tag:blogger.com,1999:blog-1119713336492846070.post9193366872024303659..comments2024-02-14T19:06:07.726+05:30Comments on දම්පාට දේදුන්න: සංගීත චාරිකාවක් 19 - ජග් සංගීත කණ්ඩායම් (Jug Band)dampatadedunna.blogspot.comhttp://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-1119713336492846070.post-24089467720047855202014-08-29T10:30:11.619+05:302014-08-29T10:30:11.619+05:30ඒ ටික නම් පට්ට ඈ... එල...ඒ ටික නම් පට්ට ඈ... එල...sihina siththamhttps://www.blogger.com/profile/01243380493014517210noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-50672134664931115722014-08-23T20:13:40.353+05:302014-08-23T20:13:40.353+05:30මචන් URL එක විතරක් දාල තියන එක ඊට වඩා පට්ටමචන් URL එක විතරක් දාල තියන එක ඊට වඩා පට්ටdampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-85253675333793848602014-08-23T19:40:41.827+05:302014-08-23T19:40:41.827+05:30මේ පොස්ට් එකේ තියන කොන්සෙප්ට් එක Home Made Instrum...මේ පොස්ට් එකේ තියන කොන්සෙප්ට් එක Home Made Instruments සහ Traditional දෙකේ කලවමක්.
ඔය සින්දු අහල බලපන් මචන් මුසික් හරියටම තියනවා.
අපිත් ඉස්සර බේස් බොක්ස් ගැහුවට හරි නෝට් එකට නෙවෙයි ගැහුවේ. මමනම් හිතන හිටියේ නොට් එකට ගහන්න බෑ කියල. නමුත් මේවයේ හරියට නෝට් මේන්ටේන් කරනවා.
අපේ සංගීතය තුල මෙවන් ශෛලීන් මග හැරිලා. සමහර තැන වල හිඩැස් තියනවා

ඔන්න උඹ කියන එකේ වීඩියෝ එකක් හොයා ගත්ත.
https://www.youtube.com/watch?v=BfEN4XuAH-E
මේකේ ස්ටයිල් එක වෙනස්. අර මිරිස් ගල කොහොමද සංගීතයක් නැතිනම් ප්ර්කෂන් භාණ්ඩයක් වෙන්නේ. බොරුවට කරකවනවා විතරයි.
මම හිතන්නේ වෙනම මියුසික් එකක් ප්ලේ වෙනවා උපකරණ වලින් ප්ර්කෂන් දෙනවා
ජාලය පුරාම ඕක විටරයි හම්බ උනේ . කොයි තරම් දුර්වල තැනකද අපේ රෙකොඩ්ස් තියෙන්න කියල බලපන් dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-72796096282879261052014-08-23T19:39:46.881+05:302014-08-23T19:39:46.881+05:30අර උඩින්ම තියන සින්දුව මාර විදිහට හිතට ඇල්ලුව ඈ.. ...අර උඩින්ම තියන සින්දුව මාර විදිහට හිතට ඇල්ලුව ඈ.. සුපිරියි..
Asankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-58834412547849570352014-08-23T18:56:24.034+05:302014-08-23T18:56:24.034+05:30ඔය කිචන් බෑන්ඩ් සූන් එක් මුලිම්ම තිබ්බ පහත්ගම තිබ්...ඔය කිචන් බෑන්ඩ් සූන් එක් මුලිම්ම තිබ්බ පහත්ගම තිබ්බ "අපේ ගම" කියන පොට් එකේ. හැබැයි ඒත් පෙනුමට කිචන් උනාට සේරම ඉන්ස්ටුමන්ට්ස් කිචන්ම නෙමෙයි. පස්සෙ බෑන්ඩ් එකත් එක්කම ගම වැහුන.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-91946175677700643152014-08-23T18:51:43.803+05:302014-08-23T18:51:43.803+05:30මොකක්ද බන් අටම අනුනමයමොකක්ද බන් අටම අනුනමයdampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-69806438949682900712014-08-23T18:42:48.994+05:302014-08-23T18:42:48.994+05:30ඔව් බං උදේ දාපු අනුනමය ඔව් බං උදේ දාපු අනුනමය අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-49122215671812323972014-08-23T17:01:18.916+05:302014-08-23T17:01:18.916+05:30සින්දු ටික හරියට රසවිදින්න සබ් වුෆර් එකක් තිබ්බනම්...සින්දු ටික හරියට රසවිදින්න සබ් වුෆර් එකක් තිබ්බනම් පට්ට.
නැතිනම් හොඳ හෙඩ් ෆෝන් එකක් වත් ඕන.
මේ සින්දු සෙට් එකේ ලස්සන කොටස් ඔක්කොම ටික බේස් ඉන්ස්ට්රුමන්ට් වලින් ගහන්නේdampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-49825260038349827392014-08-23T16:55:45.527+05:302014-08-23T16:55:45.527+05:30අපේ ගමේ තිබ්බ තේ පෙට්ට් බේස් ගහපු කැරොල් කණ්ඩායමක්...අපේ ගමේ තිබ්බ තේ පෙට්ට් බේස් ගහපු කැරොල් කණ්ඩායමක්
රා ගුඩ්ඩො සෙට් එකක්. නත්තලට පුදුම ෆන් එකක් ගන්නේ.
සෙට් එකේ බාගෙට බාගයක් බෞද්ධ.
කැරොල් එකේ නත්තල් සීය කොහොම හරි ගෙවල් වලින් ෂොට් එක දාගන්නවම තමයි
dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-3605240545786740372014-08-23T15:01:04.455+05:302014-08-23T15:01:04.455+05:30අපිත් තේ පෙට්ටිය ෆුට් එකට අරං ඩ්රම් සෙට් හැදුවා ජ...අපිත් තේ පෙට්ටිය ෆුට් එකට අරං ඩ්රම් සෙට් හැදුවා ජීවන අයියා :D ඒක මතක් උනා මේක කියවද්දි.පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-87502826141395403422014-08-23T12:43:21.407+05:302014-08-23T12:43:21.407+05:30නියමයි.... සති අන්තයේ නිදහසේ සින්දු ටික රස විඳින්න...නියමයි.... සති අන්තයේ නිදහසේ සින්දු ටික රස විඳින්න පුලුවන්...Gayan K (ගයියා)https://www.blogger.com/profile/14416748724963799804noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-23037423030155286142014-08-23T10:18:14.187+05:302014-08-23T10:18:14.187+05:30ගිහින් නෑ මචන්. උන්ගේ බ්රෝෂර් එකක තිබුන පින්තුර දැ...ගිහින් නෑ මචන්. උන්ගේ බ්රෝෂර් එකක තිබුන පින්තුර දැකල අහලින් යන්නවත් එපා උනා. එපාම උනේ අර කඩුවක් උස්සන් ඉන්න වාදකයාගේ පින්තුරය . නිකන් කෝලමක් වගේdampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-37875421181977572762014-08-23T10:12:52.113+05:302014-08-23T10:12:52.113+05:30ඉදිරියට මේ වගේ ගොඩක් ලියන්න හිතාගෙන ඉන්න නිසා තමයි...ඉදිරියට මේ වගේ ගොඩක් ලියන්න හිතාගෙන ඉන්න නිසා තමයි මේ හැදින්වීම කලේ.
බයිට් එක කුඹි කාලදdampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-64876980153781087522014-08-23T07:32:16.442+05:302014-08-23T07:32:16.442+05:30ඇයි අර ගුරුගේ නේචර් පාර්ක් එකේ තියෙන කිචන් බෑන්ඩ් ...ඇයි අර ගුරුගේ නේචර් පාර්ක් එකේ තියෙන කිචන් බෑන්ඩ් එක අහලා නැද්ද ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-38961313336357767392014-08-23T06:05:36.788+05:302014-08-23T06:05:36.788+05:30මම පුදුම ආසාවක් තියෙන්නේ මේ වගේ ගීත වලට.. මොහොම ස්...මම පුදුම ආසාවක් තියෙන්නේ මේ වගේ ගීත වලට.. මොහොම ස්තූතියි මචෝ.. අපොයි මගේ බයිට් ටික..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com