tag:blogger.com,1999:blog-1119713336492846070.post130478431580187583..comments2024-02-14T19:06:07.726+05:30Comments on දම්පාට දේදුන්න: බ්‍රිතාන්‍ය යුගයේ ලංකාවේ අධ්‍යාපනය - ෆෙඩ්රික් නෝත් යුගය dampatadedunna.blogspot.comhttp://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-1119713336492846070.post-14078468460652720352022-11-07T13:22:00.435+05:302022-11-07T13:22:00.435+05:30බ්‍රිතාන්‍ය ජාතිකයන් ගැන කථා කරන විට ඔවුන් ලේබර් ප...බ්‍රිතාන්‍ය ජාතිකයන් ගැන කථා කරන විට ඔවුන් ලේබර් පාටියේ ද කන්සවේටිව් එකේ ද යන්න වැදගත් වේ......

තවද බ්‍රිතාන්‍යය අධ්‍යාපනය පිහිටුවෘහේ මූලික අරමුණු මත තර්ක මෙහෙයවිය යුතු වේ.....

ඒ අනුව බ්‍රිතාන්‍යය ආණ්ඩුකාරවරුන් දේශීයව පැවත ආ අධ්‍යාපනය කොපමණ දුරට තම අධ්‍යාපනයට වද්දා ගත්තේ ද සහ අද දක්වා මෙහි පාරිභූත වන මහා ඉදිකිරීම් සිදු කළ දේශීය ගණිතය හා විද්‍යාව කොතෙක් විෂය මාලාවට වද්දා ගත්තේ ද යන්න සලකා බලමින් බ්‍ර්තාන්‍යය අධ්්යාපනය ලංකාවට සෙත සැදුවේ ද යන්නට හොඳම උදාහරණ අද මෙරට පවතින ස්වාභාවයෙන් ම පැහැදිළිය වේ......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-8830037276568644952022-02-01T15:09:49.973+05:302022-02-01T15:09:49.973+05:30එක ජාතියක් එක රටක් ලෙස සාමකාමීව ජීවත් උන ලංකාවෙ මි...එක ජාතියක් එක රටක් ලෙස සාමකාමීව ජීවත් උන ලංකාවෙ මිනිස්සුන්ව පාලනයේ පහසුවට කියල භේදභින්න කරල පාලනය කරපු හින්ද වර්තමානයෙත් ජාතිවාදී කුලවාදී අදහස් ඇති වී තිබේ.යටත් විජිතකාරය්න්ගෙන් ලැබුනු පිළිකාවක් තමා ඒ 😔Anonymoushttps://www.blogger.com/profile/01757812650319864284noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-82427423884012871712017-05-17T05:49:55.809+05:302017-05-17T05:49:55.809+05:30//සුද්දෝ ලංකාවට වැඩ කරලා ගියා එත් කලු සුද්දෝ රට බා...//සුද්දෝ ලංකාවට වැඩ කරලා ගියා එත් කලු සුද්දෝ රට බාරගත්තාට පස්සේ තාම රේල් පාරවත් දිග්කරගන්න බැරිවුනා.
යාපනය පුස්තකාලය ආසියාවේ ලොකුම පුස්තකාලය යන බොරුව වැනිම තවත් බොරුවක්

බිරිතානීන් විසින් ලංකාව සංවර්ධනය කල බව ඇත්ත නමුත් එයින් වුනේ සිංහලයන් ලංකාව තුල බෝඩිංකාරයන්ගේ තත්වයට වැටීමයි.
මීට සමාන තත්වයක් මෝගල් අධිරාජ්‍යය සමයේ හින්දූන්ටද සිදුවුනා
anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-19397241954853900142017-05-16T14:14:53.788+05:302017-05-16T14:14:53.788+05:30හැම විෂයයකටම වගේ දායකත්වයක් ලැබිලා තියනවා.
සුද්දො ...හැම විෂයයකටම වගේ දායකත්වයක් ලැබිලා තියනවා.
සුද්දො රට කෑවා කියන මතය ඇති කලේ ඒ කාලෙ දේශීය දේශපාලඥයන්. ඒ ඔවුන් බලයට ඒමට, බලය පවත්වාගෙන යාමට හා තම අඩුපාඩු වසන් කිරීමට.
තාමත් ගිරව් වගේ ඒ මන්තරේම කියනවා සමහරුPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-80242211735336679952017-05-16T11:46:17.473+05:302017-05-16T11:46:17.473+05:30සුද්දෝ ලංකාවට වැඩ කරලා ගියා එත් කලු සුද්දෝ රට බාරග...සුද්දෝ ලංකාවට වැඩ කරලා ගියා එත් කලු සුද්දෝ රට බාරගත්තාට පස්සේ තාම රේල් පාරවත් දිග්කරගන්න බැරිවුනා.

අපිව පාලනය කල බි්රතාන්යයෝ https://kolompure.blogspot.com/2016/08/blog-post_10.htmlකොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-33513199961686759612017-05-16T10:48:07.670+05:302017-05-16T10:48:07.670+05:30මම කියන්න උත්සහ කලේ ලංකාවට හොදක් කරපු එක සුද්දෙක්ව...මම කියන්න උත්සහ කලේ ලංකාවට හොදක් කරපු එක සුද්දෙක්වත් නෑ කියලා මිනිස්සු හිතන් ඉන්නවා කියලා කියන්නයි... මම කිව්ව දේ වරදවා වටහාගෙන වගේ පේන්නේ...වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-72875063015991355082017-05-16T10:42:24.182+05:302017-05-16T10:42:24.182+05:30ආණ්ඩුකාරවරු හැමෝම කියලා කිව්වෙ නෑනෙ... ඔහොම ගන්නවන...ආණ්ඩුකාරවරු හැමෝම කියලා කිව්වෙ නෑනෙ... ඔහොම ගන්නවනන් ටොරින්ටන් විතරක් නෙමේ තව අය ඕනතරම් ඉන්නවා...වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-78451902873585354362017-05-16T10:21:04.778+05:302017-05-16T10:21:04.778+05:30විස්කවුන්ට් ටොරිංටන් නේද හොඳම එකා?
ටොරිංටන් සුරුව...විස්කවුන්ට් ටොරිංටන් නේද හොඳම එකා?

ටොරිංටන් සුරුවා
ඇඟ බද්ද ඇති කෙරුවා!

ඒ ඇඟ බද්ද දැම්මේ පාරවල් හදන්නයි ලු!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-83462086582047143802017-05-16T05:03:40.557+05:302017-05-16T05:03:40.557+05:30ආණුඩුකාරවරු ලිස්ට් එක ගත්තම ලංකාවට ලොකු සේවයක් කරප...ආණුඩුකාරවරු ලිස්ට් එක ගත්තම ලංකාවට ලොකු සේවයක් කරපු අය ඉන්නවා... එහෙම වෙලත් ලංකාවෙ සමහර මිනිස්සු තාම හිතන් ඉන්නෙ ලංකාවෙ ඉස්සර හිටපු "සුද්දෝ හැමෝම" නිසාම ලංකාවට හෙන ගැහුවා කියලා...වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.com