tag:blogger.com,1999:blog-1119713336492846070.post1985491901301694270..comments2024-02-14T19:06:07.726+05:30Comments on දම්පාට දේදුන්න: ලංකාවේ ඇදහිලි, බලි තොවිල් ලේඛණ ගත කල ජෝන් කැලවේ පියතුමාdampatadedunna.blogspot.comhttp://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-1119713336492846070.post-62406384911711631492017-04-21T16:18:11.873+05:302017-04-21T16:18:11.873+05:30උන්ට කඩේ නොගිහින් අරක්කු බොන්නේ කොහොමද රොබෝ.උන්ට කඩේ නොගිහින් අරක්කු බොන්නේ කොහොමද රොබෝ.dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-57548207263098481432017-04-21T15:52:28.186+05:302017-04-21T15:52:28.186+05:30ජීවනයගෙ ලිවිල්ල හොඳයි, ඉඳල හිටල දේසපාලුවන්ට කඩේ යන...ජීවනයගෙ ලිවිල්ල හොඳයි, ඉඳල හිටල දේසපාලුවන්ට කඩේ යන එක තමයි අපිට දිරවන්නෙ නැත්තෙ. Roberthttps://www.blogger.com/profile/12179578798086314855noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-28704472628329986112017-04-21T14:32:42.522+05:302017-04-21T14:32:42.522+05:30යකුන් නටනවා කෝලම් නටනවා කෘතියේ ලින්කුව
https://bo...යකුන් නටනවා කෝලම් නටනවා කෘතියේ ලින්කුව
https://books.google.lk/books?id=A9JVAAAAcAAJ&pg=PA29&lpg=PA29&dq=rev.+john+callaway+ceylon&source=bl&ots=seO7Xtobc3&sig=wo5fvRpkyPswX4AFWjTrKyVx3So&hl=en&sa=X&ved=0ahUKEwjNpc2ylrXTAhUBso8KHXJUDxkQ6AEIIzAB#v=onepage&q=rev.%20john%20callaway%20ceylon&f=falsedampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-10473249458959202512017-04-21T11:11:13.197+05:302017-04-21T11:11:13.197+05:30කැලවේ පින්තූරයක් රිච්මන්ඩ් විද්‍යාලයේ ඇති නේද. ඔහු...කැලවේ පින්තූරයක් රිච්මන්ඩ් විද්‍යාලයේ ඇති නේද. ඔහු දෙපාරක් එහෙ මිෂනරි සුපිරින්ටෙන්ඩන්ට් වෙලා ඉඳලා තියනවා

මේක කියෙව්වහම මට මතක් වුනේ මං සෑහෙන්න ඉස්සර කියවපු පොතක තිබුන දෙයක්. ඒක ලියල තිබුනෙ 19 -20 සියවසේ මෙහෙ වැඩ කරපු ඇන්ග්ලිකන් පූජකතුමෙක්. මං හිතන්නෙ සෙල්කර්ක්. ඔහු කැලවේ වගේ නෙමෙයි. ලාංකික සිරිත් ගැන ඒතරම් පැහැදීමක් තිබුනේ නෑ.
ඔහු විවේචනය කරලා තිබුනා ලන්කාවෙ පෙරහරවල ගෑනු දණහිසට ගාවට විතරක් ඇඳගෙන ලීකෙලි නටනව කියල දණහිසෙන් පහල නිරාවරණය අශිෂ්ඨයි කියල. ඒ වික්ටෝරියන් කාලෙ.
අපේ සමහරු ඒ වැලියුස් අපේ කියල අරගෙන ඊට අවු 100කට පස්සෙ විතර කියනව බටහිර විදිහට කොටට ඇඳීම අශිෂ්ඨයි කියල ! Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-25170420653863316392017-04-21T10:51:26.945+05:302017-04-21T10:51:26.945+05:30මේක මගේ ප්‍රියතම බ්ලොග් එකක් බවට පත්වේගෙන එනවනෙ ජී...මේක මගේ ප්‍රියතම බ්ලොග් එකක් බවට පත්වේගෙන එනවනෙ ජීවන.
ඇත්තෙන්ම එහෙම කියන්නත් බෑ , මොකද මට ප්‍රියතම බ්ලොග් නෑ , තියෙන්නේ ප්‍රියතම පෝස්ට් විතරයි

You might be interested in the following page (You may have already read it):-

https://books.google.lk/books?id=ThsEAAAAQAAJ&pg=PA711&lpg=PA711&dq=rev+john+callaway+wesleyan&source=bl&ots=MnnTtywPNf&sig=0YHjxBdOBI-HDbSnbVixGxLdHAo&hl=en&sa=X&ved=0ahUKEwiR05XU5bTTAhWCnpQKHTirAgMQ6AEIJzAB#v=onepage&q=rev%20john%20callaway%20wesleyan&f=false

Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-31685129667752269232017-04-21T10:37:15.889+05:302017-04-21T10:37:15.889+05:30This comment has been removed by the author.Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-2518567928739728442017-04-21T03:57:13.855+05:302017-04-21T03:57:13.855+05:30කෝලම් නැටුම් සම්ප්රදාය ඔය මිගමු පැත්තෙන්ද පටන් අර...කෝලම් නැටුම් සම්ප්රදාය ඔය මිගමු පැත්තෙන්ද පටන් අරන් තියෙන්නේ ? මම හිතුවේ ඉන්දියාවෙන් ආව කියල.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.com