tag:blogger.com,1999:blog-1119713336492846070.post5048549725036065592..comments2024-02-14T19:06:07.726+05:30Comments on දම්පාට දේදුන්න: බුදු සසුනට වින කටින්නේ අන්‍ය ආගමිකයන් නොවේ.dampatadedunna.blogspot.comhttp://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-1119713336492846070.post-15509731999244857412017-09-22T16:13:05.501+05:302017-09-22T16:13:05.501+05:30++++++++++++++++++++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-8183617553962150222017-09-22T10:00:30.620+05:302017-09-22T10:00:30.620+05:30https://thattayagekolama.blogspot.com/p/blog-page_...https://thattayagekolama.blogspot.com/p/blog-page_63.html

වෙලාව තිබුනොත් එබිල යන්න! ඔබගේ ලිපියට අගේ පිළිතුර මෙහි ඇත. Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-53745593386949809132017-09-22T08:29:33.753+05:302017-09-22T08:29:33.753+05:30මාර පොරවල් ඔයි බ්ලොග් ලියන්නේ කොහොමද සම්මානවලට නැම...මාර පොරවල් ඔයි බ්ලොග් ලියන්නේ කොහොමද සම්මානවලට නැමෙන නැමිල්ල

සම්මාන ඕනනම් මේ විදිහට නැමියන් නැතිනම් සම්මාන සුම්මා !!!!

Ajith DharmaSeptember 13, 2017 at 4:33 AM
"අම්මටම පෑගිලා වං කකුල රොටියක් වගේ වෙච්චි මාවත් ඇදගෙන අපෙ අම්මත් තොරණ ගාවට යනව"- අම්මා මේ බ්ලොග් එක කියෙව්වා දවසට ආච්චි අම්ම එක්ක එකතු වෙලා දෙහි කපයි සුරංග මලයට.
තොරන් දෙයියෙක් වගේ අර තොරන් වල ලයිට් පත්තු වෙන හැටි ඔහොම මතක තියා ගත්තේ කොහොමද?
එසේම ලැබූ සම්මාන ප්‍රශංසා අඩියට සුභ පැතුම් සුරංග.
(තව පොඩි ප්‍රශ්නයක් මේ කොමෙන්ට් වලට දාපු උත්තර දිහා බලන කොට හිතුන සුරංග ළමය යෙහෝවා විට්නස් එකට වත් බැඳුණද කියල. )
Reply

surangamlrSeptember 13, 2017 at 5:51 PM
ඉතාමත් ශෝබමාන සහ සවිස්තරාත්මක අදහස් දැක්වීමකින් බ්ලොග් ලිපිය සුවඳවත් කළ ඔබට මාගේ ආචාරය. ඔබට පැහැබර සහ සුවදායී දිනයක් උදාවේවා

හැදෙන ගහ මෙන්න මෙහෙමයි හැදෙන්නේ අදර්සෙට අරගෙන කොමන්ට් කරන්න .
ජකජක ජම්බු ජකර බක බක ගන් කබර ලියලා හරි කමක් නැ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-54851552322528952912017-09-22T05:24:44.126+05:302017-09-22T05:24:44.126+05:30මේ රට සංස්කෘතියක් ඇති රටක් කළේ කතෝලික ආගම මිසක් බෞ...මේ රට සංස්කෘතියක් ඇති රටක් කළේ කතෝලික ආගම මිසක් බෞද්ධාගම නෙමේ. කුල බේදෙන් පිරිල තිබ්බ ගෑනු උඩට අදින්නෙ නැතුව පාරෙ ගිය එක ගෑනියෙක්ව මිනිස්සු පහක් විතර තියාගත්තු ගෝත්‍රික සමාජයක් සිංහල සමාජය කියන්නෙ. ලංකාවෙ උන්ට සංස්කෘතියක් කියන්නෙ මොකද්ද කියල දුන්නෙ සුද්ද ආවට පස්සෙ කතෝලික ආගම හරහ. ඇදුම් නැතුව හිටපු ගෑනුන්ට හික්මීමක් ඇතුව අදින්න පුරුදු කරේ කතෝලික ආගම හරහ. මහ ලොකු සිංහල බෞද්ධයො හිතාගෙන ඉන්නෙ ඔය සිංහල බෞද්ද සංස්කෘතියක් කියල. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-63614842408407897852017-09-21T14:22:14.449+05:302017-09-21T14:22:14.449+05:30++++++++++++++++++++++++++++++dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-86738087065163757972017-09-21T13:19:53.591+05:302017-09-21T13:19:53.591+05:30ලියාපු එකාට අබ සරණ පැතීම යුතු කමකි.ලියාපු එකාට අබ සරණ පැතීම යුතු කමකි.dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-19410190368112639772017-09-21T13:17:13.800+05:302017-09-21T13:17:13.800+05:30අනිත් අයට මතක තියෙන්නේ කොහොමද, පහර කාපු භික්ෂුන් ව...අනිත් අයට මතක තියෙන්නේ කොහොමද, පහර කාපු භික්ෂුන් වහන්සේලාම පහර දීපු එකාගේ ඔඩොක්කුවට වැටුනහම dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-32418825443388100452017-09-21T13:15:01.336+05:302017-09-21T13:15:01.336+05:30සිංහල කතෝලිකයා කෙතරම් දේශීය සංස්කෘතියට අනුගත වෙලාද...සිංහල කතෝලිකයා කෙතරම් දේශීය සංස්කෘතියට අනුගත වෙලාද කියන කාරනාව හොඳින්ම දැකගන්න පුළුවන් දේවස්ථානයන්හි ගැයෙන ගීතිකා වල පදමාලා කියව්වහම.dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-56960903583481426402017-09-21T12:56:47.891+05:302017-09-21T12:56:47.891+05:30මෙන්නෝ.. මිෂනාරි ආගමක පඩියට ලියන ලේඛකයෙක් අපේ සිංහ...මෙන්නෝ.. මිෂනාරි ආගමක පඩියට ලියන ලේඛකයෙක් අපේ සිංහල බහුද්ද මෙව්ව එකට මෙව්වා කරනෝ.. අල්ලපියෝ.. මරපියෝ.. කොටපියෝ.. දෙදාස් පන්සීයේ මෙව්ව එක රැකගනියෝ.. :)))))කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-52308244918553403972017-09-21T06:20:13.883+05:302017-09-21T06:20:13.883+05:30ඒ කිසිවක් මේ අති භක්තිමත් බෞද්ධ බැතිමතුන් යැයි කිය...ඒ කිසිවක් මේ අති භක්තිමත් බෞද්ධ බැතිමතුන් යැයි කියාගන්නා බලි නටවන්නන්ට දැන් මතක නැත. පිඬු සිඟා ගිය භික්ෂුන්ට දන් පිළිගැන්වීම වැරදි ක්‍රියාවක් යැයි හිටපු ජනාධිපතිවරයා පැවසු බව අද දිවයින 21.09.2017) පත්‍රයේ නෝමන් පලිහවඩන වාර්ථා කර තිබුණා.
Tissa Abeyratnehttps://www.blogger.com/profile/05631612649509937643noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-79921491238404022792017-09-21T02:54:19.406+05:302017-09-21T02:54:19.406+05:30ඔබ කියන්නේ ඇත්තක්. ලංකාවෙ මිනිස්සු සංස්කෘතියෙන් බෞ...ඔබ කියන්නේ ඇත්තක්. ලංකාවෙ මිනිස්සු සංස්කෘතියෙන් බෞද්ධ. ආගම, කථාකරන භාෂාව ආදී වෙනත් අනන්‍යතා වලින් යුක්තයි.' සිංහල බෞද්ධයෝ නම් අපිම වම්හ' යයි කියමින් ලංකාව තමන්ට විතරක් අයිතියයි කියාගන්නා අය හරියට එක සහෝදරයෙක්/සහෝදරියක් මහගෙදර තමන්ට විතරක් අයිතියයි අනිත් සහෝදර සහොදරියන් එලවා දමන්න දඟලන අමන මෝඩයො වගෙයි.Anonymousnoreply@blogger.com