tag:blogger.com,1999:blog-1119713336492846070.post3193415397462740529..comments2024-02-14T19:06:07.726+05:30Comments on දම්පාට දේදුන්න: ගමේ අවුරුද්ද dampatadedunna.blogspot.comhttp://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-1119713336492846070.post-78647656835389733032017-04-15T16:28:27.800+05:302017-04-15T16:28:27.800+05:30අන්න ඔහොම එන්නකෝ. සිංහලෙන් පොඩ්ඩක් පැහැදිලි කරලා. ...අන්න ඔහොම එන්නකෝ. සිංහලෙන් පොඩ්ඩක් පැහැදිලි කරලා. ඔය මසල් ප්රා අර විනාකිරි දාපු පොඩි එකනේ. ඕක කන් හෙන අමාරුයි. අර උද තියෙන "කොළ පාට " ගූ ටික සුද්ධ කරනන් ගියහම. ඔයිස්ටර් නම් කෑව දෙපාරක්. බයයි කන්න. හරියට විස වෙනවා. අනික ඔයිස්ටර් කන්න ගියොත් ගෑණි හිතයි තව කසාදයක් කරගෙන කියල.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-51667141312366377542017-04-15T10:21:58.016+05:302017-04-15T10:21:58.016+05:30Clam තමයි මම කියන මට්ටි වර්ග. උන් ඉන්නේ වෙරළේ වැ...Clam තමයි මම කියන මට්ටි වර්ග. උන් ඉන්නේ වෙරළේ වැලි යට හැංගිලා උන් සෙන්ටිමීටර් 2 ත් 4 ත් අතර වර්ග තුන හතරක් ඉන්නවා
Mussels කියන්නේ ගල් වල සහ පාවෙන ලී කොට වල ඉන්න මට්ටි ජාතියක්
Oyster කියන්නේ බෙල්ලෝ වර්ගයක්
තව ඉන්නවා කලපු මට්ටි කියල ජාතියක් කලපු වල උන් එකෙක් ග්රෑම් 200 විතර බරයි
අපේ ගමේ වැඩිහිටියෙකුගේ අහල පස්සේ පොස්ට් එකක් දාන්නම් dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-47133765614877973222017-04-15T09:45:37.648+05:302017-04-15T09:45:37.648+05:30Mussels Mussels Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-87939807900185914242017-04-15T03:10:46.793+05:302017-04-15T03:10:46.793+05:30ඔයිස්ටර්ස්?ඔයිස්ටර්ස්?රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-61811655756482714652017-04-15T01:46:16.535+05:302017-04-15T01:46:16.535+05:30//මුහුදු වෙරළෙන් මට්ටි අල්ලා තෙල් දමා කටගැස්මට ගනි...//මුහුදු වෙරළෙන් මට්ටි අල්ලා තෙල් දමා කටගැස්මට ගනිති// මේ මොනාද දන්නා වචනයකින් කිව්වොත්?
දොළේ බැහැල නෑම මාත් කරලා තියනවා ගමේ ගියහම. මරු වැඩේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-31560015225162452942017-04-14T20:04:21.545+05:302017-04-14T20:04:21.545+05:30බලං යනකොට දැං කොහේවත් අවුරුදු නෑ වගේ :(බලං යනකොට දැං කොහේවත් අවුරුදු නෑ වගේ :(ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/13997534919412444754noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-78391233780112678782017-04-14T12:55:54.533+05:302017-04-14T12:55:54.533+05:30දැන් ගම්වලිනුත් අවුරුදු සිරිත් නැතිවෙලා ගිහිල්ල.
ඉ...දැන් ගම්වලිනුත් අවුරුදු සිරිත් නැතිවෙලා ගිහිල්ල.
ඉස්සරනං අපිත් ඔහොම කෑම පිඟං මාරු කලා.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.com