tag:blogger.com,1999:blog-1119713336492846070.post5003437000123823271..comments2024-02-14T19:06:07.726+05:30Comments on දම්පාට දේදුන්න: හේම ශ්රී අල්විස් සහ අයිරින් ද අල්විස්dampatadedunna.blogspot.comhttp://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-1119713336492846070.post-38365567562107034402015-07-17T22:46:16.875+05:302015-07-17T22:46:16.875+05:30හරිම දුක හිතෙනවා. ඒ වගේම කල කිරෙනවා.හරිම දුක හිතෙනවා. ඒ වගේම කල කිරෙනවා.මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-25911509900490084262015-07-15T19:36:42.600+05:302015-07-15T19:36:42.600+05:30මේවා ගැන කතා කරලා වැඩක් නැ ජීවන අය්යේ .....
මයුරා...මේවා ගැන කතා කරලා වැඩක් නැ ජීවන අය්යේ .....

මයුරාසන මත වැඩ හිඳිනා
කඳ සුරිඳුනි ඔද තෙද රඳනා
හද උතුරන සෝ දුක කියමී
හිමි පාමුල මම වැඳ වැටෙමී

මුහුණු සයකි අත් දොළසින් සොබනා
සවන යොමනු කඳ සුරිඳේ
මිනිසා මිනිසාට ගරහන්නේ
මවුපියො නෑ ඔහු හඳුනන්නේ

ශක්තිය බලපා යුක්තිය පාගා
පුහු මානය හද රන්දා
වස්තුව නිළ බලතල හින්දා
මිනිසා මිනිසට දෙයි නින්දා

ගී පද - හේම ශ්රී ද අල්විස්
සංගීතය සහ ගායනය - වික්ටර් රත්නායකසින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-6216822004828174322015-07-15T13:03:14.613+05:302015-07-15T13:03:14.613+05:30"මේ මා කියනා මිනිසා ලියූ ගීත 4000 කටත් වැඩිය&..."මේ මා කියනා මිනිසා ලියූ ගීත 4000 කටත් වැඩිය" මා ඔහු ගැන අසා හෝ නැත. අපි කී දෙනෙක් ඔහු හඳුනනවාද?
මෙවන් කී දාහක් දක්ෂතා ඇති අය අසරණව ඉන්නවාද?තොරතුරු තාක්ෂණ යුගයේ ජීවත් වන අපි දන්නේ මොනවාද?
Anonymoushttps://www.blogger.com/profile/00982484897570670935noreply@blogger.com