tag:blogger.com,1999:blog-1119713336492846070.post1362816188594253330..comments2024-02-14T19:06:07.726+05:30Comments on දම්පාට දේදුන්න: දවසේ වරදdampatadedunna.blogspot.comhttp://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-1119713336492846070.post-87852704254800145312016-03-22T05:08:20.422+05:302016-03-22T05:08:20.422+05:30රූපවාහිනී කලාව ඇතුලේ තනිකරම තියෙන්නේ මිනිස්සුන්ගේ ...රූපවාහිනී කලාව ඇතුලේ තනිකරම තියෙන්නේ මිනිස්සුන්ගේ ඕපාදූප දැනගැනීමේ කුතුහලය සහ රසවින්දනය මුදල් කිරීමක්.. චැනල් වලට මුදල් ලැබෙන වෙළඳ දැන්වීම් ටික ප්‍රචාරය කරගන්න අතරේ ප්‍රේක්ෂකයින් රඳවා ගැනීම සඳහා වැඩිපුරම ආස කරන දෙයක් ප්‍රේක්ෂකයින්ට පෙන්වීමක්.. එතැනදී උන්ට අදාළ වෙන්නේ නැහැ මිනිස්සුන්ට පෙන්වන්නේ මල මිනියක්ද, බලු බෙට්ටක්ද කියන දේ..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-87122943405362893702016-03-21T17:46:23.828+05:302016-03-21T17:46:23.828+05:30//දවසේ වරද//
මුන්ගේ නොහැකියාව..//දවසේ වරද//
මුන්ගේ නොහැකියාව..Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-71633922856324430812016-03-21T13:57:01.210+05:302016-03-21T13:57:01.210+05:30http://nidahass.blogspot.com/2016/03/blog-post_19....http://nidahass.blogspot.com/2016/03/blog-post_19.htmlMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-67144309394771774462016-03-21T09:22:04.338+05:302016-03-21T09:22:04.338+05:30නියමෙට කියලා දෙනවා......... අන්න එහෙමයි කරන්න ඕනේ....නියමෙට කියලා දෙනවා......... අන්න එහෙමයි කරන්න ඕනේ.... ඔය නාඩගම නවත්තන්න දැන් කාලේ හරි.... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-4369844476979841762016-03-21T09:00:10.713+05:302016-03-21T09:00:10.713+05:30තමන්ගේ වපසරිය නොදන්නාකම...
වඳුරන්ට දැලිපිහි ලබාදී...තමන්ගේ වපසරිය නොදන්නාකම...

වඳුරන්ට දැලිපිහි ලබාදීම.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-73754192834804755782016-03-20T22:02:30.974+05:302016-03-20T22:02:30.974+05:30මම ඕක වර්ජනය කරේ සාත්තර කාරයොයි, කපුවෝයි, දේවාලයි ...මම ඕක වර්ජනය කරේ සාත්තර කාරයොයි, කපුවෝයි, දේවාලයි ප්‍රොමෝට් කරන විදිය අප්පිරිය වෙලා. dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-86910260191306508042016-03-20T21:33:40.204+05:302016-03-20T21:33:40.204+05:30ඕකට නියම එකක් පැරා ලියලා තිබුනා බුකියේ... හොයා ගන්...ඕකට නියම එකක් පැරා ලියලා තිබුනා බුකියේ... හොයා ගන්න විදියක් නෑ....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-14117169864454281782016-03-20T19:38:18.920+05:302016-03-20T19:38:18.920+05:30මම ඔය පාහර මාද්‍ය වර්ජනය කරලා. දන්න එකෙකුට ඔය ** ච...මම ඔය පාහර මාද්‍ය වර්ජනය කරලා. දන්න එකෙකුට ඔය ** චැනල් බලන්න කියන්නෙ නෑ.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-7357413271822603382016-03-20T19:11:07.746+05:302016-03-20T19:11:07.746+05:30කන්න දෙනව නං අපිට
බොන්න දෙනව නං අපිට
මොන කෙංගෙඩිය...කන්න දෙනව නං අපිට
බොන්න දෙනව නං අපිට
මොන කෙංගෙඩියද තව ඕනැ කියන්නේ
මොන කෙංගෙඩියද තව ඕනැ කියන්නේ

කන්න දුන්නෙ නැතත් අපිට කමක් නෑ
බොන්න දුන්නොතින් ඒ හැටි දොසක් නෑ
කියන දෙයක් ඒ විදිහට කෝරාඥ්ඥං
අපේ කටේ ලෝදිය ටික වැටෙනවනාං

කන්න දෙනව නං...

සාර ධර්මෙ බලු බල්ලට ගියාදේන්
සදාචාරෙ මකබෑවී ගියාදේන්
සංස්කෘතිය වල පල්ලට ගියාදේන්
අනේ අපේ බඩ කට දෙක පිරෙනවනාං

කන්න දෙනව නං...

නාට්‍යය - රජ ගහේ නාඩගම
සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.com