tag:blogger.com,1999:blog-1119713336492846070.post2706739192901561046..comments2024-02-14T19:06:07.726+05:30Comments on දම්පාට දේදුන්න: සංගීත චාරිකාවක් 03 dampatadedunna.blogspot.comhttp://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-1119713336492846070.post-83737751402838851692014-07-21T12:16:21.328+05:302014-07-21T12:16:21.328+05:30තව ඉදිරියට පරණ සින්දු ගොඩක් මතක් කරන්නංතව ඉදිරියට පරණ සින්දු ගොඩක් මතක් කරන්නංdampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-78149142233911134262014-07-21T10:17:42.089+05:302014-07-21T10:17:42.089+05:30දෙවියනේ..... Malaika !!!!! මම ඔය සින්දුවට ඉස්සර හර...දෙවියනේ..... Malaika !!!!! මම ඔය සින්දුවට ඉස්සර හරිම පිස්සුවක් තිබ්බේ... මම හිතුවේ ඕක ජපන් මොකක් හරි වෙන්න ඇති කියල... හි.. හි.. මැට්ටිනේ මම! අනිත් එක ලිරික්ස් දන්නෙත් නැහැ...නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-9565437794247156632014-07-20T00:54:16.183+05:302014-07-20T00:54:16.183+05:30නෑ මචං. මම ගම්පහ දිස්ත්‍රික්කේ. මගේ තාත්තා ඉස්සර ක...නෑ මචං. මම ගම්පහ දිස්ත්‍රික්කේ. මගේ තාත්තා ඉස්සර කළුතර කච්චේරියෙ වැඩ කලා. ඒ කාලේ ඒක ගත්තේ.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-53096533100496774932014-07-20T00:21:40.797+05:302014-07-20T00:21:40.797+05:30ඒ කියන්නේ උබත් කලුටර එකෙක් ද? කළුතර කොහෙද
පිරමිඩ් ...ඒ කියන්නේ උබත් කලුටර එකෙක් ද? කළුතර කොහෙද
පිරමිඩ් තමයි සාමාන්‍ය මිලකට ගන්න පුළුවන් හොඳ වර්ගය.
තව හොඳ වර්ග තියනවා. ඒවා මිල වැඩි නිසා මම නං ගන්නේ නැහැ
ඇත්තට බෝනිඑම් වර්ෂන් එක ටනයි ලස්සනdampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-71552039937303241552014-07-19T20:04:42.316+05:302014-07-19T20:04:42.316+05:30අඩේ උඹ වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරලා වගේ. ඒ කියන්න...අඩේ උඹ වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරලා වගේ. ඒ කියන්නේ උඹ මම දාන කමෙන්ට් කියව කියවද ඉන්නේ? :DDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-77368796486571025292014-07-19T20:03:50.471+05:302014-07-19T20:03:50.471+05:30අඩේ ඔය කලුතර ගිටාර් කඩෙන් ගත්ත ගිටාර් එකක් අපේ මහ ...අඩේ ඔය කලුතර ගිටාර් කඩෙන් ගත්ත ගිටාර් එකක් අපේ මහ ගෙදරත් තිබුනා. ඒකෙ අප්සෙට් එක තමයි ඒකේ ෆ්රෙ බෝඩ් එක රවුම් මහත එකක් වීම. ඔය අනිත් ඒවායේ තියෙන ෆ්ලැට් අල්ලන්න ලේසි කම ඒකේ තිබ්බේ නෑ. දැන්නම් ඒක විනාශ වෙලා ඇති. මල්ලි ලඟ තමයි තිබුනේ.

ගිටාර් වයර් පිරමිඩ් නේද බං හොඳ ජාතිය?

උඹ මේ තාක් බ්ලොගේ දාපු සින්දු ඔක්කොම මගෙත් favorite නේ බොල. හැබැයි මලයිකා සින්දුවේ බොනී එම් වර්ෂන් එක තමයි මම දන්නේ.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.com