tag:blogger.com,1999:blog-1119713336492846070.post2782220428029906407..comments2024-02-14T19:06:07.726+05:30Comments on දම්පාට දේදුන්න: 1981 වර්ෂයේ කැළණි සරසවියේ උපාධි ප්රදානෝත්සවයේදී මහාචාර්ය වල්පොල රාහුල ස්ථවිරයන් වහන්සේ කළ දෙසුම dampatadedunna.blogspot.comhttp://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-1119713336492846070.post-63937684928684918862022-12-20T15:36:44.219+05:302022-12-20T15:36:44.219+05:30I enjoyed reading your poostI enjoyed reading your poostSouth Jordan Office Cleaninghttps://www.janitorial-office-cleaning.com/us/janitorial-service-utah/south-jordan-office-cleaning.shtmlnoreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-31194579969968749382014-10-08T17:15:15.215+05:302014-10-08T17:15:15.215+05:30සත්‍යට කිසිදා මාකට් එකක් ඇති නොවන බව සදාකාලික සත්...සත්‍යට කිසිදා මාකට් එකක් ඇති නොවන බව සදාකාලික සත්‍යයක්.
සත්‍යය පැහැදිලි කරනවිට මෝහයේ ගැලී සිටින දුක් විඳින ජනතාවම එම සත්‍යයට විරුද්ධ වනවා.
ක්‍රිස්තුන් සාමය දේශනා කරන විට " මොහු එල්ලා මරනු " කියා රෝම පාලකයාගෙන් ඉල්ලා සිටියේ එම පාලකයාගේම පීඩනයට යටත්ව සිටි තමන්ගේම ජුදා ජනතාව. ක්‍රිස්තුන්ගේ නිර්දෝෂී බව දුටු හෙරෝද් නම් රෝම පාලකයා " මොහුගේ ලෙයට මා පංගුකාරයකු නොවේවායි කියන විට " එය අප පිටත් අපගේ දරුවන් පිටත් පැමිණේවා'' කියමින් මරණ දඬුවමම ඉල්ලා කෑ ගැසුවේ රෝමයේ පීඩනයට යටත්ව සිටි තමන්ගේම ජුදා ජනතාවdampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-72433382519620553552014-10-08T16:50:05.831+05:302014-10-08T16:50:05.831+05:30ඔබ මෙම කොමෙන්ටුව ලිවීමට පළමුව ලිපිය කියවුවාදැයි අව...ඔබ මෙම කොමෙන්ටුව ලිවීමට පළමුව ලිපිය කියවුවාදැයි අවංකව කියන්න.
රටේ බහුතරයක් බෞද්ධයන් බුදු දහම අනුව ජීවත් වෙන්න ඕනෑ කොහොමද කියල නොදන්නා බව කියනවානම් එය සමස්ථ බෞද්ධ ජනතාවටම කරන නිග්‍රහයක්
නමුත් ෆේස් බුක්හි වෛරය පතුරුවන, ආගම් සහ ජාතීන් අතර භේද වපුරුවන, අනෙක් ආගම් සහ ජාතීන් හෙලා දකින සුළුතරයක් නම් එය නොදන්නා බව සක්සුදක් සේ පැහැදිලියි.
වෛරයෙන් වෛරය නොසන්සිඳේ යන ශ්‍රේෂ්ඨ, බුදුරජානන් වහන්සේගේ වදනට ජපානයේ අනාගතය වෙනස් කළ හැකිවූ බව අමතක කරන්න එපා. එය ජාතියක් ලෙස ශ්‍රී ලාංකිකයනට, ජපන් ජාතිකයන් අදටත් ආදරය කිරීමට හේතු වනවා.
මේ ලිපිය මෙහි උපුටා දැක්වීමෙන් මා අදහස් කලේ බෞද්ධයන්ට බුදු දහම ඉගැන්වීම නොව, මට කියවන්නට ලැබුණු, අනාගත දැක්මක් සහිත ශ්‍රේෂ්ඨ ලිපියක් එකිනෙකා අතර බෙදා හදා ගැනීම පමණි. එය ආහම් භේදයකින් තොරව සියලු ජන කොට්ටාශ ආමන්ත්‍රණය කරන්නක් බව ලිපිය සම්මා දිට්ඨියෙන් කියවුවහොත් දැනේවි.dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-59243436461874304662014-10-08T14:54:55.544+05:302014-10-08T14:54:55.544+05:30ජීවන................
කැළණිය සරසවියත් එක්ක ඔබේ තිය...ජීවන................

කැළණිය සරසවියත් එක්ක ඔබේ තියෙන සම්බන්ධය නම් මම දන්නේ නැහැ. නමුත් මේ කතාවේ කියැවෙන දේ එක්ක නම් අපි උපරිමයෙන් ම එකඟයි.. ඉවාන් කියන කතාවත් ඇත්ත. මේවට දැන් මාකට් එකක් නැත. ඒත් ඇත්ත ඒකයි.......

සිය දේශය වෙනුවෙන් මිය යාම ප්‍රසන්න හා වැදගත් දෙයකි." රට වෙනුවෙන් ජීවත් වීම, ඒ වෙනුවෙන් මිය යාමට වඩා වැදගත්

මේකතාවත් එක්ක උපරිම එකගයි... ඉන්දියාවේ නිදහසින් පස්සේ නේරු අගමැති යටතේ මහත්මා ගාන්ධි මාරාන්තික උපවාසයක් කරත්දි නේරු ගාන්ධිට කිව්වෙත් ඕකමයි...

ඔබ මිය ගොස් කළ හැකි දේට වඩා ජීවත් ව සිටීමෙන් කළ හැකි දේ බොහෝයි.....

අපේ සංවාදයේ තියෙන ගැටළුවක් මේක. අපි උලුප්පා ඇති දේවල් නැවත සංවාදයට ලක්කළ යුතුයි කියලා හිතෙනවා.Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-58883304781868008822014-10-08T14:53:57.729+05:302014-10-08T14:53:57.729+05:30ජීවන ප්රශ්නය හරියට හදුනාගන නැහැ. බුදු දහම අනුව ජී...ජීවන ප්රශ්නය හරියට හදුනාගන නැහැ. බුදු දහම අනුව ජීවත් වෙන්න ඕනෑ කොහොමද කියල බෞද්ඩයෝ දන්නේ නැහැ කියලද හිතන්නේ. ඇෆ්ගනිස්ථානය වගේ රටවල් වල එක බෞද්ඩයෙක් වත් නැතුව බුදු පිළිම විතරක් ඉතුරු උනේ කොහොමද කියනවද?
ධම්මික දිසානායකhttps://www.blogger.com/profile/11380637318869241750noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-11676579067387552782014-10-08T08:15:22.477+05:302014-10-08T08:15:22.477+05:30මචන් ඉවාන්, මේ කතාව කරලා අවුරුදු දෙකකට පස්සේ 1983 ...මචන් ඉවාන්, මේ කතාව කරලා අවුරුදු දෙකකට පස්සේ 1983 දී රටම ගිනිගත්තා. ඒ ගින්න අවුරුදු 30 නිවාගන්න බැරුව දුක් වින්ද. මේකේ තියෙන දේ ත්රුම් ගත් ජනතාවක් හිටියනම් ලොකු විනාශයක් වැළකෙනවා.
දැන් ආයෙත් ගිනි තියන්න ලැස්ති වෙනවා.
කතාව අදටත් මාකට් වෙන්නේ නැහැ කියන්නේ අනාගතය පිලිබඳ බියකරු ප්රශනාර්තයක්
dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-15185687724410527712014-10-08T07:57:59.812+05:302014-10-08T07:57:59.812+05:30මේ කතාව කාටවත් මාකට් කරන්න පුළුවන් කමක් නම් නෑ වගේ...මේ කතාව කාටවත් මාකට් කරන්න පුළුවන් කමක් නම් නෑ වගේ, ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.com