙක්ශා, ඉන්දික වගෙ අය දුන්නු දිරිගැන්වීම නොවන්න ඒ කාලෙම ලිවිල්ල අත ඇරල.
කොහොම උනත් කාලයක් යනකොට හරියනවා. නමුත් ගතවෙන කාලය අඩු කරන්න පුලුවන් නම් ගොඩක් අය බ්ලොග් ලියන්න ඒවි. dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-42553276288676860562017-05-22T19:05:46.533+05:302017-05-22T19:05:46.533+05:30අනිවාර්යයෙන් ප්‍රා ජේ ගේ වෙනස වෙනස් කළ යුතුයි
ප්...අනිවාර්යයෙන් ප්‍රා ජේ ගේ වෙනස වෙනස් කළ යුතුයි
ප්‍රා ජේ බ්ලොග් ලියනවා නම් අපිට වෙනස් දේ ගොඩක් කියවන්න ලැබෙයි
විශාල දැනුමක් තියාගෙන නොලියා ඉන්න එක අපරාදයක් dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-35043651290015150452017-05-22T17:50:58.111+05:302017-05-22T17:50:58.111+05:30බොහෝ දෙනෙක් බ්ලොග් කියන්නේ මොකක්ද කියලා දන්නේ නෑ. ...බොහෝ දෙනෙක් බ්ලොග් කියන්නේ මොකක්ද කියලා දන්නේ නෑ. පුවත්පත් වැනි මාධ්‍ය වලින් හරි ජනතාව අතරට සිංහල බ්ලොග් ගෙනියන්න ඔනේ. නෙලුම්යාය වැනි සම්මාන උළේලවල් ඉතා හොදයි එත් එකට ජනමාධ්‍යයෙන් ලැබුන ප්‍රචාරනය මදිකමක් දැනුනා. පුවත්පත් වල පලවුනේ නෑ.
ඇත්තෙන්ම පාඨක ප්‍රතිචාර අඩු වෙනකොට ලියන්න හිතෙන්නේ නැති තරම්. විටෙක හිතන්නේ බ්ලොග් කියවන්නේ අපි වාගේම බ්ලොග් ලියන්නෝ පිරිසක් පමණක්ද කියා. අලුත් පාඨකයන් ඇතිකරගතයුතුයි මා හිතන්නේ. කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-91235043082140987932017-05-22T17:12:41.269+05:302017-05-22T17:12:41.269+05:30වෙනස වෙනස් කරමු වෙනස වෙනස් කරමු ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-46488714643891148032017-05-22T16:32:52.580+05:302017-05-22T16:32:52.580+05:30මං බ්ලොග් ලියලා නෑ.
මං ලියලා තියන දේවල් ලිව්වේ මං ...මං බ්ලොග් ලියලා නෑ.
මං ලියලා තියන දේවල් ලිව්වේ මං ආස නිසා. පබ්ලිෂ් කලාට පස්සෙත් මං ඒවා ගැන කතා කරන්නේ ඒ ගැන ඉන්ටරෙස්ටඩ් මටත් ඉන්ටරෙස්ටිං අය සමග පමණයි.
මං වෙනස් ඇති බොහෝ ලේඛකයන්ට වඩා.ඒත් ඔබ කියන දේ මට වැටහෙනවාPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-1390357346144239902017-05-22T15:58:22.219+05:302017-05-22T15:58:22.219+05:30ප්‍රා. ජේ, මගේ දැක්ම නම් සහමුලින්ම වෙනස්.
අපි ලියන...ප්‍රා. ජේ, මගේ දැක්ම නම් සහමුලින්ම වෙනස්.
අපි ලියන එක අපිම කියවන්න නම් එක පබ්ලිෂ් කරන්න ඕන නැහැනේ.
මම නම් කැමති මම ලියන දේ පුළුවන් තරම් පිරිස අතරට ගෙනයන්න.dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-39339916349496281832017-05-22T15:53:00.178+05:302017-05-22T15:53:00.178+05:30ඔන්න ඔහේ කියල දාපන් බං ඔන්න ඔහේ කියල දාපන් බං dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-37509964731791981092017-05-22T15:50:52.294+05:302017-05-22T15:50:52.294+05:30බලෙන් බ්ලොග් කියවන්න සලස්වන්න කාටවත් බැහැ. කෙරෙන්න...බලෙන් බ්ලොග් කියවන්න සලස්වන්න කාටවත් බැහැ. කෙරෙන්න ඕන බ්ලොග් ගැන දන්නේ නැති පිරිසට බ්ලොග් හඳුන්වල දීල රස වට්ටන එක.dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-41783535742077923032017-05-22T15:46:54.357+05:302017-05-22T15:46:54.357+05:30තනි තනිව කරනා ප්‍රවර්ධනය එක සීමාවකින් ඉවරයි. අපි හ...තනි තනිව කරනා ප්‍රවර්ධනය එක සීමාවකින් ඉවරයි. අපි හැමෝම එක කරලා තියෙන්නේ. දැන් බලන්න ඕන සාමුහික ප්රවර්ධනයක් කරන විදිය dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-23874542924365416852017-05-22T15:44:34.121+05:302017-05-22T15:44:34.121+05:30අජිත්, ඔය පහර දෙන එක නවත්තන්න අපි කාටවත් බැහැ. ඒ ව...අජිත්, ඔය පහර දෙන එක නවත්තන්න අපි කාටවත් බැහැ. ඒ වගේම මොන පහරදීම කරත් අපේ ගමන නවත්වන්න ඕනත් නැහැ. අපි හරිදේ කරනකල් පහර දුන්නට පාගන්න බැහැ. මගේ රාජකාරි ජීවිතේ මුහුණ දීල තියෙන ප්‍රශ්න බැලුවම ඕව සිම්පල්.
ලබන පාර නෙලුම් යායදී සහ බ්ලොග් වසන්තයදී හොඳම බ්ලොග් ප්‍රවර්ධකයාට සම්මානයක් දෙන්න කියල මම යෝජනාවක් හැටියට ගේනවා, dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-8495962070236302132017-05-22T14:30:57.775+05:302017-05-22T14:30:57.775+05:30කල්‍යාණ මිත්‍ර... අයියෝ (වෝ) ඩෙනිස්ගෙ සිංදුවක් අහල...කල්‍යාණ මිත්‍ර... අයියෝ (වෝ) ඩෙනිස්ගෙ සිංදුවක් අහලා තියෙනවද අමතක කරලමු පැරණි කතා එක්වෙමු ජාතියෙ දියුණු පතා කියලා... :D හැබැයි දන්න දේවල් මතක් වෙද්දි මගෙ ඇගේ ලේ කෝප වෙන එක විතරයි වෙන්නෙ... වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-85035315118240045302017-05-22T14:03:20.376+05:302017-05-22T14:03:20.376+05:30මම කියන්නම්. කල්‍යාණ මිත්‍ර බැනුම් අහගෙන ***ක ඉරා...මම කියන්නම්. කල්‍යාණ මිත්‍ර බැනුම් අහගෙන ***ක ඉරාගෙන පහුගිය අවුරුදු දෙකක් කලේ මොකක්ද කියල ජිවනගෙන් අහන්නයි යන්නේ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-26938200465968637062017-05-22T12:37:27.990+05:302017-05-22T12:37:27.990+05:30මං බ්ලොග් නොලියන නිසා හරියටම කියන්න බෑ. ඒත් හිතෙන...මං බ්ලොග් නොලියන නිසා හරියටම කියන්න බෑ. ඒත් හිතෙන දේ තමයි තමන් ලියන එක තමන්ම එන්ජෝයි කරන එක හුඟක් වැදගත් කියන එක. පාඨකයන් වැඩිවෙන එක සතුටට හා උනන්දුවට හේතුවක්. ඒත් ලිවීමෙන් තමන් සතුටු වෙන එක ඊටත් වඩා වැදගත් Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-44300936382091842982017-05-22T12:36:38.157+05:302017-05-22T12:36:38.157+05:30හරියට පුක මහලා බඩ යන්න බෙහෙත් දීපු එකෙක් වගේ.. මට ...හරියට පුක මහලා බඩ යන්න බෙහෙත් දීපු එකෙක් වගේ.. මට කියන්න ඕනි ටික කියාගන්න බැරුව ඇඹරෙන්නේ.. :))))කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-60106264606759072522017-05-22T12:24:29.617+05:302017-05-22T12:24:29.617+05:30මිතිල ඔයා රොශීන් ව විතරද දන්නේ? එතකොට රසුදැල් ලියන...මිතිල ඔයා රොශීන් ව විතරද දන්නේ? එතකොට රසුදැල් ලියන මැඩම් ව කලින් දන්නේ නැද්ද? :p සහන් කසීරට බ්ලොග් ලියන්න පොලබවලා දැන් මාතලං බුකිය හොල්ලගෙන ඉන්නවා.. :)කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-49807485218927602912017-05-22T09:59:32.057+05:302017-05-22T09:59:32.057+05:30දේශක ගෙන් පොඩි කොටසක් මිස් වෙලා. එතකන් බ්ලොග් එකක්...දේශක ගෙන් පොඩි කොටසක් මිස් වෙලා. එතකන් බ්ලොග් එකක් ලියා කියාගෙන 'කට වහගෙන' හිටු. කියා වෙනස් විය යුතුයැයි සිතනවා.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-1712539974479707112017-05-22T09:58:01.638+05:302017-05-22T09:58:01.638+05:30බොහොම ස්තූතියි ඇනෝ ඔබේ සාරගර්භ පිළිතුරට. තර්කයක් ඉ...බොහොම ස්තූතියි ඇනෝ ඔබේ සාරගර්භ පිළිතුරට. තර්කයක් ඉදිරිපත් කිරීමේ දක්ෂතාවය අතින් ඔබ ඉන්නේ ඉතා ඉහල තැනක. ඔබට සුභ පැතුම්.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-82891861805581081722017-05-22T08:40:25.707+05:302017-05-22T08:40:25.707+05:30ජීවා. බලෙන් දෙන්න බෑ කිසිම දෙයක්.. බ්ලොග් කරුවන් හ...ජීවා. බලෙන් දෙන්න බෑ කිසිම දෙයක්.. බ්ලොග් කරුවන් හැකි තරම් සමාජ ජාල හා වෙනත් මාධ්‍යයන් වලින් ඒවා අනිත් අයට කියවීමට ඉඩ සැලසීමයි කළ යුත්තේ. මම නම් බොහෝ විට කොතන කතාවක් ඇති උනත් ඊට අදාලව මා ලියා ඇති යමක් ඇත්නම් ඒකේ ලින්කුවක් දමා එනවා. කොහොම කතා තරත් බ්ලොග් සීමිත පිරිසක් අතයි ගැවසෙන්නේ.. ඒක දිගු කාලීනව හරියාවි.. එතෙක් බ්ලොග් එක ලියාකියා ගෙන හිටු.. හැක්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-88254449051115797112017-05-22T07:58:18.406+05:302017-05-22T07:58:18.406+05:30අවුරුදු 5 -10 කින් පමණ මේ ෆේස්බුක් පරම්පරාවත් බ්ලො...අවුරුදු 5 -10 කින් පමණ මේ ෆේස්බුක් පරම්පරාවත් බ්ලොග් සහ අනිකුත් දේවලට යොමුවෙයි. //// ඒවෙනකොටවත් ඉයන් විචාරක ඉන්න තැනකට ගියොත් බ්ලොග් ලෝකේ නැගලා යයි හන මිටි අදහස් වලින් මිදිලා Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-70037196990871115752017-05-22T07:16:04.053+05:302017-05-22T07:16:04.053+05:30මේවගේ දේවල් බලෙන් කල නොහැකි ඉබේම සිදුවිය යුතු දේවල...මේවගේ දේවල් බලෙන් කල නොහැකි ඉබේම සිදුවිය යුතු දේවල් කියා මා හිතනවා. අද බ්ලොග් අවකාශෙත් ඊටත් වඩා ෆේස්බුක් එකෙත් ඉන්නේ තරුණ අය. ඒ අයට ක්ෂණික ප්‍රතිචාර ලැබෙන එක ඉතා වැදගත්. තව අවුරුදු 5 -10 කින් පමණ මේ ෆේස්බුක් පරම්පරාවත් බ්ලොග් සහ අනිකුත් දේවලට යොමුවෙයි. ඒ ඊට කලින් ඒගොල්ලන්ගෙ අවධානය ගන්න තවත් ඒ වගේ මාධ්‍ය ආවේ නැත්නම්ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-15058829705281414222017-05-22T03:36:53.913+05:302017-05-22T03:36:53.913+05:30රසික ගේ කතාව හරි. ඇත්තම කිව්වොත් මමත් බ්ලොග් එක ල...රසික ගේ කතාව හරි. ඇත්තම කිව්වොත් මමත් බ්ලොග් එක ලියාගෙන සතුටින් ඉන්නවා. අපට ඒකෙන් සතුටක් ලැබෙන නිසානේ ලියන්නේ. ඒ ටික ඇති තමා.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-56297765229499170322017-05-22T03:21:34.672+05:302017-05-22T03:21:34.672+05:30එකතු වී කරන ප්‍රවර්ධනයට වඩා වෙන වෙනම කරන දේත් වැදග...එකතු වී කරන ප්‍රවර්ධනයට වඩා වෙන වෙනම කරන දේත් වැදගත්.

වෙබ් කියන්නේ එකිනෙක බැඳුණු දේ නිසා, එකක දියුණුවෙන් තවත් එකකට බලපෑමක් තියෙනවා.

ජීවන ඔබ ඔබේ බ්ලොගය හොඳින් පවත්වා ගෙන ගිහින්, ඒකට හැකි සෑඟ විටම උපරිම ප්‍රචාරය දෙන්න. මගේ බ්ලොග් එක ගැනත් දකුණු අත පැත්තේ පෙන්න තියෙන නිසා, මටත් ප්‍රචාරයක් ලැබෙයි.

මං නං මිතුරෙකු මුණ ගැසි කොහෙමද මචං කියා ඇහුවාම කියන්නේත්, බ්ලොග් එක ලියාගෙන සතුටෙන් ඉන්ණවා කියායි. එසේ කියා බ්ලොග් එකේ නම සඳහන් කාඩ් එකක් දෙනවා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com