tag:blogger.com,1999:blog-1119713336492846070.post1074697871758310029..comments2024-02-14T19:06:07.726+05:30Comments on දම්පාට දේදුන්න: සංගීත චාරිකාවක් 01dampatadedunna.blogspot.comhttp://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-1119713336492846070.post-13154872533923717332018-08-01T11:26:20.514+05:302018-08-01T11:26:20.514+05:30පදුරක් ගානෙ රෙකොඩ් බාර් එන්න කලින් ඉංගිරිසි සින්දු...පදුරක් ගානෙ රෙකොඩ් බාර් එන්න කලින් ඉංගිරිසි සින්දුවක් ඇහුනොත් ඒ රේඩියෝ එකේ තමයි. එතකොට SLBC විතරයි තිබුණෙ මතක විදිහට. 90 ගණන් මැදින් තමයි තමයි Yes FM, FM99 සහ එයිට පස්සෙ Gold FM, E-FM කල එළි බහින්නෙ. ඒ වෙනකොට රෙකෝඩ් බාර් හැම තැනම.කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-558701123562082622014-07-29T14:33:13.735+05:302014-07-29T14:33:13.735+05:30අර උකුස්සා ගැන කියවලා පරන එව්වත් කිය වන්න හිතුනා ම...අර උකුස්සා ගැන කියවලා පරන එව්වත් කිය වන්න හිතුනා මං නම් මුලින්ම ඉන්ගිරිසි සින්ඩුවක් කියලා ඇහුවෙ BSB,MJ වගෙ කට්ටියගෙ සින්දු තමා ඒකත් ඉස්සර අර රූප පෙට්ටියෙ මැච් යන කොට ලන්ච් එක වෙලාවට දාන නිසා. මල්ලියාhttps://www.blogger.com/profile/01114078988105002657noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-66113635002896579102014-07-21T12:15:20.062+05:302014-07-21T12:15:20.062+05:302008 පටන් ගත්තු මගේ එෆ් බී එකේ සංගීත කාරයෝ 300ක් ව...2008 පටන් ගත්තු මගේ එෆ් බී එකේ සංගීත කාරයෝ 300ක් විතර ඉන්නවා. නමුත් අනුන්ගේ ෆොටෝ ශෙයා කරකර ලයික් දදාඉන්න එක විතරයි කරේ. බ්ලොග් එක පටන් අරන් සති දෙකට මගේම රසිකත්වය තියන කිහිප දෙනෙක් හම්බ උනා.
dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-73817445929146361002014-07-21T10:09:54.130+05:302014-07-21T10:09:54.130+05:30තැන්ක්ස් හෙන්රි මගේ බ්ලොග් කට්ටේ ලින්ක් එකක් මෙතන ...තැන්ක්ස් හෙන්රි මගේ බ්ලොග් කට්ටේ ලින්ක් එකක් මෙතන දැම්මට...

කියෙව්වම ආස හිතුන... තව ටිකක් ලියන්න ඕනේ කියල හිතෙනවා මේවා දැක්කම. ලියාගෙන යනකොට සමහර කොටස් අමතක වෙනවා. මේ සින්දු ඉස්සර අපිත් අහන්නේ කන පැලෙන්න දාගෙන..

ඇයි මතකද ලම්බාඩා , බන්ගාරා මියුසික් එහෙම? මට අදටත් හිතා ගන්න බැහැ අපේ අම්මා මේ නාඩගන් ඉවසන් හිටියේ කොහොමද කියල... හි.. හි... මම නම් ළමයි හම ගහනවා ඔහොම වහලේ උඩ යනතරම් සද්දෙට සින්දු ඇහුවම... ඒ මදිවට නැටුම්!! එක පොකරෙට වැටිලා නටනවා... චෙක්... මතක් වෙනකොට ටෙන්ෂන් වගේ.. හි.. හි.. නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-32666505281018300292014-07-20T00:12:44.381+05:302014-07-20T00:12:44.381+05:30මචං මේ පොස්ට් එකේ කියවෙන කාලේ වෙනකොට ඔය මොනවත් දන...මචං මේ පොස්ට් එකේ කියවෙන කාලේ වෙනකොට ඔය මොනවත් දන්නේ නැ බං
රේඩියෝ එක ඇහැව්වට ඉංග්රීසි බැරි නිසා මොනවා කියනවද කියල තේරෙන්නෙත් නැහැ නේdampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-1356082778809007072014-07-19T19:43:47.661+05:302014-07-19T19:43:47.661+05:30ඔය උඹ කියන විදියේ බටහිර සංගීත පිස්සෙක් තමයි මමත් එ...ඔය උඹ කියන විදියේ බටහිර සංගීත පිස්සෙක් තමයි මමත් එදා ඉඳන්ම අද වෙනකල්ම. අදත් මගේ ප්රියතම සංගීත කණ්ඩායම ඇබා.

මේ ලඟදී මම වෙනත් බ්ලොග් අඩවියක http://upekshad.blogspot.com/2014/07/blog-post_7.html (උඹ මේ පෝස්ට් එක කියෝපං මචං, උඹට ඒක සෑහෙන්න අදාලයි)කමෙන්ට් එකක් හැටියට දාපු මේ කොටස මෙතනට අදාල වෙයි කියලා හිතුනා. ඒකෙන් උඹේ (තව ඉන්න ඇති අපි දැනගෙන හිටියේ නැති උනාට) කොටසට උත්තරයක් ලැබෙයි.
ඇයි Boney M???
ඇයි Bee Gees,
Brotherhood of Man?
George Baker Selection/
Baccara?
Cool and the Gang?
Eagles?
Fleetwood Mac?
Queen?
K C & the Sunshine Band?
Pink Floyd?
Pussycat?
Modern Talking?
Scorpions?
Smokie?
Wham?
The Police?
UB40 ????????????????????????????

Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-42973596848340477102014-07-12T00:22:17.776+05:302014-07-12T00:22:17.776+05:30පුරුදු විලසින් අදත් හිමිහිට
සිතිජ ඉම හිරු ගිල...පුරුදු විලසින් අදත් හිමිහිට
සිතිජ ඉම හිරු ගිලෙනවා
සයුරු වෙරළේ තනිවූ මා සිත
අදත් කවි වැල් ගොතනවා
ලා රනින් සඳ හිනැහිලා විත්
වලාකුළු යට එබෙනවා
එහෙත් නැත දම්පාට දේදුනු
මා නෙතේ නම් ගැටෙන්නේ
-- කුමාරි මුවන්දෙණිය --
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1119713336492846070.post-30715966430699123532014-07-11T16:17:41.649+05:302014-07-11T16:17:41.649+05:30බ්ලොග් එක අහම්බෙන් හම්බ උනේ. මේක අපේ බ්ලොග් දර්ශකය...බ්ලොග් එක අහම්බෙන් හම්බ උනේ. මේක අපේ බ්ලොග් දර්ශකයටත් ඇතුල් කරන්න. මෙන්න පිවිසුම.

http://blogdharshakaya.blogspot.com/අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකයhttps://www.blogger.com/profile/04863503282620235434noreply@blogger.com