tag:blogger.com,1999:blog-1119713336492846070.post6664529772175413518..comments2024-02-14T19:06:07.726+05:30Comments on දම්පාට දේදුන්න: කුණු කතාවක් හෙවත් කුණු කථිකාවක්dampatadedunna.blogspot.comhttp://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-1119713336492846070.post-24914683139392078222017-07-16T11:10:43.821+05:302017-07-16T11:10:43.821+05:30දැනට තියෙන එකක් නෙවෙයි මම කිව්වේ. ඉදිරියේදී කළහැකි...දැනට තියෙන එකක් නෙවෙයි මම කිව්වේ. ඉදිරියේදී කළහැකි දෙයක් dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-50186792982099037742017-07-16T11:09:42.164+05:302017-07-16T11:09:42.164+05:30එකම තැනකින් බැහැර ද්‍රව්‍ය එකතු කරනකොට වෙන දේ ඕක ත...එකම තැනකින් බැහැර ද්‍රව්‍ය එකතු කරනකොට වෙන දේ ඕක තමයි. කරන්න ඕන විවිධ දේවල් ඉවත් කිරීම ටෙන්ඩර් ක්‍රමයකට වෙනස් ආයතන වලට ලබා දීමයි. උදාහරණයකට කිව්වොත් කාර්යාල වලින් කඩදාසි එකතු කරන ආයතන හැම කිලෝ එකකටම සුළු මුදලක් ගෙවනවා. ඒ අයම එකතු කරන පෙට්ටි ගෙනත් දෙනවා. අනික් බැහැර ද්‍රව්‍ය වෙනේ වෙනෙම දාන්න කිව්වා නම් ඔය ප්රශ්නය විසඳෙනවා dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-91624387308467677472017-07-16T10:40:15.530+05:302017-07-16T10:40:15.530+05:30මෑතක ප්‍රා. සභා වලින් ඔය වගේ වෙන් කරන්න කියල නෝටිස...මෑතක ප්‍රා. සභා වලින් ඔය වගේ වෙන් කරන්න කියල නෝටිස් දීල ගියා. ඒත් ඒව ඔක්කොම අරන් යන්නෙ එකම ටැට්ටරේ. දැන්නං ඒ වැඩේ හබක් වෙලා.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-83423572128356449332017-07-16T03:57:28.492+05:302017-07-16T03:57:28.492+05:30හරි දැන් ඔහොම කලාය කියමු. නගර සභාවෙන් හරි පළාත් සභ...හරි දැන් ඔහොම කලාය කියමු. නගර සභාවෙන් හරි පළාත් සභාවෙන් හරිඅ ඇවිත් අරන් යනවද? <br />//බැහැර ද්‍රව්‍ය සැකසීමේ මධ්‍යස්ථාන// මේවා කොහෙද තියෙන්නේ ?Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.com