tag:blogger.com,1999:blog-1119713336492846070.post2325867720914166145..comments2024-02-14T19:06:07.726+05:30Comments on දම්පාට දේදුන්න: සංගීත චාරිකාවක් 13 - Creedence Clearwater Revival (CCR)dampatadedunna.blogspot.comhttp://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-1119713336492846070.post-46580596185237399732014-08-11T12:56:02.452+05:302014-08-11T12:56:02.452+05:30කියවන්න පස්සෙ එන්නම්.
නම දැක්කම මතක් වුනේ මේක.පොඩි...කියවන්න පස්සෙ එන්නම්.
නම දැක්කම මතක් වුනේ මේක.පොඩියක් ගොසින් බලන්න.
https://www.facebook.com/pages/I-Love-Purple/133844770118867malmihttps://www.blogger.com/profile/07893767883926923252noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-6791875282681268512014-08-07T11:47:23.865+05:302014-08-07T11:47:23.865+05:30මේ වගේ බ්ලොග් බිහි නොවන හේතුව මේවට ඉ ල්ලුමක් නොමැත...මේ වගේ බ්ලොග් බිහි නොවන හේතුව මේවට ඉ ල්ලුමක් නොමැතිවීම. උඹල බොහොම ටික දෙනක් විතරයි ඉන්ටරස්ට්.
මම පුද්ගලිකව ආස නිසා ලියනවා. dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-82300194517056709472014-08-06T22:48:04.344+05:302014-08-06T22:48:04.344+05:30කියන්න දෙයක් නැහැ. මේ වගේ සිංහල බ්ලොග් එකක් දැක්කා...කියන්න දෙයක් නැහැ. මේ වගේ සිංහල බ්ලොග් එකක් දැක්කාමයි ජීවන්. මේ සිංදු ඉඳහිට අහනවා මිසක් නිතර කනේ ගහන් වෝක්මන් අහපු කාලේ ගියා. ඒත් උඹ මේවා ආපහු මතක් කරනවා. මම එන්න පරක්කුවුනත් ඇවිත් කියෙව්වාම කමෙන්ට් එකක් නොදා යන්න හිතෙන්නේ නැහැ. තෑන්ක්ස් මචං!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-41313882921612276012014-08-04T21:09:56.937+05:302014-08-04T21:09:56.937+05:30මහන්සියේ ප්රතිපලයක් තියනවා කියල හිතෙන කොට මාර පිට...මහන්සියේ ප්රතිපලයක් තියනවා කියල හිතෙන කොට මාර පිට් එකක් එන්නේ. dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-59125783756624133642014-08-04T18:54:23.140+05:302014-08-04T18:54:23.140+05:30සමහර ගීත අහල තිබුනට විස්තර දැනගත්තේ අදයි.. සමහර ගී...සමහර ගීත අහල තිබුනට විස්තර දැනගත්තේ අදයි.. සමහර ගීත අහුවෙත් අදයි..
දිගු ගමනකට සුභ පැතුම් ....

ජ ය වේ වා !!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-17125857795184840742014-08-04T15:28:42.912+05:302014-08-04T15:28:42.912+05:30රැ තිස්සේ නිදිමරාගෙන වෙන මහන්සියෙන් ප්රතිපලයක් ති...රැ තිස්සේ නිදිමරාගෙන වෙන මහන්සියෙන් ප්රතිපලයක් තියනවා කියල අහනකොට පුදුම සතුටක් දැනෙනවා.
වචන 400ක් වත් නැති පොස්ට් එකක් ලියන්න පැය තුනක් හතරක් විතර යනවා කිව්වම ඔයගොල්ලෝ පුදුම වෙයි.
එහෙම එකේ කියවන්න කෙනෙක් නැහැ කියන මානසිකත්වයට වැටුනම අබ සරණයි නේද.dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-38267192763294896702014-08-04T14:25:45.233+05:302014-08-04T14:25:45.233+05:30මමත් ඒ ගොඩේ!
අනේ හුස්මගන්නවත් හිතෙන්නේ නැහැ අප්පා...මමත් ඒ ගොඩේ!

අනේ හුස්මගන්නවත් හිතෙන්නේ නැහැ අප්පා... එළ කියන්නේ එළම එළ !!!නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-1856670030576241482014-08-04T09:20:32.628+05:302014-08-04T09:20:32.628+05:30දිගින් දිගටම දිරිගන්වන කිහිප දෙනෙක් ඉන්න එක ලොකු ශ...දිගින් දිගටම දිරිගන්වන කිහිප දෙනෙක් ඉන්න එක ලොකු ශක්තියක්. dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-10489895792988808492014-08-04T09:09:18.610+05:302014-08-04T09:09:18.610+05:30මචං උඹ මේවා අහනවා කිව්වම ගොඩක්ම සතුටුයි. උඹ විතරද ...මචං උඹ මේවා අහනවා කිව්වම ගොඩක්ම සතුටුයි. උඹ විතරද දන්නේ නැහැ පොස්ට් එකේ තියන සින්දු සෙට් එකම අහන්නේ. අඩුගානේ මගේම කොල්ලෝ තුන් දෙනා වත් ඔක්කොම අහන්නේ නෑ. උන් අහන්නෙත් පොස්ට් එකේ තියන ජනප්රියම වීඩියෝ එකක් දෙකක් විතරයි. සංගීතය ගැඹුරට හදාරන උනුත් එහෙමනම් අනිත් උන් ගැන මොන කතාද. කොහොම උනත් මම මේක දිගටම ලියනවා. dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-51741995644917534792014-08-04T08:56:35.033+05:302014-08-04T08:56:35.033+05:30Y Fm එකේ ගොඩක් වෙලාවට මේ වගේ සින්දු යනවා.Y Fm එකේ ගොඩක් වෙලාවට මේ වගේ සින්දු යනවා.dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-41714892351131330992014-08-03T22:23:25.105+05:302014-08-03T22:23:25.105+05:30මං හිතන්නේ නෑ මචෝ ලංකාවෙ කිසිම තැනකින් මේ වගේ දැනු...මං හිතන්නේ නෑ මචෝ ලංකාවෙ කිසිම තැනකින් මේ වගේ දැනුමක් ගන්න පුලුවන් කියලා සංගීත ඉතිහාසය ගැන.අම්මපා........!!!!!මෙව්වා ලියන උඹ වත් දන්නෙ නෑ මේකෙ වටිනාකම.ඔහොම යං කියලා තමාකියන්න තියෙන්නෙ මෙච්චර පරන සින්දු සිරාවටම අහන්නෙ උඹ නිසාමල්ලියාhttps://www.blogger.com/profile/01114078988105002657noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-64122599309045592592014-08-03T22:16:29.451+05:302014-08-03T22:16:29.451+05:30සමහර සිංදුනම් රේඩියෝ ටීවී වල යන්තම් වගේ අහලා මතකයක...සමහර සිංදුනම් රේඩියෝ ටීවී වල යන්තම් වගේ අහලා මතකයක් තිබ්බට කාගේ ඒවද කියල දැනගත්තේ දැන් තමයි..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-85686401395169281662014-08-03T20:23:56.159+05:302014-08-03T20:23:56.159+05:30ඔහොම යං ඔහොම යං........................... අනාගතය ...ඔහොම යං ඔහොම යං........................... අනාගතය සුභයි සහෝදරයා.................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-7827793583978522102014-08-03T07:27:39.854+05:302014-08-03T07:27:39.854+05:30මාතයිය පාන්දරම මේ පැත්තට ගොඩ බැහැල වගේ.මාතයිය පාන්දරම මේ පැත්තට ගොඩ බැහැල වගේ.dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-50893416998269554692014-08-03T07:12:26.769+05:302014-08-03T07:12:26.769+05:30ගීත අහලා තිබුනට කණ්ඩායම ගැන දැන ගත්තේ අදයි..ගීත අහලා තිබුනට කණ්ඩායම ගැන දැන ගත්තේ අදයි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com