tag:blogger.com,1999:blog-1119713336492846070.post6869686007543018996..comments2024-02-14T19:06:07.726+05:30Comments on දම්පාට දේදුන්න: බටහිර සංගීතය අධ්‍යනය සඳහා - මනාගේ පින්තාරුව dampatadedunna.blogspot.comhttp://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-1119713336492846070.post-64166333449370287102015-01-02T13:29:52.826+05:302015-01-02T13:29:52.826+05:30සුභ අලුත් අවුරුද්දක් වේවා ජිවන අයියට!!!සුභ අලුත් අවුරුද්දක් වේවා ජිවන අයියට!!!මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-21160046492517465062014-12-26T13:14:37.181+05:302014-12-26T13:14:37.181+05:30ජීවන අයියේ බ්ලොග් එක පාළුවට ගිහින් වගේ. ඉක්මනට ලිප...ජීවන අයියේ බ්ලොග් එක පාළුවට ගිහින් වගේ. ඉක්මනට ලිපියක් දානකන් බලන් ඉන්නව.මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-51261871815725547852014-12-25T10:07:39.773+05:302014-12-25T10:07:39.773+05:30මොකද බොල නොලිය ඉන්නෙ??මොකද බොල නොලිය ඉන්නෙ??ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-55435631703667386122014-11-14T21:21:30.011+05:302014-11-14T21:21:30.011+05:30ඔත්තුවට තුති...
ඔත්තුවට තුති...
පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/06399563679615942737noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-11460568550543560522014-11-14T21:03:18.937+05:302014-11-14T21:03:18.937+05:3050ට සුබපැතුම්! ඒ වගේම 50න් හොඳ වැඩක්.50ට සුබපැතුම්! ඒ වගේම 50න් හොඳ වැඩක්.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-64791695725067954172014-11-13T18:33:37.951+05:302014-11-13T18:33:37.951+05:30අනිවාර්යයෙන්ම දිගටම ලියනව ප්‍රියන්ත අයියා :)අනිවාර්යයෙන්ම දිගටම ලියනව ප්‍රියන්ත අයියා :)මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-42126174435704815602014-11-12T21:17:59.668+05:302014-11-12T21:17:59.668+05:30අවශ්‍ය වෙන්නේ නොනවත්වා ලියන එකයි...අවශ්‍ය වෙන්නේ නොනවත්වා ලියන එකයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-78849476527542510172014-11-12T16:50:40.000+05:302014-11-12T16:50:40.000+05:30බොහොමත්ම ස්තුතියි Jeevana Fernando මහත්මයට මානාගෙ ...බොහොමත්ම ස්තුතියි Jeevana Fernando මහත්මයට මානාගෙ පින්තාරුව ගැන බ්ලොග් කියවන අයට දැනගන්න හොඳ ලිපියක් පළ කරපු එක සම්බන්ධව. ඒ වගේම මගෙ බ්ලොග් එක ගැන මේ ලියල තියෙන කරුණු ටික දැක්කම මට අමුතු පණක් අවා වගේ දැනුන :). ආධුනික බ්ලොග් ලියන්නෙක්ට මෙහෙම දිරිමත් කරන්න ලිපියක් ලියපු එක ගොඩක් වටිනවා. මේ පටන් ගත්ත වැඩේ මගින් නවත්තල දන්නෙ නම් නෑ :) අනිවාර්යෙන්ම පුළුවන් තරම් හොඳින් හෙමින් කරන් යන්න තමයි මනා හිතාගෙන ඉන්නෙ :) ඒ වගේම මගෙ බ්ලොග් එකේ ඔබතුමන්ලා දකින වැරදි දෙයක් තියෙනවනම් ඒ පිළිබඳවත් දැනුවත් කරන්න කියල ආදරයෙන් ඉල්ලා සිටිනවා. නැවත වරක් Jeevana Fernando මහත්මයට බොහොම ස්තුතියි කියල කියනවා. ඒවගේම මතලන්ගෙ සින්ඩිය(Maathalan - Priyantha Hewage) සහ බ්ලොග් දර්ශකයටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා මගෙ බ්ලොග් එක මුලින්ම ඇතුළත් කරගත්තට :) ජයවේවා !!! :)මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-38602349982768529052014-11-12T12:33:29.392+05:302014-11-12T12:33:29.392+05:30මගේ පොඩි එකාවත් සින්දුවක් කියල සංගීතයට තෝරාගන්න සි...මගේ පොඩි එකාවත් සින්දුවක් කියල සංගීතයට තෝරාගන්න සිස්ටම් එකෙන් කැපුනා.
දැන් ඒක ඉස්කෝලේ විභාගයට ඉගෙනගන්නේ දේශීය නැටුම්.
නමුත් මම ගෙදරදී Western Drumming ඉගැන්නුවා. ඇමරිකන් DVD ලෙසන් කිට් එකකින් තමා ඉගෙන ගත්තේ.. මේ වෙනකොට එකට අවුරුදු 12යි. එත් ඕනෑම ඩ්‍රම් නොටේෂන් එකක් කියවල ගහන්න පුළුවන්. ඒ වගේම Radio Gaga / Proud Mary වගේ ඩ්‍රමින් අමාරු සින්දු පවා ගහනවා. ඔය වගේ සංගීතය බෑ කියල ඉස්කෝලෙන් හැලෙන (හලන) ළමයින් කොයි තරම් ඇතිද? dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-57376152779721660242014-11-12T12:16:31.357+05:302014-11-12T12:16:31.357+05:30එකෙන්මඑකෙන්මdampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-59617908801745844002014-11-12T12:16:13.013+05:302014-11-12T12:16:13.013+05:30අර එකෙක් ගොඩ ඉදන් පීනන්න ඉගෙනගත්තලුඅර එකෙක් ගොඩ ඉදන් පීනන්න ඉගෙනගත්තලුdampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-27092776400022149342014-11-12T12:15:10.061+05:302014-11-12T12:15:10.061+05:30ස්තුතියි සුබ පැතුමටස්තුතියි සුබ පැතුමටdampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-59505697272035225082014-11-12T10:26:47.858+05:302014-11-12T10:26:47.858+05:30ටිකක් වත් අධ්‍යනය කරපු නැති අංශයක් තමයි සංගීතය. ඉස...ටිකක් වත් අධ්‍යනය කරපු නැති අංශයක් තමයි සංගීතය. ඉස්කෝලේදී සංගීතය ඉගෙන ගන්න ගියා ගුරුතුමිය සංගීතයට ළමයි තෝරා ගත්තේ සින්දුවක් කියන්න දීලා. එතනින් මම කැපුනා. අදවෙනක්කම් සංගීතය ඉගෙන ගෙන නැහැ.Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-62410249202014578122014-11-12T10:23:33.643+05:302014-11-12T10:23:33.643+05:30හොඳ වැඩක්...හොඳ වැඩක්...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-63407589531695808772014-11-11T19:18:23.432+05:302014-11-11T19:18:23.432+05:30හප්පා මට ඔය ගිටාර් පිස්සුව තිබ්බ...ගිටාර් එකක් නැත...හප්පා මට ඔය ගිටාර් පිස්සුව තිබ්බ...ගිටාර් එකක් නැති වුනත් ගූගල් කරල හොයාගත්තු සිංහල පාඩම් වගයක් බුක්මාර්ක් කරගෙන තිබුණා. කොහොමහරි ගොඩක් ඒවල තිබ්බෙ ආරම්භක පාඩම් විතරයි. ඒවට මොනව උනාද මන්ද. දැං ඉතිං මේක දැක්කාම ආයි නිකං කිති කිති වගේ.. :D Asankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-42063100213374062832014-11-11T16:07:58.270+05:302014-11-11T16:07:58.270+05:30පනහට සුභ පැතුම්............ මං හිතන්නේ ඉතා කෙටි කල...පනහට සුභ පැතුම්............ මං හිතන්නේ ඉතා කෙටි කලකින් වැඩි ප්‍රතිචාර සමගින් කරපු ලිපි පනහක්...

කොහොම වුණත් ජීවන්.. අපිත් ඒ පැත්තේ යන්නම්.. ඇත්තට ම අවශ්‍ය දෙයක්.. ඔබ කරපු දැනුවත් කිරීමත් ඉතා වටිනවාAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-39223784665718406092014-11-11T16:03:51.397+05:302014-11-11T16:03:51.397+05:30ගහන්න කලින් ටියුන් කරන්න ඕන කියලා ඉන්දිකයට කියන්න ...ගහන්න කලින් ටියුන් කරන්න ඕන කියලා ඉන්දිකයට කියන්න ඕන නෑ මයෙ හිතේ..

අනික මොනවද මේ කියන කැත කතා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-54052257851317922482014-11-11T14:14:38.872+05:302014-11-11T14:14:38.872+05:30අප්පට සිරි පනස් වෙනි පොස්ට් එක.අප්පට සිරි පනස් වෙනි පොස්ට් එක.dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-51356797416514004812014-11-11T14:11:20.858+05:302014-11-11T14:11:20.858+05:30මම දැක්කෙත් මාතලන්ගේ සින්ඩියේ තමා. මම දැක්කෙත් මාතලන්ගේ සින්ඩියේ තමා. dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-2646675489223923152014-11-11T14:10:05.517+05:302014-11-11T14:10:05.517+05:30ගිටාර් ටියුනර් එකකුත් ගන්න. ගහන්න කලින් ටියුන් කරල...ගිටාර් ටියුනර් එකකුත් ගන්න. ගහන්න කලින් ටියුන් කරලා පටන් ගන්න. නැතිනම් කන සවුත්තු වෙනවා.dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-83936382386512863102014-11-11T14:06:09.085+05:302014-11-11T14:06:09.085+05:30මාත් ඔය සයිට් එක දැක්කේ මාතාගේ සින්ඩියේ.. ඒත් බැලු...මාත් ඔය සයිට් එක දැක්කේ මාතාගේ සින්ඩියේ.. ඒත් බැලුවේ නෑ දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-60584293669738575712014-11-11T13:10:48.014+05:302014-11-11T13:10:48.014+05:30ඒක හොඳ වැඩක් තමයි! මාත් මෙච්චරකල් බෙර ගහන්නු ගත්තු...ඒක හොඳ වැඩක් තමයි! මාත් මෙච්චරකල් බෙර ගහන්නු ගත්තු ගිටාර් එක "ප්ලේ කරන්න" උත්සාහ කරනව ඔය පාඩම දිහා බලාගෙන.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.com