tag:blogger.com,1999:blog-1119713336492846070.post2174828568037847065..comments2024-02-14T19:06:07.726+05:30Comments on දම්පාට දේදුන්න: ශ්‍රී ලාංකීය කිතුනු සභාව තුල විප්ලවවාදියා - තිස්ස බාලසුරිය පියතුමාdampatadedunna.blogspot.comhttp://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comBlogger49125tag:blogger.com,1999:blog-1119713336492846070.post-63263739271854517792017-05-29T15:31:48.932+05:302017-05-29T15:31:48.932+05:30සුබෝධ, ඔයා කොහොමද වෙන කෙනෙක්ගෙ අධ්‍යාත්මික අත්දැකී...සුබෝධ, ඔයා කොහොමද වෙන කෙනෙක්ගෙ අධ්‍යාත්මික අත්දැකීම ගැන කතා කරන්නෙ? අධ්‍යාත්මික අත්දැකීම කියන්නෙත් යටි සිතේ සිදුවෙන දෙයක් පමණක් බව සිතාගෙන සිටීම මොන මෝඩ කමක්ද?

දෙවි කෙනෙක් නැතැයි කීම තර්කානුකූලයි වගේ ඔබට පෙනෙන්නෙ දෙවියන් ගැන ඔබ මවා ගෙන සිටින මෝඩ චිත්‍රයට සාපේක්ෂවයි.

රසික, නූතන අදේවවාදීන්ට ඉන්න ලොකුම දෙවියො තමයි රසල් සහ නීෂේ වැනි අය. ඔවුන්ව අදහනවා ඇරෙන්න අදේවවාදීන්ට ඇති පදනම කුමක්ද?සූරියhttps://www.blogger.com/profile/14736558672923549065noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-3445709139656459502017-05-29T10:31:52.266+05:302017-05-29T10:31:52.266+05:30අටම්, ‘‘පන්සලේ බණ කියූ කතෝලික පියතුමා‘‘ කියල ඉන්දු...අටම්, ‘‘පන්සලේ බණ කියූ කතෝලික පියතුමා‘‘ කියල ඉන්දු පෙරේරා ලියූ පොතක් තියෙනවා. ගොඩගේ ප්රකාශනයක්. මයිකල් පියතුමා ගැන හොඳ විස්තරයක් ඒ පොතේ තියෙනවා.

මේ ලිපියත් කියවල බලන්න.
http://www.jdslanka.org/s/index.php/2014-12-20-03-13-45/2014-12-20-03-18-29/500-2015-12-10-13-30-03

පියතුමාගේ මරණය ජේවීපී එක පිට දාන්න හැදුවට ඒ මරණය ආරක්ෂක අංශවලින් කළ දෙයක් කියල තමයි සැලකෙන්නෙ. ඒ ගැන පරීක්ෂණයක් සිදුවෙලා නැහැ. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-47338012410613507122017-05-29T02:46:22.546+05:302017-05-29T02:46:22.546+05:30රසික..ඔය තැපැල් මාර්ගික පාඨමාලාව මමත් කලෙම්. එකම උ...රසික..ඔය තැපැල් මාර්ගික පාඨමාලාව මමත් කලෙම්. එකම උවමනාව වුනෙ මගෙ නමට ලියුම් එනවිට මට ලැබුන සතුට විඳ ගන්න.
CPAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-6495561233513552022017-05-29T02:40:07.940+05:302017-05-29T02:40:07.940+05:30රසික..ආචාර්ය Aloysius Peiris SJ අපට කීවෙ කිතු දහම ...රසික..ආචාර්ය Aloysius Peiris SJ අපට කීවෙ කිතු දහම පටන් ගත්තෙ Exoduas - නික්මයාම තුලින් කියලා .
Clement Peris(Calgary)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-23723877978559603152017-05-28T20:44:08.515+05:302017-05-28T20:44:08.515+05:30තිස්ස බාලසුරිය පියතුමා මරදානේ සමාජයික සහ සාමයික කේ...තිස්ස බාලසුරිය පියතුමා මරදානේ සමාජයික සහ සාමයික කේන්ද්‍රය (Centre for Society and Religion) ආයතනයේ කටයුතු කලේ. ඔය කියන සිද්ධිය මොකක්ද දන්නේ නැහැ.dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-82419056476540224352017-05-28T19:28:15.308+05:302017-05-28T19:28:15.308+05:30@ සුබෝධ, රසික
දෙවියෙක් නැතැයි කීමද ඇතැයි කීම මෙන්...@ සුබෝධ, රසික
දෙවියෙක් නැතැයි කීමද ඇතැයි කීම මෙන්ම තර්කානුකුල නොවෙයි.
නැතැයි කීමද විස්වාසයක් පමණි.dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-23376650504792189022017-05-28T18:17:24.592+05:302017-05-28T18:17:24.592+05:30එහෙම නම් තිස්ස බාලසුරිය පියතුමා වෙන්න ඕනේ. දේව ධර්...එහෙම නම් තිස්ස බාලසුරිය පියතුමා වෙන්න ඕනේ. දේව ධර්ම සභාව හරි මොකක් හරි නේද Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-16374871154484922322017-05-28T18:14:32.608+05:302017-05-28T18:14:32.608+05:30සූරිය@
දෙවියන් නැතැයි කීමයි වඩා තර්කානුකූල. නිකම් ...සූරිය@
දෙවියන් නැතැයි කීමයි වඩා තර්කානුකූල. නිකම් සිතා බලන්න.දෙවියෙක් සිටිනවාය කීම මොනතරම් මෝඩ සිතිවිල්ලක්ද කියා.
ඔබ කුඩා කල ඔබේ යටිසිතට දැමූ අදහසක්. ඔබ යාඥා තුලින් ස්වයන් යෝජනා කරන්නෙ ඔබේම යටිසිත සමගයි. නැතිව යුදෙව්වන් පොතක ලියා ඇති තිබෙන දේව සුරන්ගනා කතාව ගැන නෙමෙයි.සුබෝධhttps://www.blogger.com/profile/03776999122306906767noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-91596104462551068952017-05-28T15:21:24.250+05:302017-05-28T15:21:24.250+05:30හරියට හරි අජිත්,හරියට හරි අජිත්,dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-29434381363069239242017-05-28T15:12:19.189+05:302017-05-28T15:12:19.189+05:30@ අජිත්, මයිකල් රොද්‍රිගු පියතුමා ජීවත් උනේ කුරුනෑ...@ අජිත්, මයිකල් රොද්‍රිගු පියතුමා ජීවත් උනේ කුරුනෑගල නෙවෙයි බුත්තල. එතුමා වසර 20 කට ආසන්න කාලයක් අම්පිටිය සමනේරියේ දේව ධර්මය පිළිබඳව දේශකයෙක් ඒ විතරක් නෙවෙයි ආචාර්ය උපාධි දෙකක හිමිකරුවෙක්. යටත් විජිත වාදීන් වෙළෙඳාම සඳහා කරනා ලද අපරාධ වලට සුදුහුණු ගෑමට ක්‍රිස්තියානිය යොදවා ගත් ආකාරය පිළිබඳව එතුමාට දැඩි විවේචනයක් තිබුණු බව කියවෙනවා.dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-90921438483739272702017-05-28T14:33:52.513+05:302017-05-28T14:33:52.513+05:30හොඳ විස්තරයක් ජීවන. පොඩි ප්‍රශ්නයක් 1989- කාලේ ජවි...හොඳ විස්තරයක් ජීවන. පොඩි ප්‍රශ්නයක් 1989- කාලේ ජවිපෙ මගින් මරන්න ඉයෝග දීල හිටිය කට්ටියව කුරුණෑගල ක්‍රිස්තු ධර්ම මුලස්තනේද මොකේද තියන් හිටිය කියන්නේ මේ පියතුමා නෙමේද? ඔවුන් හමුදාව සමග සම්බන්ධයි කියල (හෝ ඔත්තු දුන්න කියල ) ජවිපෙ ඒ කාලේ චෝදනා කලා නේද? (ජවිපෙ මේ අයව මරන්න තැත් කිරීම ගැන මම එක හෙලාම විරුද්ධයි.) Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-86411231283861817582017-05-28T14:30:31.004+05:302017-05-28T14:30:31.004+05:30සැල්වදෝරය වගේ සැල්වදෝරය වගේ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-21564589738847977772017-05-28T12:26:18.915+05:302017-05-28T12:26:18.915+05:30දෙයි සංකල්පය ගැන මගේ අදහස මෙයයි.
මගෙ දෙයියා සහ උඹේ...දෙයි සංකල්පය ගැන මගේ අදහස මෙයයි.
මගෙ දෙයියා සහ උඹේ දෙයියා! - Synthetic God
http://rasikalogy.blogspot.com/2016/08/synthetic-god.html

!!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-65657021586127790362017-05-28T12:25:39.540+05:302017-05-28T12:25:39.540+05:30මා ඔබ තරම් ක්‍රිස්තියානි ආගම ගැන දන්නේ නෑ.
මා දන්...මා ඔබ තරම් ක්‍රිස්තියානි ආගම ගැන දන්නේ නෑ.

මා දන්නා දේ පොඩි කාලේ ජීවනාලෝකය, තැ.පෙ. 66, කොළඹ මගින් තැපෑලෙන් උගත් දේවලට සහ පසු කලෙක කියවූ ලිපි කිහිපයක සීමා වෙනවා.

දෙයි සංකල්පය ගැන මගේ අදහස මෙයයි.
http://rasikalogy.blogspot.com/2016/08/synthetic-god.html

!!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-80776804004876782192017-05-28T12:21:19.781+05:302017-05-28T12:21:19.781+05:30දෙවියන් වැනි දේවල් ඇතැයි කියා විශ්වාස කිරීමට වඩා න...දෙවියන් වැනි දේවල් ඇතැයි කියා විශ්වාස කිරීමට වඩා නැතැයි කියා සිතීම තර්කානුකූල වේ.

මේ පිළිබඳව බර්ට්‍රන්ඩ් රසල් ඉදිරිපත් කළ තේ පෝච්චියේ උදාහරණය ගැන දන්නවා නේද?
https://en.wikipedia.org/wiki/Russell%27s_teapot

!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-20103959958513251552017-05-28T12:20:44.776+05:302017-05-28T12:20:44.776+05:30ඔව්, නමුත්, දෙවියන් වැනි දේවල් ඇතැයි කියා විශ්වාස ...ඔව්, නමුත්, දෙවියන් වැනි දේවල් ඇතැයි කියා විශ්වාස කිරීමට වඩා නැතැයි කියා සිතීම තර්කානුකූල වේ.

මේ පිළිබඳව බර්ට්‍රන්ඩ් රසල් ඉදිරිපත් කළ තේ පෝච්චියේ උදාහරණය ගැන දන්නවා නේද?
https://en.wikipedia.org/wiki/Russell%27s_teapot

!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-36703657463642139942017-05-27T08:31:46.401+05:302017-05-27T08:31:46.401+05:30@ රසික,
තමාට තේරුම් ගත නොහැකි දේ නැතැයි කිව නොහැක...@ රසික,
තමාට තේරුම් ගත නොහැකි දේ නැතැයි කිව නොහැක. dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-39708498499650429112017-05-27T06:56:05.426+05:302017-05-27T06:56:05.426+05:30කිතු දහම ගැන ඔබේ දැනුම ඉතා අවුල් සහගත බව මේ ප්‍රකා...කිතු දහම ගැන ඔබේ දැනුම ඉතා අවුල් සහගත බව මේ ප්‍රකාශයෙන් පේනවා. කිතු දහමේ පදනම මේක නෙමෙයි. දේව මාතාවන්ගේ නිර්දෝෂ පිළිසිඳීම කිතු දහමේ එක් ඉගැන්වීමක් (සත්‍යතාවයක් ) පමණයි. මේවා ඕනෑ තරම් ප්‍රශ්න කිරීම් වලට ලක් වෙලා තියෙනවා. ඉදිරියටත් වේවි. යමෙක් ප්‍රශ්න කළ පමණින් කතෝලික සභාවේ ඉගැන්වීම වෙනස් විය යුතු නැහැනෙ. මොකද සුළුතරයක් ප්‍රශ්න කරද්දි අති බහුතරයක් ඒක පිළිගන්නවා.

ඇදහිල්ල කියන්නෙ දුර්වලයින්ගෙ දෙයක් නෙමෙයි. කිතුනුවන් අදහන්නෙ අනෙක් අයගේ සාක්ෂි සහ අත්දැකීම් මත පදනම්ව. ඒ ඇදහිල්ලෙන් ඊළඟට තමනුත් අවබෝධය සහ අත්දැකීම ලබා ගන්නවා. ඒ නිසා කිතුනුවන් කියන්නෙ ඔබ හිතාගෙන ඉන්න විදිහට (ඔබ මෙතන එසේ කියා නැතත් ) අන්ධ විශ්වාසයකින් පෙළෙන පිරිසක් නොවෙයි.

අනෙක් අතට දෙවි කෙනෙක් නැහැයි කියන ඔබ වගේ අයටත් තියෙන්නෙ ඇදහිල්ලක් තමයි. දෙවියන් කෙරෙහි ඇදහීම වගේම දෙවි කෙනෙක් නැතැයි කීමත් ඇදහිල්ලක් මිස ප්රත්යක්ෂයක් නොවෙයි. සූරියhttps://www.blogger.com/profile/14736558672923549065noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-75886721572316413642017-05-27T06:38:33.550+05:302017-05-27T06:38:33.550+05:30කිතු දහම රඳා පවතින්නේ Immaculate Conception of &qu...කිතු දහම රඳා පවතින්නේ Immaculate Conception of "Virgin" Mary යන විශ්වාසය මතයි.

එය ප්‍රශ්න කිරීමට කතෝලික සභාව හෝ වෙනත් ක්‍රිස්තියානි නිකායකින් ඉඩ දෙයි ද?
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-75931093920615500982017-05-27T06:34:55.424+05:302017-05-27T06:34:55.424+05:30කිතුනු ඇදහිල්ලක් ගැන මා විශේෂයෙන් කියා නැත. ඇදහිල්...කිතුනු ඇදහිල්ලක් ගැන මා විශේෂයෙන් කියා නැත. ඇදහිල්ල (belief) යනු ජෙනරික් වචනයකි.

දෙවියන් සිටිනවා යැයි ඇදහීම, ස්වර්ගය, නිර්වානය, පෙර ආත්මය, පසු ආත්මය වැනි ඉන්ද්රිය ගෝචර නොවන දේ ඇදහීම හෝ විශ්වාසය වැනි දේ අන්ත පසුගාමී බව මගේ අදහසයි.

ඇදහිල්ලෙන් අවබෝධයට යා හැකි දැයි මම නොදනිමි.

මා සිතන්නේ Antidote to doubt is not faith or belief but enquiry කියායි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-46366954753741904572017-05-27T06:22:37.158+05:302017-05-27T06:22:37.158+05:30ඔබ මූලධර්මවාදීන්ගේ අදහස් ඕනෑවට වඩා හිතට අරන් වගේ. ...ඔබ මූලධර්මවාදීන්ගේ අදහස් ඕනෑවට වඩා හිතට අරන් වගේ. එක පැත්තකින් කතෝලික සභාව සාන්තුවරයින්ට වන්දනා කරන්නේ නැතැයි කියන අතර අනෙක් පැත්තෙන් එසේ කරන බවක් ඔබ කියනවා. පරස්පරයි නේද?

සාන්තුවරයින්ගේ මධ්යස්ථක පිහිට පැතීමට බයිබලීය පදනමක් තියෙනවා. ඔක්කොම මෙතන පැහැදිලි කරන්න ඉඩක් නැහැ. එළිදරව්ව 6 , 7 පරිච්ඡේද කියවලා බලන්න. සාන්තුවරයින්ගේ හෝ මරිය තුමියගේ පිහිට පැතීමෙන් ජේසුන් වහන්සේ එකම මධ්යස්ථකරුවා කියන එක අවලංගු වෙන්නෙ නෑ. මොකද එයාලා යාච්ඤා කරන්නේ ක්‍රිස්තුන් වහන්සේ හරහායි. උන්වහන්සේව .... කරලා නෙමෙයි. ඕක තමයි මූලධර්මවාදීන්ට නොතේරෙන තැන.

අනික, ජීවත්වන අපිට එකිනෙකා වෙනුවෙන් යාච්ඤා කරන්න පුළුවන් නම්, ස්වර්ගයේ සිටින අයට අප වෙනුවෙන් යාච්ඤා කරන්න බැරි ඇයි?

පිළිම වලට වන්දනා කිරීමත්, කෙනෙක්ව සිහිවෙන්න පිළිමයක් නෙළන එකත් දෙකක්. ඔබේ මිය ගිය දෙමව්පියන්ගේ රූපයක් තබා ගැනීම, රාමු කිරීම, සිඹ ගැනීම වරදක් ද? එසේ කිරීමෙන් ඔබ් ඔවුන්ට වන්දනා කරන්නෙ නෑ නේද? කතෝලිකයින් සාන්තුවරයින් අරභයා කරන්නෙත් ඒකමයි. වන්දනා කරනවා නෙමෙයි.

මූලධර්මවාදීන් නිතරම අල්ල ගන්නෙ නික්මයාම පොතේ වන්දනා කිරීම සඳහා පිළිම නෙළන්න එපා කියන කතාවයි. ඒත් ඒ අය අමතක කරනවා නික්මයාම පොතේම ඊට පසු තැනක දෙවියන් වහන්සේම දේව දූතයින්ගේ පිළිම නෙළන්නට උපදෙස් දෙන බව. නමුත් ඒ වන්දනාව සඳහා නෙමෙයි. සූරියhttps://www.blogger.com/profile/14736558672923549065noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-86643527787752848772017-05-26T22:20:52.162+05:302017-05-26T22:20:52.162+05:30මරියතුමිය වන්දනා කිරීම කතෝලික සභාව තුල නැති බව ඇත්...මරියතුමිය වන්දනා කිරීම කතෝලික සභාව තුල නැති බව ඇත්ත... ශාන්තුවරයන්ට වන්දනා කිරීමත් නෑ... තියෙන්නෙ ඒ අයට ගෞරව කිරීමක් විතරයි... ඒත් ප්රශ්නය තියෙන්නේ අද කතෝලික සභාව වක්‍රාකාරව කරන්නෙත් ශාන්තුවරයන්ට වන්දනා කිරීමක්නේ... මරිය තුමියත් ඇතුලුව... බයිබලයේ තියෙනවා යාච්ඤා කරන්න, අතරමැදියෙක් අවශ්‍ය නෑ අපිටම ඍජුව සම්බන්ධ වෙන්ට පුලුවන් කියලා... ජේසුස්වහන්සේ කුරුසිපත් වුන දා දේවමාලිගාවේ තිරය දෙකඩ උනා කියන එකෙන් අදහස් කරන්නෙ ඒකයි... ඇයි එහෙනන් සාන්තුවරයන්ට අප වෙනුවෙන් යාච්ව් කල මැනව කියලා කියන්නේ... කතෝලික සභාවෙ ජනතාව දැනුවත්ව හෝ නොදැනුවත්ව කරන්නේ ශාන්තුවරයන්ට වන්දනාවක් තමා... අනිත් එක පිලිම වන්දනාව... මේකත් ක්‍රිස්තියානි ආගමේ සම්පුර්ණයෙන් ප්‍රථික්ෂේප කරපු එකක්... ඇයි එහෙනන් පිලිමෙට අත තියලා ඉඹින්නෙ... පිලිම වන්දනාවත් නැහැ කියලා කිව්වට වක්‍රාකාරව දැනුවත්ව හෝ නොදැනුවත්ව කතෝලික සභාව තුල වෙනවා...වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-57535442451486072642017-05-26T17:42:17.266+05:302017-05-26T17:42:17.266+05:30මරිය තුමියට වන්දනා කිරීමක් කතෝලිකයින් අතර නැහැ. ඔබ...මරිය තුමියට වන්දනා කිරීමක් කතෝලිකයින් අතර නැහැ. ඔබේ මතය වැරදියි. තිස්ස බාලසූරිය පියතුමා තමන්ගේ අදහස් වැරදි බව පිළිගත්තේ හෘද සාක්ෂියට විරුද්ධ යැයි ඔබ කියන්නේ කොහොමද?

එතුමාගේ පොත මම කියවා ඇත්තෙමි. මගේ මතයද ඒ අදහස් වැරදි බවයි. මෙම පොත නිසා එතුමා වීරයෙකු යැයි සළකන බොහෝ දෙනා එසේ කරන්නේ එතුමාගේ අදහස් අවබෝධ කරගත් නිසා නොව සභාවේ නායකයින් සමග තම තමන්ට ඇති අමනාපකම් නිසාය.

තිස්ස පියතුමාගේ මරිය දහම පිළිබඳ දැක්මට මා එකඟ නොවූවත්, එතුමාගේ අනෙක් අදහස් සමග මම එකඟ වන බව ද කිව යුතුය. සූරියhttps://www.blogger.com/profile/14736558672923549065noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-54456397374932855672017-05-26T17:32:14.089+05:302017-05-26T17:32:14.089+05:30රසික, කිතුනු ඇදහිල්ල කුමක්දැයි ඔබට නොතේරීම පුදුමයක...රසික, කිතුනු ඇදහිල්ල කුමක්දැයි ඔබට නොතේරීම පුදුමයක් නොවෙයි. එමනිසා ඒ ගැන අනුවණ මත ඉදිරිපත් නොකර සිටිනවා නම් හොඳයි. කිතුනුවා ඇදහිල්ලෙන් පටන් ගෙන අවබෝධය කරා ගමන් කරනවා. තිස්ස බාලසූරිය කියන්නෙ ඒ වගේ ගැඹුරු අවබෝධයක් තිබූ පියතුමෙක්. සූරියhttps://www.blogger.com/profile/14736558672923549065noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-44038048636749874862017-05-25T20:57:49.879+05:302017-05-25T20:57:49.879+05:30ඇයි නැවතුනේ. කවුරු හරි කණ්ඩායමක් විරුද්ධ උනාද?ඇයි නැවතුනේ. කවුරු හරි කණ්ඩායමක් විරුද්ධ උනාද?dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.com