දම්පාට දේදුන්න
Saturday, July 5, 2014
පොහොට්ටු
මාස ගණනක ඉඳල හිතන් හිටපු දෙයක් අද පටන් ගත්ත. ආසාවට බ්ලොග් එකක් පටන්ගත්තට සාර්ථකව ලියන්න හැකියාවක් තියනවද කියන එක මටම ප්‍රශ්ණයක්. මොකද තාක්ෂණ අංශයෙන් අධ්‍යාපනය ලබපු නිසා නිර්මානාත්මකව ලිවීම ටිකක් අමාරුයි. කරලම බලමු.
1 comment:
Dude
Saturday, July 19, 2014 7:25:00 PM
තාක්ෂණික අංශය නිර්මාණාත්මකයිනේ බොල. ජයවේවා.
වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරමු ජීවන. ඒක ඇණයක්.
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
‹
Home
View web version
තාක්ෂණික අංශය නිර්මාණාත්මකයිනේ බොල. ජයවේවා.
ReplyDeleteවර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරමු ජීවන. ඒක ඇණයක්.