tag:blogger.com,1999:blog-1119713336492846070.post6900837194478466617..comments2024-02-14T19:06:07.726+05:30Comments on දම්පාට දේදුන්න: සංගීත චාරිකාවක් 15 - International Submarine Banddampatadedunna.blogspot.comhttp://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-1119713336492846070.post-53174308485308575202014-08-08T18:30:40.786+05:302014-08-08T18:30:40.786+05:30ඒකනේ ඉතින් බලහන්කො අපි හිතන් ඉන්න දෙවල් කොච්චර වැර...ඒකනේ ඉතින් බලහන්කො අපි හිතන් ඉන්න දෙවල් කොච්චර වැරදිද කියලා.අන්න එහෙම කියන්න එපැයි.මේ බං මන් අහන්න මයි හිටියෙ උබත් අර ලංකාවෙ චිත්රපටිකාරයො වගේ ඉතිහාස කතා රැල්ලට අහුවෙලාද?අලුත් එකක් ගැනත් දාපන්කො ඉඳලා හිටලාවත්මල්ලියාhttps://www.blogger.com/profile/01114078988105002657noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-56045300374043145152014-08-08T14:52:18.684+05:302014-08-08T14:52:18.684+05:30මල්ලි උඹ ඔය කියන්නේ American folk music ගැන.
Cou...මල්ලි උඹ ඔය කියන්නේ American folk music ගැන.
Country Music කියන යෙදුම භාවිතයට පැමිණියේ 1940 වසරේ. එයට ප්රකථමව මෙය සඳහා යෙදුනේ Hillbilly Music යන වදනයි.
American folk music මෙන්ම Hillbilly සංගීතයෙද ඇමරිකානු ආරම්භයකින් යුක්තය. ඇමෙරිකාවේ සුදු ජාතික වැඩකරන ජනතාව අතරින් මතු වූ සංගීත ශයිලිය American folk music නම් වනවා. මෙය අයිරිෂ් සහ සෙලරික් රවුකිඤ්ඤ තාල වලද, සාම්ප්‍රnදායික බැලේ, කළු අප්රියකානු බ්ලුස් සංගීතය මෙන්ම විවිධ දේශයන්ගෙන් පැමිණි යුරෝපීය සංක්රිමිකයන්ගේ සංගීත රටාවන් ගෙන් ද සැදුම් ලත්තක්.

dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-23924221140193718142014-08-08T13:27:14.889+05:302014-08-08T13:27:14.889+05:30අඩේ උබේ පොස්ට් මිස් උනා මචෝ මේ දවස් වල වැඩ ටිකක් ව...අඩේ උබේ පොස්ට් මිස් උනා මචෝ මේ දවස් වල වැඩ ටිකක් වැඩි උනා.මට ඔය කන්ට්‍රි ශෛලිය ගැන තියෙන්නෙ මෙහෙම අයිඩියා එකක්.හරිද වැරදිද දන්නෙ නෑ කන්ට්‍රි වල මූලිකම දේ සින්දුවක් ඇතුලේ කතාවක් කියන එක.නිකන් අර ඇන්ටන් ජෝන් අය්යා කියන්නේ.ඒ වගේ.මියුසික් වල නම් වැඩි වෙනසක් පේන්න නෑ.ඕක අර ඇමරිකාවෙ 16 ,17 සියවස් වල කව්බොයි සංස්කෘතිය ඇතුලෙ තිබ්බනෙ නූතන නයිට් ක්ලබ් වල ආරම්භය සැලූන් කියලා ජාතියක්(කොන්ඩෙ කපන එවුව නෙමෙයි ).ඉතින් ඔය සැලූන් වලට රෑට රෑට බොන්න එන මිනිස්සුන්ට රස විඳින්න ගිටාර් එකක් ගගහා කියන සින්දු ජාතියක් තිබ්බා..ඒ ඇතුලෙත් මොකක් හරි කතාවක් තමා කිව්වේ.අපේ රටේ අර කවි කොල කාරයෝ වගේ.ඔය ඊගල් ලගේ කැලිපෝනියා හෝටලෙත් ඒ වගේ කියලයි මට හිතෙන්නේ.මේක මගේ පෞද්ගලික අදහසක් විතරයි වැරදි නම් කියපන්.මල්ලියාhttps://www.blogger.com/profile/01114078988105002657noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-85490263532292690622014-08-07T11:35:35.291+05:302014-08-07T11:35:35.291+05:30ඉන්ස්ටෘමන්ටල් මියුසික් කියල වෙනම ඒරියා එකක් තියෙනව...ඉන්ස්ටෘමන්ටල් මියුසික් කියල වෙනම ඒරියා එකක් තියෙනවා. පසුවට ලියන්නම්dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-54231997912246524742014-08-07T11:33:44.639+05:302014-08-07T11:33:44.639+05:30මොන සංගීත ශෛලීය පැමිණියත් කන්ට්‍රි ශෛලීයට බොහෝ දෙන...මොන සංගීත ශෛලීය පැමිණියත් කන්ට්‍රි ශෛලීයට බොහෝ දෙනෙක් සැමදාම ආදරය කළාdampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-27820286115122571872014-08-07T02:56:17.438+05:302014-08-07T02:56:17.438+05:30ඉන්ස්ටෘමන්ටල් වලට මම මාරම ආසයි.. ඒ හන්දා මේක දැනට ...ඉන්ස්ටෘමන්ටල් වලට මම මාරම ආසයි.. ඒ හන්දා මේක දැනට සේව් කර ගත්තා මියුසික් ටික ඩවුන්ලෝඩ් කර ගන්නකන්..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-38566364102976991932014-08-06T10:17:07.243+05:302014-08-06T10:17:07.243+05:30මාත් කන්ට්‍රි, ෆෝල්ක්ස් ආරෙ සින්දු වලට කැමතියි..
...මාත් කන්ට්‍රි, ෆෝල්ක්ස් ආරෙ සින්දු වලට කැමතියි..
ස්තූතියි විස්තරේට..
ජය වේවා.. Asankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.com