tag:blogger.com,1999:blog-1119713336492846070.post8789840535358165992..comments2024-02-14T19:06:07.726+05:30Comments on දම්පාට දේදුන්න: ලංකාවේ දුප්පත් කමට හේතුව අමනකමය - අජිත් පැරකුම් ජයසිංහ ගේ ලිපියට ඌණ පූරණයක් dampatadedunna.blogspot.comhttp://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-1119713336492846070.post-4328477285701223242017-07-14T04:54:29.399+05:302017-07-14T04:54:29.399+05:30Jeevana is 100% correct. However doing our fair sh...Jeevana is 100% correct. However doing our fair share to our country (or job)is not up to individuals (unless in your own business). Problem is in our leaders, they are either corrupt (MR), spineless (MS)and all are power hungry (will never fix problems). Real leader should set his/her own self aside and think about the country, then countryman will start following. There was little bit of this during Premadasa time, however soon he lost that people power. I do not see any real leader even in the pipeline, all are reminiscent of old leaders (like Ranil and Premadasa) or two faced sociopaths Ranawaka and senarathna (sad,sad. sad) Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-80563693388416046872017-07-13T18:33:20.984+05:302017-07-13T18:33:20.984+05:30ජගත් පතිරණ හරියටම හරි.
සිංහල බෞද්ධ සංස්කෘතියේ ඔය ව...ජගත් පතිරණ හරියටම හරි.
සිංහල බෞද්ධ සංස්කෘතියේ ඔය විදුලි පංකා කියල ජාතියක් තිබුනේ නැහැනේ. ඉතින් කැපෑසිටර් ගැන කුමන කතාද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-33850669535333352712017-07-13T11:06:59.911+05:302017-07-13T11:06:59.911+05:30රටේ ධනය කියන්නෙ උත්පාදනය කළ යුතු දෙයක්. මේ සඳහා නි...රටේ ධනය කියන්නෙ උත්පාදනය කළ යුතු දෙයක්. මේ සඳහා නිර්මාණශීලි ව්‍යවසායකයන් බිහි විය යුතුයි. වෘත්තිකයන්ට රැකියා දෙන්න පුළුවන් ඔවුන්ට විතරයි. ඔබ කියන ඔය විදුලි පංකා කථාව අදාල වන්නේ රජය විසින් සිදු කරන දුම්රිය ගමනාගමන ව්‍යාපාරය කෙතරම් අකාර්යක්ෂමද යන්නට හොඳ උදාහරණයක් ලෙස. Anonymoushttps://www.blogger.com/profile/17749055264767272815noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-62069011727371832852017-07-13T10:59:58.369+05:302017-07-13T10:59:58.369+05:30අපේ ජනතාව දේශපාලකයින්ගේ සිට රජයේ සේවකයා හා පුද්ගලි...අපේ ජනතාව දේශපාලකයින්ගේ සිට රජයේ සේවකයා හා පුද්ගලික අංශය දක්වා අයගෙන් කොලිටි බලාපොරොත්තුවෙන්නේ හෝ ඩිමාන්ඩ් කරන්නේ නැත.
තමනුත් කොලිටි එකට කිරීමට පරිස්සම් වෙන්නේද නැතPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-71351245244539831562017-07-13T09:53:53.724+05:302017-07-13T09:53:53.724+05:30චානුක වත්තේගම ගේ අදහස නිවෑරදි විය හෑකියි නමුත් මට...චානුක වත්තේගම ගේ අදහස නිවෑරදි විය හෑකියි නමුත් මට තියන ප්රස්නය මා කුඩා ව්‍යාපාරයක් කරගෙන යන අයෙක් මා හට 3 පේස් විදුලිය සහ මාගෙ පර්චස් දහයක ඉඩමේ ඉදිකිරිමක් කිරිම සදහා මා බෑංකු කිපයකින්ම නයක් ඉල්ලා සිටි විටි (සියල්ල පෞගලික බෑංකූ ප්‍රතික්සෙප කරෙ කිසිදු හෙතුවක් නොදක්වා වීම. මාගෙ බෑංකු මිතුරෙක් පවසා සිටියෙ බෑංකුවලට ලෑබෙන කුඩා පරිමාන නය ලෑබුනු සෑනින් මහාපරිමාන ව්‍යාපරිකයන් ඔවුන් වෙනම ලියාපදිංචි කර ඈති ආයතන වලට ලබාගන්නා බවයි තවද ඔවුන් බෑන්කුවලට කතාකර ඔවුන්ගෙ නය නුදුන හොත් ඔවුන්ගෙ විශාල ගිනුම වෙනත් බෑංකු වෙත ගෙනයන බවට වක්ක්රකාර තර්ජනය කරන බවයි සමහර බෑංකු කරුවන් ඔවුන්ම කතාකර එම මුදල් ඔවුන්ට ලබාදෙන්නෙ නය එකතුකරගෑනිමෙ පහසුව තකා දෑන් අපි වගෙ පොඩි එවුන්ට නාථ දෙයියනෙ පිහිටයි Anonymoushttps://www.blogger.com/profile/13393443145544659765noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-50504268356533485792017-07-13T06:30:30.372+05:302017-07-13T06:30:30.372+05:301815න් පසු ලංකාවේ ප්‍රධාන සංස්කෘතිය වුනේ ඇංග්ලිකන්...1815න් පසු ලංකාවේ ප්‍රධාන සංස්කෘතිය වුනේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියයි.
සියළු දේශීය සංස්කෘතීන්ට සමාන තත්වයක් සහ ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියට වඩා පහත් තත්වයක් ලැබී තිබුනා.
මෙයින් සිදුවූයේ රටේ බහුතර සිංහල බෞද්ධයන් රටතුල බෝඩිංකාරයන් වීමයි.
බෝඩිං කාරයෝ රට ගැන හිතන්නේ නෑ.
ලංකාවේ ජනවාර්ගික අර්බුධ වලට හේතුවත් සිංහල බෞද්ධ සංස්කෘතිය ප්‍රධාන සංස්කෘතිය ලෙස පිලිගැනීමට අකමැති අය සිටීමයි.

මෙම ගැටළු විසඳීමට නම් සිංහල බෞද්ධ සංස්කෘතිය ප්‍රධාන සංස්කෘතිය බවට පත්කරගත යුතුයි (මැලේසියාවේ සිදුවූයේ එයයි).
අනිත් විකල්පය වනුයේ සිංගප්පූරුවේ මෙන් ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතිය මූලධර්මවාදී ලෙස ක්‍රියාත්මක කිරීමයි.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-64739646247382168112017-07-13T03:34:11.420+05:302017-07-13T03:34:11.420+05:30නොදැනුවත් කම නොදැනුවත් කම Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-57438348545718699852017-07-13T02:31:30.667+05:302017-07-13T02:31:30.667+05:30ශ්රීලාංකිකයන්ගෙ වර්තමාන හැසිරීම ගැන තව තවත් දියුන...ශ්රීලාංකිකයන්ගෙ වර්තමාන හැසිරීම ගැන තව තවත් දියුනු සංවාද ගොඩනැගිය යුතුය.
කතා දෙකක් නෑ 100% ශ්‍රීලාංකිකයන් සාමාජීයව ඉතාම නොදියුනු,නිදන්ගත හීනමානයකින් පෙලෙන,ඉතා පහසුවෙන් රැවටිය හැකි සහ තමන්ගෙ වල තමන්ම කපා ගන්නා ආත්මයක් නැති මෝඩ රැලක්.Anonymousnoreply@blogger.com