tag:blogger.com,1999:blog-1119713336492846070.post4480706451150990780..comments2024-02-14T19:06:07.726+05:30Comments on දම්පාට දේදුන්න: සෙනසුරු මාරුව සහ After Sales Servicedampatadedunna.blogspot.comhttp://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-1119713336492846070.post-20822619020153067882014-11-05T07:54:39.869+05:302014-11-05T07:54:39.869+05:30fujitsu වගේ ලැප් නම් ඉතිං සුපිරි බඩු... බය නැතිව ...fujitsu වගේ ලැප් නම් ඉතිං සුපිරි බඩු... බය නැතිව අවු.3 වොරන්ටි දෙන්නේ ඒකයි... ගෙස්ටේට්නර් ගුණ වයපු එක ගැන සතුටුයි. වැරද්දක් උනාම බනින්න ගොඩ දෙනෙක් හිටියට නිවැරදි දෙයක් අගය කරන්නන් ඉන්නේ ඉතාම අතලොස්සයි...පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/06399563679615942737noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-52714426225877512962014-11-04T23:36:39.870+05:302014-11-04T23:36:39.870+05:30නියමයිනේ!! ගෙස්ටෙට්නර් සෑහෙන්න පරණ කම්පැනියක් නේද?...නියමයිනේ!! ගෙස්ටෙට්නර් සෑහෙන්න පරණ කම්පැනියක් නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-72029956744024151492014-11-04T05:59:06.005+05:302014-11-04T05:59:06.005+05:30ගොඩක් වෙලාවට වැරද්දෙදි පලු යන්න බැනල පෝස්ටු දුසිම්...ගොඩක් වෙලාවට වැරද්දෙදි පලු යන්න බැනල පෝස්ටු දුසිම් ගණන් දාන පරිසරයක, තමන්ට උදව් කරපු , යහපත් සේවයක් දීපු කෙනෙක්ට ස්තුති කරන්න පොස්ටුවක් දාන එකෙන් පේන්නේ 'ඔබේම' හොඳ ගතිය...නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-61593389815824892362014-11-03T16:39:34.575+05:302014-11-03T16:39:34.575+05:30ගනන් ගන්න එපා මචෝ.. හොඳ කොම්පැනි වගේම හොඳ බ්ලොග් ක...ගනන් ගන්න එපා මචෝ.. හොඳ කොම්පැනි වගේම හොඳ බ්ලොග් කාරයොත් තව ඉන්නවා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com