tag:blogger.com,1999:blog-1119713336492846070.post8614326063557976946..comments2024-02-14T19:06:07.726+05:30Comments on දම්පාට දේදුන්න: සංගීත චාරිකාවක් 17 - The Stanley Brothers and The Clinch Mountain Boysdampatadedunna.blogspot.comhttp://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-1119713336492846070.post-88979600575522274022014-08-13T22:18:31.880+05:302014-08-13T22:18:31.880+05:30ඕක මගෙ ප්ලේ ලිස්ට් එකේ මේ දවස් වල යන නම්බරයක් තමා....ඕක මගෙ ප්ලේ ලිස්ට් එකේ මේ දවස් වල යන නම්බරයක් තමා.ලියපන් ලියපන් තව ලියපන් අපි නම් එපා කියයි.මල්ලියාhttps://www.blogger.com/profile/01114078988105002657noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-14688865987925525572014-08-13T22:07:02.785+05:302014-08-13T22:07:02.785+05:30මචන් විකියේ ගොඩක් විස්තර තියනවා. මාත් ගොඩක් ගන්නේ ...මචන් විකියේ ගොඩක් විස්තර තියනවා. මාත් ගොඩක් ගන්නේ විකියෙන්. වැදගත්ම දේ මේක කියවනවට වඩා සින්දු ටික අහල රසවින්දනය දියුණු කර ගන්න එක. ඉන්දියන් සංගීතයේ ස්වර හතක් උනාට බටහිර සංගීතයේ ස්වර 13ක් තියනවා. dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-42132417742121942612014-08-13T21:59:19.946+05:302014-08-13T21:59:19.946+05:30මේක මචන් gospel ශෛලීයේ ගීයක්. දැන් මම gospel ගැනත...මේක මචන් gospel ශෛලීයේ ගීයක්. දැන් මම gospel ගැනත් ලියන්න ඕනද. මචන් මේ සින්දුව කියන Johnny Cash එක් ශෛලීයකට කොටුවූ ගායකයකු නොවෙයි. මොහුගේ ගායනය ප්‍රධාන වශයෙන් කන්ට්‍රි, රොක් ඇන්ඩ්රෝල්, ෆොක්, බ්ලුස් සහ ගොස්පල් යන ශෛලීන් සියල්ල ආවරනය වන ආකාරයේ ගීත රැසකින් යුක්තයි.
dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-12094567557839074532014-08-13T21:03:37.750+05:302014-08-13T21:03:37.750+05:30තව එකක් මේක https://www.youtube.com/watch?v=66QcI...තව එකක් මේක  https://www.youtube.com/watch?v=66QcIlblI1Uමොකක්ද බං මං ලඟදි ඇහුවේ මාර තේරුමක් තියෙන්නේ.මල්ලියාhttps://www.blogger.com/profile/01114078988105002657noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-64185435597485288992014-08-13T20:55:56.280+05:302014-08-13T20:55:56.280+05:30@පත්තරේ
උඹ කොරලා තියන පින් බල මහිමයෙන් මේ ආත්මෙදි...@පත්තරේ
උඹ කොරලා තියන පින් බල මහිමයෙන් මේ ආත්මෙදිම SPD20 ක් දැක නිවන් දැකීමට ඒ පින් හේතු වාසනා වේවා!!!!!!!!!!මල්ලියාhttps://www.blogger.com/profile/01114078988105002657noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-42605273250257836122014-08-13T20:53:28.297+05:302014-08-13T20:53:28.297+05:30උඹ බැන්ජො අල්ල අල්ල හිටපන් එතකොට උඹෙ SPD20 යට මොකෝ...උඹ බැන්ජො අල්ල අල්ල හිටපන් එතකොට උඹෙ SPD20 යට මොකෝ වෙන්නේ මල්ලියාhttps://www.blogger.com/profile/01114078988105002657noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-39556344717372015542014-08-13T20:51:28.842+05:302014-08-13T20:51:28.842+05:30අඩේ මට ප්‍රමානයකුත් දීලා ඔව්වා දෙන්න එපා බං ලැජ්ජය...අඩේ මට ප්‍රමානයකුත් දීලා ඔව්වා දෙන්න එපා බං ලැජ්ජයි.( දීපල්ලකො ගල් බෝතලයක් එපා කියයිද බලන්න ).ජීවන අයියෙ මාත් ඔය ඉස්කොලේදියි.කැඩෙට් බෑන්ඩ් එකේ දියි වෙස්ටෙර්න් මියුසික් ටිකක් ටිකක් ඉගෙන ගත්තට.ඉතිහාසය පසුබිම් රසවින්දනය වගේ කරුනු කොහෙන්වත් අහුවෙලා නෑ දැන් ඉතින් උඹට පින් සිද්ද වෙන්න ඒ වැඩෙත් හරි.ඇත්තටම මට මේ ටික අහගෙන යද්දි මතක් උනේ.අර ට්‍රැඩිශනල් ඇමරිකන් එකක් විදියට ඉගෙන ගත්ත"oh susana" කොහොමටත් ඔය බැන්ජො කියන එකේ මාරම සද්දයක් තියෙන්නේ.ඒක මිනිස්සු අඬවනවට වඩා මාරම ආතල් එකක් දෙන්නේ.උඹ හින්දා අපිත් දැන් ගූගලේ විකියෙ මෙව්වා ගැන හොයන්න පටන් අරන්.පොඩිකාලෙ ඉදන් පොවන්නේ ඉන්දියාවෙ ස්වර හත නෙව.ඉතින් මෙව්ව පත්තියන් වෙන්න කල් යනවා.පයිත්තියන් වෙයිද දන්නේත් නෑමල්ලියාhttps://www.blogger.com/profile/01114078988105002657noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-60111393319044080212014-08-12T21:28:33.679+05:302014-08-12T21:28:33.679+05:30සමාවෙන්ඩ ඕනැ මං fb ඒකේ නැ ලොකු අයියා.සමාවෙන්ඩ ඕනැ මං fb ඒකේ නැ ලොකු අයියා.පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-38358850946612837962014-08-12T21:25:43.711+05:302014-08-12T21:25:43.711+05:30ටැංකූ මාතලන් අයියා.ටැංකූ මාතලන් අයියා.dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-50105776730409666742014-08-12T20:58:49.073+05:302014-08-12T20:58:49.073+05:30FB ප්‍රොෆයිල් එකට පලෝ
https://www.facebook.com/je...FB ප්‍රොෆයිල් එකට පලෝ
https://www.facebook.com/jeevana.fernando.3dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-60249572492807162362014-08-12T19:20:03.368+05:302014-08-12T19:20:03.368+05:30Walla Patta
Walla Patta
මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-84295761356361853112014-08-12T16:47:27.610+05:302014-08-12T16:47:27.610+05:30මේ නම්බර් එක උඹට වටියි මචෝ… 0312249500 . ඕකත් අයිය...මේ නම්බර් එක උඹට වටියි මචෝ… 0312249500 . ඕකත් අයියෙ බඩු ගෙන්නන තැනක්.. ෆ්ලැෂ්බෑක්ල කරන්නේ.පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-73998259287252836422014-08-12T15:52:12.654+05:302014-08-12T15:52:12.654+05:30අලූත්ම එකක් මචෝ.මට උහුලන්න බැරුව ගියා බං.. මාත් ඒ ...අලූත්ම එකක් මචෝ.මට උහුලන්න බැරුව ගියා බං.. මාත් ඒ ඇල්ලුවමයි. අර රබාන වගේ එක ඇත්තම රබානක් .. මට ඇඬුනා බං ඒකෙ තිබ්බ බඩු ටිකට .මං මේ ඔට්ටු වෙන්නෙ අයියෙ ට්වෙන්ටියකට ..
මේල දියං මචෝ උඹේ .. පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-53185604251105300782014-08-12T13:50:18.035+05:302014-08-12T13:50:18.035+05:30මටනං තවම බැන්ජෝ එකක් අල්ලන්නවත් ලැබිල නෑ මචන්. අපේ...මටනං තවම බැන්ජෝ එකක් අල්ලන්නවත් ලැබිල නෑ මචන්. අපේ ලොකු කොල්ලයි දෙවනියයි බැන්ජෝ එකකුයි ඩබල් බේස් එකකුයි ඉල්ල ඉල්ලා මල වදේ. ඒවා පරණ බඩු ගෙන්නන කඩ වලට එන්නේ නෑනේ. අලුතින් කොලිටි බඩු ගන්න ගියාම පට්ට ගණන්. මම ගොඩක් වෙලාවට බදු ගන්නේ crown එකෙන් හරි පයාගල තියෙන Golden Japan එකන් හරි. dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-48935045516100412272014-08-12T12:37:35.905+05:302014-08-12T12:37:35.905+05:30අන්තිම වීඩියෝ එකේ තියන ජාතියෙ බැන්ජො එකක් අල්ලල බැ...අන්තිම වීඩියෝ එකේ තියන ජාතියෙ බැන්ජො එකක් අල්ලල බැලුව පෙරේදා. මියුසික් බඩු කඩේකට ගියාම.. මරු මචෝ ඒක :D පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.com